මහින්දගේ මැරයා : ජූලම්පිටියේ අමරේට මරණ දඬ&#354

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මහින්දගේ මැරයා : ජූලම්පිටියේ අමරේට මරණ දඬ&#354

    මහින්දගේ මැරයා : ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම !

    මීනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වැරදිකරු වූ ගීගන ගමගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ නමැති පාතාල නායකයාට අද (07) තංගල්ල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී.

    ඒ, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් දෙදෙනෙකු කටුවන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

    ජූලම්පිටියේ අමරේ යනු මහින්ද රාජපක්ෂ මහතා ඉතාම සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයෙකුය යන්න රටේ ප්‍රසිද්ධ රහසකි.

    2012 වසරේ ජුනි 15වනදා පස්වරුවේ කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ “ජනතාව පෙළෙන පාලනයට එරෙහිව පෙළගැසෙමු” මැයෙන් යුත් ජන හමුවට වෙඩි තබා ඊට සහභාගී වී සිටි දෙදෙනෙකු ඝාතනය කර එක් අයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නඩුව පවරා තිබිණි.

    එම වෙඩි තැබීමෙන් එදිරිමාන්න පතිරනගේ මාලනී (50) ජයසේකර පතිරනගේ හේෂාන් (18) යන දෙදෙනා ඝාතනයට ලක්වූ අතර නෙත්තසිංහ ලියනගේ සුජිත් නිමේෂ යන අයට බරපතල තුවාල සිදුවිය.

    https://www.lankanewsweb.net/sinhal...හින්දගේ-මැරයා-:-ජූලම්පිටියේ-අමරේට-මරණ-දඬුවම--
     
    • Love
    Reactions: Kumbhakarna22

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Idiriyata yanna be,, paara wahala

    75012356_3104091506327924_4169699141678530560_n.jpg
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝටා ජනාධිපති වුනොත් පාතාලය හමුදාව හැරගිය හෝ විශ්‍රාම ගිය අවි පුහුනුව ලත් මෙවැනි පුද්ගලයින්ගෙ ග්‍රහනයට සහ පාලනයට සාමන්‍ය ජනතාව නතුවෙන බවට තව සාක්ෂි අවැසිද?.

    නාමල් රාජපක්ෂගෙ අංගාඅරක්ෂක ජුලම්පිටියේ අමරේ හට අද මරණ දඬුවම හිමිවුනත් එම සන්ස්කෘතියෙ අනුග්‍රහකයින් තවමත් ඉතිරිය...

    74465146_2570711913157333_6115325296771072000_o.jpg
     
    • Like
    Reactions: SLK_sri

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පළමු චයාරූපය
    ==============
    කුඩු ව්‍යාපාරියෙක් වශයෙන් හැඳින්වූ පාතාලකරුවන් වටකරගෙන සිටි ජන්දය දින මහදවල් මන්ත්‍රීවරයෙකු වෙඩිතබා ඝාථනය කල දුමින්ද සිල්ව මහතා සහා වර්ථමාන පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ.

    දෙවන චායාරූපය
    ===============
    තංගල්ලේ ජවිපේ රැලියක සිටි දෙදෙනෙක්ට වෙඩිතබා ඝාථනය කල අද දින මරණ දඩුවම හිමිවූ පාතාල නායක ජුලම්පිටිය අමරේ සහා ඔහුගේන් සිය සරීර ආරක්ශාව ලබාගත් නාමල් රාජපක්ෂ මහතා.

    විනයවත් රටක්
    ගෝඨාටා #2020

    74410906_147978799918191_5705752576859832320_n.jpg

    74416558_147978826584855_8753269367883431936_n.jpg
     
    • Like
    Reactions: SLK_sri

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ජූලම්පිටියේ අමරේ රාජපක්ෂලා ගේ සහයෝගය මත සිදුකල අපරාධ කිහිපයක් ( අධිකරනය මගින් සනාථ කල)
    1 .1997 දෙසැම්බර් 02 වීරකැටිය ප්‍රදේශයේ කුඩා කඩකාමරයක් කොල්ල කා එහි හිමිකරුගේ 16 හැවිරිදි දියනිය දූශනය කිරීම
    2.1997 දෙසැම්බර් 08 .එකී කුඩා දැරියට සිදුකල අපචාරයට නීති ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලීමට ඇයගේ පියා ඝාතනය කිරීම
    3.1998 මාර්තු 08 එක්දරු පියෙකු ඝාතනය කිරීම (වීරකැටිය )
    04.1998 ජූනි 08ක්‍රියාන්විතයේදී මිය ගිය යුද හමුදා සොල්දාදුවෙකුගේ අවසන් පෙරහරට අත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සහ තිදෙනෙකු හට බරපතළ තුවාල සිදුකිරීම
    05.2002 ජූනි 29 තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම
    06.2005 පෙබරවාරි 28 තරුණ දේශපාලන ක්‍රියාධරයෙකු වූ මන්ජුල ක්‍රිශාන්ත ඝාතනය කිරීම
    07.2006 මාර්තු 06 පුද්ගලයන් තිදෙනෙකුට පහර දී ත්‍රීරෝද රියක් පැහැර ගැනීම
    08.2012 මැයි ..
    ජනතා විමුක්ති පෙරමුණේ රැලියකට බෝම්බ ගසා එකී පක්ශයේ සාමාජිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීම...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    @2osama :LOL: :LOL: :LOL:

    ( අධිකරනය මගින් සනාථ කල)

    boru neda ban me