මහින්දගේ මැරයෝ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දගේ මැරයෝ

මුන්ගෙන් අපි වගෙ අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයන්ට මරණ තර්ජන තියෙනවා.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රාජපක්ෂලා මේකේ ත්‍රෙඩ් දාන්න දෙන්නේ නෑ . කෝල් කරලා බනිනවනේ.
 

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ












    avatar562311_5.gif















     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    බෙහෙත් ටිකක් ගනින් බහු චරිත මානසික රෝගියෝ. #NotTheOwner
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ithin Ranil ta kiyala harak marana eka thanam karawapan panathakin iwarane:)
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    amasin:21872653 said:
    රාජපක්ෂලා මේකේ ත්‍රෙඩ් දාන්න දෙන්නේ නෑ . කෝල් කරලා බනිනවනේ.

    ඒ කෝල් කරන්නේ රාජප්ක්ශ නෙමයි බන්.රාජපක්ශ නම් උබට මුකුත් කියන්නේ නෑ.ලොල්ලොනේ බන් උබලා එකයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටසක්වලයන් විසින් ආරක්ෂා කරන,
    අනාගත සිරි ලංකාවේ නායකයානන් වන,
    කෝට්ටේ සිහසුනට හිමිකම් කියන,
    ගරු අගමැතිතුමා ගේ ළගගගගගගම:P හිතවතා වන,
    අපේ ඇමසින් උතුමානෝ......





    මහින්ද නම් හිටපු ජනාදිපතියා ගේ සැට්ටඹියෙක් කෝල් එකක් දුන් වහාම,
    වලිගය දෙපරැන්දේ ගසාගෙන,
    ඇදිවතේ සුළු දිය පහ කොට ගෙන,
    පශ්චාත් භාගයේ ගූ තවරා ගෙන,
    අනේ අම්මෝ බනිනෝ ගාමින්,
    නිවටයෙකු සේ දිව ගෙස්....

    සැගවේ....


    ලොල්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පිටසක්වලයන් විසින් ආරක්ෂා කරන,
    අනාගත සිරි ලංකාවේ නායකයානන් වන,
    කෝට්ටේ සිහසුනට හිමිකම් කියන,
    ගරු අගමැතිතුමා ගේ ළගගගගගගම:P හිතවතා වන,
    අපේ ඇමසින් උතුමානෝ......







    උඹට චුට්ටක් වැරදුනා ලොල්ලෝ
    අනාගත පෘථිවි තලයේ නායකයනන් වන
    :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට චුට්ටක් වැරදුනා ලොල්ලෝ
    අනාගත පෘථිවි තලයේ නායකයනන් වන
    :baffled:
    ඔව්..ඔව්.....
    එහෙම වෙන්න ඉන්න එකා තමා ගූ හැලි හැලී, නට්ට දෙපරැන්දේ ගහන් දුවන්නේ කෝල් එකකින් “බුහ්“ ගෑවම.........

    අනේ පල ගොටුකොළ පොන්නයෝ යන්න......:rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව්..ඔව්.....
    එහෙම වෙන්න ඉන්න එකා තමා ගූ හැලි හැලී, නට්ට දෙපරැන්දේ ගහන් දුවන්නේ කෝල් එකකින් “බුහ්“ ගෑවම.........

    අනේ පල ගොටුකොළ පොන්නයෝ යන්න......:rofl:

    මහින්ද අද උදෙත් මරන තර්ජන කරලා කෝල් කරා:dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔව්..ඔව්.....
    එහෙම වෙන්න ඉන්න එකා තමා ගූ හැලි හැලී, නට්ට දෙපරැන්දේ ගහන් දුවන්නේ කෝල් එකකින් “බුහ්“ ගෑවම.........

    අනේ පල ගොටුකොළ පොන්නයෝ යන්න......:rofl:

    ගොටුකොළ පොන්නයෝ

    200.webp


    අඩෝ.. මාර වචනෙබන් ඇහුවෙත් අද,
    ගොටුකොල පොන්නයා,
    හහ්... හහ්....හා...
    මීට කලින කරවල පොන්නයා කියල අහල තිබ්බ මේකෙන්ම