මහින්දගේ බව්වො AC දාගෙන ජොලියේ ඉඳලා
මහින්දගේ බල්ලන්ටත් AC කාමර
2015/01/23 AT 10:41 AM ADMIN
අරලියගහ මන්ධිරයේ සුරතලයට ඇති කළ සුපිරිවර්ගයේ සුනඛයන් 43දෙනෙකු සිට ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ. මෙම සුනඛයන් රඳවා සිටි කාමර වායුසමීකරණය කර සුඛෝපභෝගී ආකාරයට සකස් කර තිබී ඇත. එමෙන්ම ඉතා මිල අධික දුර්ලබ වර්ගයේ පක්ෂීන් 23දෙනෙකු සහ අශ්වයෙකු පෝනීන් දෙදෙනෙකුද සුරතලයට ඇති කර ඇති බවට වාර්ථාවේ.
අරලිය ගහමන්දිරයේ ඇති කළ රුපියල් මිලියක ගණනක් වටිනා මැකෝ වර්ගයේ ගිරවුන් දෙදෙනෙකු කූඩුවලින් මිදී ඉගිලගොස් ඇති අතර උන් ඇල්ලීම සඳහා යුදහමුදාව යෙදවූ බව 2013 වසරේදී මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ උදවිය වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි දහස් ගණනක් වැය කර ඇති බව මේ අනුව හෙළිවෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ වාහන සංචිතය නඩත්තු කිරීම සඳහා පමණක් පසුගියවසරේ රුපියල් කෝටි 250ක් වැය කර ඇති බව හෙළිවිය.
මේ ආකාරයේ සුරිපිරි ජීවිතයක් ගතකර තිබුණේ පිලිපීනයේ හිටපු ඒකාධිපති පාලක ෆර්ඩිනන්ඩ් මාකෝස් පවුලය

Last edited: