මහින්දගේ රාජකීය රන් කොල්ලය

monson

Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113
    මහින්දගේ රාජකීය රන් කොල්ලය

    මේ ලංකාවේ සිදුවූ ලොකුම හොරකම ගැනය. ඒ එල්ටීටීඊ සංවිධානය සතුව තිබී අත් අඩංගුවට ගන්නා ලද ටොන් 310ක් පමන වූ රත්ත්‍රං තොගය හොර රහසේ ජපාන රජයට විකුණා එම මුදල් රාජපක්ෂගේ ගිණුමට බැර කිරීමය. එහි වටිනා කම අමරිකනු ඩොලර් බිලියන 14 කට සමානය.

    5.jpg
     
    Last edited:
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් ඉතින් බත් ගොට්ටෝ ටික දුවගෙන එයි මහින්දව සුද්ද කරන්න. මේ නිවුස් එක බොරු නං මහින්දට මේ පත්තරේට විරුද්ධව නඩු දාලා ලොකු වන්දියක් ඉල්ලන්න පුළුවන්. මේක මේ අද ඊයේ ආපු නිවුස් එකකුත් නෙමේ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මේ හොර පවුල ගහපු ගැහිලි හොයන්න තව අවුරුදු කාලයක් යයි බන්. අර මාකෝස් පවුල ගහපු ගැහිලි තාම හොයනවලු. :baffled::baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,279
    113
    රනිලව මෛත්‍රීවයි එල්ලන්න එපායෙන් බන්. මෙච්චර ලොකු ගැහැල්ලක් ගහලත් මහින්දයට විරුද්ධව මොකුත් නොකරපු එකට.
    මෙච්චර දේවල් තියාගෙන නෙ අර ඇමති අල්ලසක් අල්ලගෙන දැගලුවෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    හෙළයෙක්;18686505 said:
    රනිලව මෛත්‍රීවයි එල්ලන්න එපායෙන් බන්. මෙච්චර ලොකු ගැහැල්ලක් ගහලත් මහින්දයට විරුද්ධව මොකුත් නොකරපු එකට.
    මෙච්චර දේවල් තියාගෙන නෙ අර ඇමති අල්ලසක් අල්ලගෙන දැගලුවෙ.

    තො ව්‍යවස්ථාව කියවලා වරෙන් මුලින් .ඊට පස්සේ කියවපන් .මහින්ද තාඅ ලොකුම හොරා .උඹලාගෙ බයි තර්ක වලට අනුව මහින්ද තමා ලොකුම අපරාධකාරයා .ඒ ඇයි දන්නවද ?? උඹලාම කියනවානේ රනිල් රටපාවාදුන්නා ,කොටියාට ලියලා දුන්නා කියලා ?? මහින්ද අවුරුදු 10 ක් විධායක ජනාධිපති දූරයේ හිටියානේ ?? ඇයි රනිල්ට විරුද්ධව එක නඩුවක්වත් දැම්මේ නැත්තේ ???
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    එ්කනේ මහින්ද පිලිගත්තෙ අපරාද කාරයින්ට දඩුවම් කරේ නෑ කියල.:lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අම්මටහුඩු රත්තරන් ටොන් 310 ක්?

    යකො එනලන්තෙ gold reserve එකත් රත්තරන් ටොන් 310 යි. බලාගෙන යනකොට උතුරෙ ඉදල තියෙන්නෙ ලන්කාවෙ හොදම සල්ලිකාරයො ටික. 2009 යුද්දෙන් අවතෑන් වෙච්ච මිනිස්සු ගාන 300,000. රත්තරන් ටොන් 310 ක් කියන්නෙ කිලො 310000 ඒ කියන්නෙ අඩුම තරමෙ එක මිනිහෙක් ගාව රත්තරන් කිලො1ක් තිබිලා තියනවා ඒ කියන්නෙ එක මිනිහෙකුගෙ වටිනාකම ලක්ශ 46 ක් වෙනව පොඩිලමඊ ඈතුලුව.එවත් 24K gold bar .

    බොරුවක් උනත් කියන්න ඔනෙ අමරුවෙන් වත් විස්වාස කරන්න පුලුවන් වෙන්න. මෙ හොරකම ටොන් 30ක් කිව්වානම් අමාරුවෙන්වත් විස්වාස කරන්න තිබ්බා.

    :P:P:P
     
    :P:P:P:P:rofl::rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    රඹා;18686570 said:
    එ්කනේ මහින්ද පිලිගත්තෙ අපරාද කාරයින්ට දඩුවම් කරේ නෑ කියල.:lol:
    ඒ කියන්නේ මැදමූලන නාකියා අපරාධකරයෙක් ??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අම්මටහුඩු රත්තරන් ටොන් 310 ක්?

    යකො එනලන්තෙ gold reserve එකත් රත්තරන් ටොන් 310 යි. බලාගෙන යනකොට උතුරෙ ඉදල තියෙන්නෙ ලන්කාවෙ හොදම සල්ලිකාරයො ටික. 2009 යුද්දෙන් අවතෑන් වෙච්ච මිනිස්සු ගාන 300,000. රත්තරන් ටොන් 310 ක් කියන්නෙ කිලො 310000 ඒ කියන්නෙ අඩුම තරමෙ එක මිනිහෙක් ගාව රත්තරන් කිලො1ක් තිබිලා තියනවා ඒ කියන්නෙ එක මිනිහෙකුගෙ වටිනාකම ලක්ශ 46 ක් වෙනව පොඩිලමඊ ඈතුලුව.එවත් 24K gold bar .

    බොරුවක් උනත් කියන්න ඔනෙ අමරුවෙන් වත් විස්වාස කරන්න පුලුවන් වෙන්න. මෙ හොරකම ටොන් 30ක් කිව්වානම් අමාරුවෙන්වත් විස්වාස කරන්න තිබ්බා.

    :P:P:P

    BLAST!!!!!!! :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    රඹා;18686923 said:
    :lol::lol:එහෙමවත් හිතහදාගනින්
    බයියොන්ට වගේ නම් අපිට හිත් හදාගන්න ඕන වෙන්නේ නැහැ .මොකද උඹලාගේ නාකියා දෙවෙනිපාරටත් කුජීත වෙලා යනවා මේ පාර .වයසට ගිහිල්ලත් මුගේ තියෙන කෑදර කම තණ්හාව .:lol::lol::lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    බයියොන්ට වගේ නම් අපිට හිත් හදාගන්න ඕන වෙන්නේ නැහැ .මොකද උඹලාගේ නාකියා දෙවෙනිපාරටත් කුජීත වෙලා යනවා මේ පාර .වයසට ගිහිල්ලත් මුගේ තියෙන කෑදර කම තණ්හාව .:lol::lol::lol::lol::lol::lol:

    කුජීත වෙලා යනවා කියල ඔච්චර ෂුවර් නම් මොකටද බං මේ මඩ ගහන්නේ ???
    නැතත් අතේ පත්තු වෙන ඒවා?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    අම්මටහුඩු රත්තරන් ටොන් 310 ක්?

    යකො එනලන්තෙ gold reserve එකත් රත්තරන් ටොන් 310 යි. බලාගෙන යනකොට උතුරෙ ඉදල තියෙන්නෙ ලන්කාවෙ හොදම සල්ලිකාරයො ටික. 2009 යුද්දෙන් අවතෑන් වෙච්ච මිනිස්සු ගාන 300,000. රත්තරන් ටොන් 310 ක් කියන්නෙ කිලො 310000 ඒ කියන්නෙ අඩුම තරමෙ එක මිනිහෙක් ගාව රත්තරන් කිලො1ක් තිබිලා තියනවා ඒ කියන්නෙ එක මිනිහෙකුගෙ වටිනාකම ලක්ශ 46 ක් වෙනව පොඩිලමඊ ඈතුලුව.එවත් 24K gold bar .

    බොරුවක් උනත් කියන්න ඔනෙ අමරුවෙන් වත් විස්වාස කරන්න පුලුවන් වෙන්න. මෙ හොරකම ටොන් 30ක් කිව්වානම් අමාරුවෙන්වත් විස්වාස කරන්න තිබ්බා.

    :P:P:P
    ඔව් වෙන්න පුළුවන් .ඒ කාලේ හමුදාවෙනුත් ඔය දෙමළ මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනලා රත්තරං හොරා කාලා තියෙනවා (සාක්ෂි ඇතුව කියන්නේ.)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    කුජීත වෙලා යනවා කියල ඔච්චර ෂුවර් නම් මොකටද බං මේ මඩ ගහන්නේ ???
    නැතත් අතේ පත්තු වෙන ඒවා?

    මෙව්වා මඩ කොහිද යකෝ .මෙව්වා ඇත්ත .මහින්ද කියන්නේ උඹලට පේන සුදනා නෙමේ .අමුම අමු සක්කිළියෙක් .මහ පරයෙක් .හොරෙක් .ඕකා විඳවලා මැරෙන්නේ .බලපන් මේ පාර ඡන්දෙට කෙළවෙච්ච හැටිය ඕකාට හාර්ට් ඇටෑක් හැදෙනවා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔව් වෙන්න පුළුවන් .ඒ කාලේ හමුදාවෙනුත් ඔය දෙමළ මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනලා රත්තරං හොරා කාලා තියෙනවා (සාක්ෂි ඇතුව කියන්නේ.)

    sathh(p)ada pattareda tibbe ban sakki?