මහින්දගේ මුල්ම රැස්වීම ..........................................

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    හෑං පෝං එකක් ගන්න කීයක් හරි දියන් කො.. උබ කෝටිපතිය නෙ

    2.gif

    gn bs

    සුද්දගෙන් සල්ලි එනව නේද
    තියෙන එකේවත් බිල ගෙවපන් :angry::angry:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    නතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "මේ ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ
    පරාජය කරන තුරු අප සටන් වදිනවා. යම් විදියකින්
    මැරුණොත් ලබන ආත්මයේ යකෙක් වී හෝ මහින්ද
    රාජපක්ෂගෙන් පළි ගන්නවා"

    - එක්සත් භික්ෂු පෙරමුණේ උපසභාපති මාලබේ සීලරතන හිමියෝ -
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,359
    113
    පොර වැඩ පටන් අරන් දැන් මාස ගානක් වෙනවා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මිට සතියකට කලින් අපේ ගෙවල් පැත්තේ පන්සලක නායක හාමුදුරුවන්ට තුන්දෙනෙක් බීලා ගිහිං ගහලා තිබුනා
    හාමුදුරුවන්ගේ කකුලත් කැඩිලා ..
    ගමේ එවුන් අරුන් තුන්දෙනාව මස් කරන්න හොයද්දි උන් පොලිසියට බාරවෙලා උසාවි ගිහිං බන්ධනාගාර ගත උනා ,,,ඊයේ ඇප ලැබිලා එලියට අවා ..ඒත් ගමට ආවේ නැහැ ,,එන්ඩ බැහැ
    කරුමේ කියන්නේ ඊයේ රෑ ඉස්පිරිතලේදී නායක හාමුදුරුවෝ හාර්ට් ඇටෑක් එකක් හැදිලා අපවත් උනා ...
    පාන්දර වෙද්දී ගමේ අය අරුන් තුන්දෙනාගේ ගෙවල් සහ කඩෙයි බස් එකයි වෑන් එකයි ලොරියයි 3විල් එකයි ගිනිතියලා විනාශම කොරා ...

    Dehiovita-Kanangama-House-Fire1.gif

    Dehiovita-Kanangama-House-Fire-2-22.gif

    Dehiovita-Magammana-House-Fire1.gif

    Dehiovita-Magammana-House-Fire-2.gif

    නියමයි... අන්න මිනිස්සු... :cool:
     
    Nov 24, 2014
    789
    64
    0
    අපේ ජනාදිපතිතුමාට රැස්වීම් තියන්න ඕනෙ නෑ. එතුමත් එක්ක රටේ ජනතාව හැමදාමත් ඉන්නව. රට බේරල දුන්නු නායකයව මිනිස්සුන්ට අමතක නෑ. මයිත්රීල කොටි එක්ක ගිවිසුම් ගහද්දි ජනාදිපතිතුමයි අපිට නිදහසේ ඉන්න රටක් බේරල දුන්නෙ. ඒ විශිශ්ට නායකයාට රැස්වීම් මොකටද චන්ද ගන්න.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපේ ජනාදිපතිතුමාට රැස්වීම් තියන්න ඕනෙ නෑ. එතුමත් එක්ක රටේ ජනතාව හැමදාමත් ඉන්නව. රට බේරල දුන්නු නායකයව මිනිස්සුන්ට අමතක නෑ. මයිත්රීල කොටි එක්ක ගිවිසුම් ගහද්දි ජනාදිපතිතුමයි අපිට නිදහසේ ඉන්න රටක් බේරල දුන්නෙ. ඒ විශිශ්ට නායකයාට රැස්වීම් මොකටද චන්ද ගන්න.

    ඔවු දැන් ආයෙ බ්ලූ සයිට් ටිකත් ඕක්කොම ඕපන් කොරල තියෙන්නේ රැකියා විරහිත තරැණයන්ගේ චන්ද ටික ගන්න වෙන්නැති.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇයි බන් හැමදාම අරලිය ගහට ගෙනියලා රජයේ සේවකයින්ටයි වෘත්තීය පුහුණු වල ඉන්න උන්ටයි හැමදාම රැස්වීම් තමයි

    ආයි ඉතින් අමුතුවෙන් තියන්න ඕන නෑ

    :dull::dull::dull: