මහින්දගේ~බංකොලොත්
මෙන්න මහින්දගේ බංකොලොත් මැතිවරණ ව්‍යාපාරයේ තවත් තුට්ටු දෙකේ වැඩක්.. වතුකරයේ අහිංසක මිනිසුන්ට මත්පැන් පොවා ඡන්දය ලබාගැනීමට ගත් උත්සහයක් වරදියි.
මෙම පුවත හිරු නිවුස් වාර්ථා කළේ මෙසේය...
තලවාකැලේ සිට හැටන් හරහා ගිනිගත්හේන දක්වා මෙරට නිෂ්පාදනය කරන ලද රජයේ අනුමත මත්පැන් බෝතල් හත්සියඅනූපහක් (795) ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු හැටන් පොලීසිය මඟින් ඊයේ (06.01) රාත‍්‍රියේ අත් අඩංගුවට ගෙන තිබෙනවා. කුඩා ලොරි රථයක සූක්ෂම ලෙස අසුරා මෙම මත්පැන් තොගය රැගෙනයමින් තිබීයදී හැටන් පොලීසිය ස්ථාපිත මල්ලිඅප්පුව ප‍්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයේදී මෙම මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගත් බවයි හැටන් පොලීසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා මස්කෙළිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් කාන්තාවක්ද සිටින බවත් මෙම මත්පැන් බෝතල් තොගය තේවතු ආශ‍්‍රිතව ඡන්දදායකයන් වෙත බෙදාහැරීම සඳහා රැගෙනයමින් තිබූ බවට දැනට තොරතුරු අනාවරණයවී තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම මත්පැන් බෝතල් තොගයේ වටිනාකම රු.ලක්ෂ අටක් වන බවත් අත් අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය, සැකකරුවන් සිව්දෙනා සහ කුඩා ලොරි රථය අද (07.01) හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලීසිය පවසනවා.