මහින්දගේ මුල්ම රැස්වීම ..........................................

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    නෑ බන් දිනේ. මහින්ද හැමදෙම කරන්නේ ඕවා පස්සේ යන එක බන්. උබ දන්වද දන්නේ නෑ අතේ වසි ගුලියක් තියාගෙන ඉන්න එකම රාජ්‍ය නායකයා මහින්ද

    news%5C2014%5C11%5Cimages%5Cnewsanupura.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොක්කා මේ පාර එක තැනක ඉඳන් තැන් දෙකකට කතා කරන්න යන්නෙ බලපන් පට්ට ටෙක්නොලිජි එක
    ෂෝටවුන් එකෙන් කරන්නෙ ලක්ෂ 1400ක් වගේ යනවා වැඩේට පට්ටම

    එල එල එහනම් දෙමු චන්දේ. ලොක්ක බෙට්ටක් දැම්මත් පට්ට ටෙක්නොලිජි එක. :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes:
    ඔව්,,,ඇයි ඔව්වා ලොක්කා ගෙදරින් ගෙනාපු සල්ලිනේ ...

    ඔව් බන් මේ ජරා තුප්පහි යක්කු මහින්ද බෙට්ටක් දැම්මත් රසයි කියනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :D:D උබ මේවා කියවලා ආයිත් ගල් හදාගන්න එපා. එලාග පාර බිජ්ජ පළල ගන්න වෙන්නේ :D

    අපේ ගෙදරට විතරක් තියනව අම්ම දාපු නීතියක් බන්.. දේශපාලනය ගේ ඇතුලෙ කතා කිරීම සපුරා තහනම්.. නිකාන් මරාගන්නව කිසිම තේරුමක් නැතුව බන්..

    මම මේ කල්පනා කරේ ඔට්ටුවක් වත් අල්ලන්න ෆිෆ්ටි ෆිෆ්ටි වගේ තියෙන්නෙ දැන් නම් සම්භාවිතාව කොහෙට යයිද කියන්න බෑ.. බුවා සල්ලි කාරය නෙ අහල බලන්න ඕන

    :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    බුවා කියනවා මහින්ද දිනයිලු
    අල්ලල වැඩක් නැහැ ඌ කියනව නම් දිනයි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    Feel The Difference

    Sri Lankan President 2015 - 2020

    මෛත්‍රී
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    අපේ ගෙදරට විතරක් තියනව අම්ම දාපු නීතියක් බන්.. දේශපාලනය ගේ ඇතුලෙ කතා කිරීම සපුරා තහනම්.. නිකාන් මරාගන්නව කිසිම තේරුමක් නැතුව බන්..

    මම මේ කල්පනා කරේ ඔට්ටුවක් වත් අල්ලන්න ෆිෆ්ටි ෆිෆ්ටි වගේ තියෙන්නෙ දැන් නම් සම්භාවිතාව කොහෙට යයිද කියන්න බෑ.. බුවා සල්ලි කාරය නෙ අහල බලන්න ඕන

    :rofl::rofl:

    බුවා කියනවා මහින්ද දිනයිලු
    අල්ලල වැඩක් නැහැ ඌ කියනව නම් දිනයි
    :oo:
    මේ එන පොට නම් මට අල්ලන්නේ නැත
    තොපි දෙන්නා මගේ හොදම යාලුවෝ තමයි
    හැබැයි මට ගේමක් දුනනොත් දෙන්නේත් තොපි දෙන්නම තමයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :oo:
    මේ එන පොට නම් මට අල්ලන්නේ නැත
    තොපි දෙන්නා මගේ හොදම යාලුවෝ තමයි
    හැබැයි මට ගේමක් දුනනොත් දෙන්නේත් තොපි දෙන්නම තමයි
    :rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :oo:
    මේ එන පොට නම් මට අල්ලන්නේ නැත
    තොපි දෙන්නා මගේ හොදම යාලුවෝ තමයි
    හැබැයි මට ගේමක් දුනනොත් දෙන්නේත් තොපි දෙන්නම තමයි
    උඹ කියනවා හැම නූලකම මහින්ද දිනනවා මහින්ද දිනනවා කියලා
    උඹ කියනව නම් ආයේ දෙකක් නැහැ දිනයි ශුවර්
    ප්‍රීටි ශුවර්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :oo:
    මේ එන පොට නම් මට අල්ලන්නේ නැත
    තොපි දෙන්නා මගේ හොදම යාලුවෝ තමයි
    හැබැයි මට ගේමක් දුනනොත් දෙන්නේත් තොපි දෙන්නම තමයි

    :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන් මේ ජරා තුප්පහි යක්කු මහින්ද බෙට්ටක් දැම්මත් රසයි කියනවා
    :lol:
    පුරුද්ද බන් පුරුද්ද ,,,
    මොනවා කරන්නද ...
    බෙට්ට ඇවිල්ලා පුකේ වදිනකම් මුන් දන්නේත් නැහැ පුක දන්නේත් නැහැ ..