මහින්දගේ බව්වො AC දාගෙන ජොලියේ ඉඳලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගේ බව්වො AC දාගෙන ජොලියේ ඉඳලා

deeply-dishy-dog-bed_grande.jpg

මහින්දගේ බල්ලන්ටත් AC කාමර
2015/01/23 AT 10:41 AM ADMIN

අරලියගහ මන්ධිරයේ සුරතලයට ඇති කළ සුපිරිවර්ගයේ සුනඛයන් 43දෙනෙකු සිට ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ. මෙම සුනඛයන් රඳවා සිටි කාමර වායුසමීකරණය කර සුඛෝපභෝගී ආකාරයට සකස් කර තිබී ඇත. එමෙන්ම ඉතා මිල අධික දුර්ලබ වර්ගයේ පක්ෂීන් 23දෙනෙකු සහ අශ්වයෙකු පෝනීන් දෙදෙනෙකුද සුරතලයට ඇති කර ඇති බවට වාර්ථාවේ.

අරලිය ගහමන්දිරයේ ඇති කළ රුපියල් මිලියක ගණනක් වටිනා මැකෝ වර්ගයේ ගිරවුන් දෙදෙනෙකු කූඩුවලින් මිදී ඉගිලගොස් ඇති අතර උන් ඇල්ලීම සඳහා යුදහමුදාව යෙදවූ බව 2013 වසරේදී මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ උදවිය වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි දහස් ගණනක් වැය කර ඇති බව මේ අනුව හෙළිවෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ වාහන සංචිතය නඩත්තු කිරීම සඳහා පමණක් පසුගියවසරේ රුපියල් කෝටි 250ක් වැය කර ඇති බව හෙළිවිය.

මේ ආකාරයේ සුරිපිරි ජීවිතයක් ගතකර තිබුණේ පිලිපීනයේ හිටපු ඒකාධිපති පාලක ෆර්ඩිනන්ඩ් මාකෝස් පවුලය
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මැකෝ දිරවූ සින් එකයි පොනියෝ සින් එකයි නම් ඇත්ත. මෙවේගේ නායකයෝ රටකට වාසනාවන්... පවුල් පිටින් කරවිල කාලා මැරෙනකොට.... මුන නාස්ති කරපු සල්ල්ලි
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මැකෝ දිරවූ සින් එකයි පොනියෝ සින් එකයි නම් ඇත්ත. මෙවේගේ නායකයෝ රටකට වාසනාවන්... පවුල් පිටින් කරවිල කාලා මැරෙනකොට.... මුන නාස්ති කරපු සල්ල්ලි
    මට මැරෙන්න හිතෙනවා මචං... අනේ අප්පච්චී............................... :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට මැරෙන්න හිතෙනවා මචං... අනේ අප්පච්චී............................... :(

    අප්පච්චි මට ඇරියට දිගට හරහට.....
    සන්තකටම මට තිබුනෙත් ඔබගේ දයාව...
    සිරිසේනයා කැන්දාගෙන ආපු දසාව...
    හැඬුවා කන කොකා මගේ දිවිය පුරාට..

    - බත් ගොට්ටාගේ ගීතය -


    :lol: :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අප්පච්චි මට ඇරියට දිගට හරහට.....
    සන්තකටම මට තිබුනෙත් ඔබගේ දයාව...
    සිරිසේනයා කැන්දාගෙන ආපු දසාව...
    හැඬුවා කන කොකා මගේ දිවිය පුරාට..

    - බත් ගොට්ටාගේ ගීතය -


    :lol: :lol:

    :lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉතාම සුපිරි වර්ගයේ ආනයනය කල සුනඛයන් වර්ග 43යි.
    නාමල් යෝයෝ චිචි වගේ දේශීය එවුන් එක්ක ඔක්කොම 46ක්
    බලු කූඩු ඒසි කරලා
    ආනයනය කල දුර්ලභ පක්ෂීන් 23ක්(විවිධ වර්ග)
    එක් උස වර්ගයේ අශ්වයෙක් සහ පෝනියන් දෙන්නෙක්
    මෙ ටික අරලිය ගහ මන්දිරයේ තිබිලා තියෙන ඒවා


    ගෝඨාභයගේ නිවසේ
    මිනී කන මෝරුන් තුන් දෙනෙක්
    උන්ගේ ආහාරයට ලෝකල් බල්ලන් වෙනම තියාගෙන
    අලි දෙන්නෙක් ඉඳලා තියෙනවා.මේ සේරම පැරදුන දවසේ මහ රෑ අලි ටික වනයට මුදා හැරලා
    මෝරු ටික මුහුදට දාලා ඇවිල්ලා.
    පෝනියො දෙන්න ගෝනමඩිත්තට විකුනා ඇත.
    කුරුල්ලො,බල්ලන් සහ අස්පයා පමනක් ඉන්නවා.අස්පයා නුවර එලියේ නිවසක ඉන්නවා.