මහින්දගේ බහිරවයෝ

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
මහින්දගේ බහිරවයෝ

රජයට අයත් ප්‍රධානම වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ රුපියල් කෝටි පනස් හත්දහස් හාරසිය පහලොවකට අධික (රු. කෝටි. 57,415) වංචා දූෂණ සිදු කර ඇති බව කෝප් වාර්තාවෙන් අනාවරණය වේ. [FONT=&quot]පසුගිය වසරේ ජූලි මස [/FONT][FONT=&quot]23[/FONT][FONT=&quot]වන දින නිකුත් කරන ලද එම වාර්තාවට අනුව කරුණු [/FONT][FONT=&quot]11[/FONT][FONT=&quot]ක් යටතේ මෙම වංචා දූෂණ සිදු කර ඇති බව හෙළි කරගෙන තිබේ. මෙම වසර සඳහා පසුගිය අගෝස්තු පස්වන දින නිකුත් කළ කෝප් වාර්තාවට ලංකා බැංකුව පිළිබඳ විමර්ශන ඇතුළත් කර නැත.[/FONT]
[FONT=&quot]ලංකා බැංකුව පවතින්නේ මුදල් අමාත්‍යංශය යටතේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් ඇමති ධුරයද තමන් යටතේ තබා ගෙන සිටී. ඒ යටතේ පවතින ප්‍රධානම රාජ්‍ය වාණිජ බැංකුවේ රුපියල් කෝටි [/FONT][FONT=&quot]57,415[/FONT][FONT=&quot]ක් තරම් අති විශාල වංචා දූෂණ ප්‍රමාණයක් සිදු කිරීම සම්බන්ධ සම්පූර්ණ වගකීම මහින්ද රාජපක්ෂ මහතා භාරගත යුතු බව එම බැංකුවේ ඉහළ කළමණාකාරිත්වයේ මතය වී තිබේ.[/FONT]


[FONT=&quot]lankatruth[/FONT]


:angry:


Established in 1950 under the Monetary Law Act No.58 of 1949 (MLA), the Central Bank of Sri Lanka (CBSL) is the apex institution in the financial sector in Sri Lanka. It is a semi-autonomous body and, following the amendments to the MLA in December 2002, is governed by a five member Monetary Board, comprising the Governor of the CBSL as Chairman, the Secretary to the Ministry of Finance and Planning and three members appointed by the President of Sri Lanka, on the recommendation of the Minister of Finance, with the concurrence of the Constitutional Council.
With a view to encouraging and promoting the development of the productive resources of Sri Lanka, the CBSL is responsible for securing its core objectives of economic and price stability and financial system stability. The CBSL is also responsible for currency issue and management. In addition, the CBSL is the advisor on economic affairs as well as the banker to the Government of Sri Lanka (GOSL). On behalf of GOSL, the CBSL, as its agent, is responsible for four agency functions of: management of the Employees Provident Fund; management of the public debt of Sri Lanka; administration of the provisions of the Exchange Control Act; and administration of foreign and government funded credit schemes for regional development.

wikipedia

රජාට කඩෙ යන පාසල් නොගිය උන්ට කියවගන්න අමාරු වෙයි මෙකේ තියෙන්නේ මේ ඉහල නිලදාරින් පත්කරන්නේ ජනාදිපති තුමා මුදල් ඇමතිගේ සහතික කිරීම මත කියලා

ඔන්න ඔක තමා බොල ඉස්කෝලේ යන්න කියන්නේ


එතකොට හොරු පත්කරපු එකට වග කියන්නේ කවුද රජාගේ අප්පාද :lol:
 
Last edited:
  • Like
Reactions: Sachith777

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    yudde dina nisa demu nathnam diasporawa awilla muwa putuwe thiyai:P:P

    gam wala minissu owa danne na ban :D:D unta one ewa mu denawa un muta denawa:D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මුදල් ඇමතිද ගොනො බැ0කු පාලනේ කොරන්නෙ.:confused::lol::lol:

    උබල වගේ ගොන්නුනෙ බන් සිරිසේනට කඩේ යන්නෙ,:P:P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ලොල් මුදල් ඇමතිද ගොනො බැ0කු පාලනේ කොරන්නෙ.:confused::lol::lol:

    උබල වගේ ගොන්නුනෙ බන් සිරිසේනට කඩේ යන්නෙ,:P:P

    ඔයා සමහර විට දන්නෙ නැතිව ඇති...
    තමන් යටතේ තියෙන ආයතනයක සිද්ද වෙන අකටයුතුකම් ගැන ඇමතිවරයා වග කියන්න ඕනේ....:P
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    yudde dina nisa demu nathnam diasporawa awilla muwa putuwe thiyai:P:P

    gam wala minissu owa danne na ban :D:D unta one ewa mu denawa un muta denawa:D:D

    :yes::yes:

    ඔය රැස්වීම් වලට යන මිනිස්සුන්ගෙන් 100% ක්ම ගම්වල ඉන්න මෝඩ මිනිස්සු බන්
    උන්ට රටේ තියෙන ජාතික ප්‍රශ්න ගැන, ආර්ථිකය ගැන කිසිම දැනීමක් නැහැ
    මම දැක්කා එක පාරක් මර්වින් ඇවිදින් එක පන්සලකට තහඩු වගයක් බෙදන්න
    එකට අපේ ගමටත් බස් එකක් එවලා තිබුණා සෙනග ගෙන්වන්න
    හැබැයි මර්වින් ඇවිල්ල තියෙන්නේ අපිට වඩා 20km විතර එහා තියෙන ගමකට
    ඔන්න ගමේ බයියන්ගේ තරම
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ලොල් මුදල් ඇමතිද ගොනො බැ0කු පාලනේ කොරන්නෙ.:confused::lol::lol:

    උබල වගේ ගොන්නුනෙ බන් සිරිසේනට කඩේ යන්නෙ,:P:P

    මුගේ පුවක් මොලේ හොදටම කරකුට්ටන් ගැහිල.
    avatar312790_52.gif

     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ


    ඔයා සමහර විට දන්නෙ නැතිව ඇති...
    තමන් යටතේ තියෙන ආයතනයක සිද්ද වෙන අකටයුතුකම් ගැන ඇමතිවරයා වග කියන්න ඕනේ....:P


    ඔකා දන්න ඉටිගෙඩියක් නෑ පොන්සියා රජාගේ ඇට ලොවන්න විතරයි ඔකා දන්නේ මල් පොන්සියා :lol: