මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    1185226_1418678088387376_1151502662_n.jpg
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය බලු කූඩුවෙන් එලියට දාපු දවසෙන බන්,මෑත එකක් පෙන්නපන් බලන්ඩ. ලොවෙත් නැ.:lol::P:P අනුරයගෙ බොරු වැඩ නෙමේ,ඌට බල්ලෙක්වත් කැමති නැ ඒකයි ඇත්ත.:lol::P:P

    පලයන් වෙසිගෙ පුතෙ යන්න..මිනිහෙක්ට ගරු කරලා කතා කරන්න ඉගෙන ගනින්...තොව වදපු අම්මට රට්ටුන්ගෙන් බැනුම අහන විදිහට වැඩ කරන්න එපා තිරිසනො..මම දැකපු තිරිසන්ම චරිතෙ තො තමයි..සල්ලි වලට ආත්මෙ පාවා දෙන්න එපා කාලකන්නියො..තොට ඔය පව් කවදා හරි විදවන්න වෙයි..තොව කවද හරි මරෙන්නෙ පනුවො ගහලා

    :angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක තමයි වෙන්නේ.. කොහොමත් එක ආසන සංවිධායක කෙනෙක්ට ජනාධිපති එන රැස්වීමකට ගේන්න ඕන මිනිස්සු ප්‍රමානයක් තියෙනවා.. ඒ ප්‍රමානේ ගේන්නම ඕන.. ඒක නිසා තමයි සල්ලි, බත් පැකට්, අරක්කු, වියලි ආහාර වගේ දේවල් දීලා රැස්වීම් වලට ගෙන්නන්නේ.. මොකද උන් එහෙම කලොත් තමයි උන්ට ආසනේට වියදම් කරන්න මහින්ද සල්ලි දෙන්නේ.. සෙනග ගේන්න ලංගම බස් නිකම් ගන්නවා.. ඉතිං ලංගම සදා පාඩු වෙන එක අහන්න දෙයක්ද? එක පාරක් කුරුනෑගල පැත්තේ මහින්ද ආපු රැස්වීමකට සෙනග ඇදලා තියෙන්නේ මූද කිට්ටුව තියෙන ගමක් පැත්තෙන්.. කුරුනෑගලට සම්බන්ධවත් නැති පැත්තක්.. උන් තමයි ඉස්සරහට වෙන්න ඉඳලා තියෙන්නේ මහින්ද ඇහුවලු ඕගොල්ලොන්ට මොනවද ඕන කියලා.. උන් කියනවලු කෑගහලා දැලුයි, බිලී කොකුයි, බෝට්ටු වලට තෙල් අඩුවටයි ඕන කියලා.. මහින්දට වයර් මාරු වෙන්න ඇති.. ඔන්න ඕකයි තත්වේ..
    ටීවී එකේ පෙන්නන්නේ එහෙම අදින සෙනග තමයි.. ඕක ඉතිං අමු මවාපෑමක්.. සෙනග ආවෙම නෑ කියමු.. PSD එකේම 5000-10000ක් එතන ඉන්නවා.. ඉතිං ආයේ අමුතුවෙන් සෙනග මොකටද?
    මේක කියන්නම ඕන 29 උදෙන්ම ඡන්ද පොලට ගිහිල්ලා නැවතත් බුලත් කොලයටම ඡන්දය දීලා මේ ආශ්චර්යය දිගටම විදින්න..

    ආසයි,:P ඔය මොකුත්ම අනෙ නැ ලකවෙ කවුරුවත් ඉන්න සෙනගදිහා බලල චන්දෙ දෙන්නෙ නැ බන්,උබල දෙනව ඇති.:lol::lol::P අනික ඔනෙ පක්ශෙකින් සෙනග අදිනව තමා ඔකෙ මහ ලොකු දෙයක් නැ,එතකොට jvp එකේ වුන් කොලබ අබුඩ ගැස්සුවෙ කොලබ ගොයියො දාලද??? ලොල් යකො.:lol::lol::P fb එකේ වවන උනුත් අබුඩ ගහල ඉදල මාට්ටු උනා ඒක වෙනම කතාවක්.මොන පක්ශෙත් සෙනග අදිනව ලගම් නොමිලෙ බස් දෙනව කියන එක බොරුවක්,සල්ලි දීල ගන්නෙ.:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඔන්න ඔකනෙ උබලට හැමදාම වරදින්නෙ එඩිට් කරන්ඩ අපේ රටේ පොටො එකක් හොයා ගනිල්ල බන්. :lol::lol::lol::P

    ගම්මන්පිල මහත්තයම කිවුවා මිලියනයක් ඔහොම අය ඉන්නවා කියලා.....අද වද පිටියට අපු වෙලාවේ :(:(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පලයන් වෙසිගෙ පුතෙ යන්න..මිනිහෙක්ට ගරු කරලා කතා කරන්න ඉගෙන ගනින්...තොව වදපු අම්මට රට්ටුන්ගෙන් බැනුම අහන විදිහට වැඩ කරන්න එපා තිරිසනො..මම දැකපු තිරිසන්ම චරිතෙ තො තමයි..සල්ලි වලට ආත්මෙ පාවා දෙන්න එපා කාලකන්නියො..තොට ඔය පව් කවදා හරි විදවන්න වෙයි..තොව කවද හරි මරෙන්නෙ පනුවො ගහලා

    :angry::angry::angry::angry::angry:

    උඹේ කතාව ඇත්ත මචන්. එරෝසන් කියන්නේ මේකේ ඉන්න අනිත් එවුන් වගේ සාමාන්‍ය member කෙනෙක් වෙන්න බෑ. ඌ මොකක් හරි දේශපාලන ඉත්තෙක් විදියට පාවිච්චි කරන එකෙක්. ඒකයි මොන දේ කිව්වත් ඌ ඒවා පොඩ්ඩක්වත් පිළිගන්නේ නැතුව මහින්ද තමයි අපේ දෙය්යෝ ගාගෙන ඉන්නේ.

    එරෝසන් කියන්නේ ආණ්ඩුවේ දේශපාලකයෙක්ගේ හෙන්චය්යෙක්...
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඊයේ ජනාධිපතිතුමා අකුරැස්සට ආවා. පුදුම සෙනගක් හිටියේ. පාරේ එන්න බැරි තරමට සෙනග. ඒ හරිය පහු කරන් එද්දී තමයි සීන් එක දැක්කේ. අකුරැස්සේ ඉඳලා KM ගානක් ඈතට යනකම්ම බස් පෝලිම. බස් සිය ගානකින් සෙනග ඇවිත්. ගොඩක් ඒවා CTB. අපි TV එකේ දකින ජනාධිපතිතුමාට ඇති ජනතා ප්‍රසාදය තනිකර බොරුවක් බන්. ඔක්කොම සල්ලි දීල බස් වලින් අදින මිනිස්සු. ඒ ගම්වල අය නෙමෙයි.

    යුද්දේ දිනුවට පස්සේ ඇත්තටම මහින්දට මිනිස්සු කැමැත්තෙන් හිටියා. එත් දැන්නම් බහුතරයකට එපා වෙලා.

    ඔයා අකුරැස්සෙද...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පලයන් වෙසිගෙ පුතෙ යන්න..මිනිහෙක්ට ගරු කරලා කතා කරන්න ඉගෙන ගනින්...තොව වදපු අම්මට රට්ටුන්ගෙන් බැනුම අහන විදිහට වැඩ කරන්න එපා තිරිසනො..මම දැකපු තිරිසන්ම චරිතෙ තො තමයි..සල්ලි වලට ආත්මෙ පාවා දෙන්න එපා කාලකන්නියො..තොට ඔය පව් කවදා හරි විදවන්න වෙයි..තොව කවද හරි මරෙන්නෙ පනුවො ගහලා

    :angry::angry::angry::angry::angry:
    බලු කුඩුවෙන් එලියට ආපු දවස කියුවම රිදෙන්ඩ දෙයක් නැ ඒක බලු කූඩුව තමා,:yes::yes::lol:ඒකයි පොදු විවහාරය,:lol::lol: උබට තමයි පනුවො ගහන්නෙ,උබල වෙනුවෙන් බලු කූඩුවෙ ලැග්ග එකාට උබල අඩුම ගානෙ චන්දයක්වත් දෙනවද මේ කොහෙද හිටිය හාල් පාරුවෙක් අල්ලන් දගලන්නෙ.:lol::lol::lol: ෆොනි බලු කරේ උබලම තමා අපිනම් නෙමේ,:lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආසයි,:P ඔය මොකුත්ම අනෙ නැ ලකවෙ කවුරුවත් ඉන්න සෙනගදිහා බලල චන්දෙ දෙන්නෙ නැ බන්,උබල දෙනව ඇති.:lol::lol::P අනික ඔනෙ පක්ශෙකින් සෙනග අදිනව තමා ඔකෙ මහ ලොකු දෙයක් නැ,එතකොට jvp එකේ වුන් කොලබ අබුඩ ගැස්සුවෙ කොලබ ගොයියො දාලද??? ලොල් යකො.:lol::lol::P fb එකේ වවන උනුත් අබුඩ ගහල ඉදල මාට්ටු උනා ඒක වෙනම කතාවක්.මොන පක්ශෙත් සෙනග අදිනව ලගම් නොමිලෙ බස් දෙනව කියන එක බොරුවක්,සල්ලි දීල ගන්නෙ.:P:P:P

    අනේ යකෝ.. ලංගම බස් සල්ලි දීලා ගන්නවනම් උන් ලංගම බස් විතරක් ගනීද? එහෙනම් මොකද ප්‍රයිවට් බස් ගන්නේ නැත්තේ? එහෙනම් මොකද විපක්ශේ උන්ට ලංගම බස් නැත්තේ? අනික උඹ දන්නවද එහෙම මහින්දයා එන දවසට ගන්න ලංගම බස් නිසා පාරවල් වල මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා.. උඹලා වගේ උන්ට ඒවා තේරෙන්නේ නැහැ.. සමහර පාරවල් තියෙනවා එක ලංගම බස් එකයි තියෙන්නේ.. ඒකත් සෙනග අදින්න ගත්තම ඒ පාරේ දවසටම බස් නැහැ.. යකෝ කඩේ ගියාට කමක් නෑ.. අමනුස්සයෙක් වගේ හැසිරෙන්න එපා..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උඹේ කතාව ඇත්ත මචන්. එරෝසන් කියන්නේ මේකේ ඉන්න අනිත් එවුන් වගේ සාමාන්‍ය member කෙනෙක් වෙන්න බෑ. ඌ මොකක් හරි දේශපාලන ඉත්තෙක් විදියට පාවිච්චි කරන එකෙක්. ඒකයි මොන දේ කිව්වත් ඌ ඒවා පොඩ්ඩක්වත් පිළිගන්නේ නැතුව මහින්ද තමයි අපේ දෙය්යෝ ගාගෙන ඉන්නේ.

    එරෝසන් කියන්නේ ආණ්ඩුවේ දේශපාලකයෙක්ගේ හෙන්චය්යෙක්...

    ඔව් ඔක කවුරුත් දන්නවා බන්..මු මෙකට එන්නෙ මොකටද කියලා...මුගෙ රස්සාව තමයි මෙක..එක්කො මු අනාත නිවාසෙක හැදිච්ච එකෙක් මුගෙ අම්මට බැන්නත් ගානක් නැ හැබයි මහින්දට බැන්නොත් මුට හෙන අවුල්..මුගෙ හිත දන්නවනෙ තමන් කරන දෙ හරිද නැද්ද කියලා..කවද හරි ඔව උගෙ කටින්ම කියවෙයි..මම දැකපු තිරිසන්ම චරිතෙ මු...
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P

    Ub kohomada wata wenawada nadda danne.palayan bn katata ena
    Ewa nokiya.yako ethakota rate naluwek niliyek dakkama wata wenne.a ratata wadak karapu nisada.na.a miniha prasidda nisa.minissu kauruth kamathiy prasidda ayawa asuru karanna,kapi penna.anith eka rate president.nathuwa uge sewayata ekathu wenna.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    බලු කුඩුවෙන් එලියට ආපු දවස කියුවම රිදෙන්ඩ දෙයක් නැ ඒක බලු කූඩුව තමා,:yes::yes::lol:ඒකයි පොදු විවහාරය,:lol::lol: උබට තමයි පනුවො ගහන්නෙ,උබල වෙනුවෙන් බලු කූඩුවෙ ලැග්ග එකාට උබල අඩුම ගානෙ චන්දයක්වත් දෙනවද මේ කොහෙද හිටිය හාල් පාරුවෙක් අල්ලන් දගලන්නෙ.:lol::lol::lol: ෆොනි බලු කරේ උබලම තමා අපිනම් නෙමේ,:lol::lol:
    ඉතින් කොහෙද මුන්ට හරියන්නේ... සදා වලේ! බල තන්හාවට තමට සලකපු උන් විතරක් නෙමෙයි .. අම්මා තාත්තා.. රට උනත් පාවලා දෙන්න ලෑස්ති මිනිස්සු. ඈස් කන් පේන මිනිස්සුන්ට ඕවා තෙරෙන හින්දා තමයි හෑමදාම මුන් පරදින්නේ. එලකිරියෙයි ෆේස්බූක් එකෙනුයි කොල්ලො 25ක් විතර එකතු වෙලාආන්ඩු පෙරලන්න හදනවා.. සිගිති ආතල්! :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බලු කුඩුවෙන් එලියට ආපු දවස කියුවම රිදෙන්ඩ දෙයක් නැ ඒක බලු කූඩුව තමා,:yes::yes::lol:ඒකයි පොදු විවහාරය,:lol::lol: උබට තමයි පනුවො ගහන්නෙ,උබල වෙනුවෙන් බලු කූඩුවෙ ලැග්ග එකාට උබල අඩුම ගානෙ චන්දයක්වත් දෙනවද මේ කොහෙද හිටිය හාල් පාරුවෙක් අල්ලන් දගලන්නෙ.:lol::lol::lol: ෆොනි බලු කරේ උබලම තමා අපිනම් නෙමේ,:lol::lol:

    දෙශපලනෙ කතා කරන්න කලින් මිනිහෙක් වෙන්න බලපන්...තිරිසන් ගති අත් ඇරපන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන් මහින්ද මීට මාස 6කට විතර කලින් අපේ ඉස්කෝලෙට ආව. එයා එන්න කලින් එයගෙ ගාඩ් එක ඇවිත් 6 - 8 වසර වල ලමයි තෝර ගත්ත ලගට යන්න. ඒ ලමයිව හොදට චෙක් කරල තමයි යවන්නෙ. ඉතින් මීඩියා වලින් ෆොටෝ පබ්ලිශ් කලාම රටේ මිනිස්සු හිතන්නෙ අනේ මේ ලමයි මහින්දට ආදරේ නිසා ලගට ගිහින් කියල :rofl: :rofl: නෑ... කලින් ගාඩ් එකේ කට්ටිය අවිත් තෝරගන, තෝරගත්තු ලමයින්ට කියල දෙනව මොනවද කරන්න ඕන කියලත්..

    හැමදේම සැලසුම් කරලයි එන්නෙ. හිතපන්කො ඉතින් පාරෙදි නවත්තල නිකන් මිනිස්සුන්ට ලගට එන්න දෙයි කියල :rofl: :lol: :rofl: :lol: ඒ මිනිස්සුන්ටත් කලින් කියල දීල චෙක් කරල තමයි එවන්නෙ..
    ITN, රූපවාහිනී තියනකන් ගමේ මිනිස්සුන්ට ලිද තමා :(:(:(
    උබල වගේ පචොරිස්ල ඉන්න කන් විපක්ශෙ හැමදාම පරදිනව මොකද ඇත්ත පිලිගෙන හැදෙන්නෙ නැති හින්ද.මේව ඔක්කොම කලින් සැලසුම කරපුව ලොල් තමා.මේහෙම එකාවගේ ඉන්වද බන් කලින් සැලසුම කරානම් ලොල් තමා.:lol::P ඔවට රැවටෙන්නෙ නැ බන් මිනිස්සු.

    03-600-2(7).jpg

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඔව් ඔක කවුරුත් දන්නවා බන්..මු මෙකට එන්නෙ මොකටද කියලා...මුගෙ රස්සාව තමයි මෙක..එක්කො මු අනාත නිවාසෙක හැදිච්ච එකෙක් මුගෙ අම්මට බැන්නත් ගානක් නැ හැබයි මහින්දට බැන්නොත් මුට හෙන අවුල්..මුගෙ හිත දන්නවනෙ තමන් කරන දෙ හරිද නැද්ද කියලා..කවද හරි ඔව උගෙ කටින්ම කියවෙයි..මම දැකපු තිරිසන්ම චරිතෙ මු...

    සිරාවටම... මම මේ thread එක දැම්මේ දන්නේ නැති අයට මේ ගැන දැනගන්න. එරෝසන් වගේ එවුන්ගේ මතයෙන් වැඩක් නෑ බන්. සන්දානේ එකෙක් ඌට පු* ඇරියත් ඌ කියයි ඒකත් සුපිරියි කියල. මේකේ ඉන්න වැඩි දෙනෙක් ඇත්ත තේරෙන එවුන් බන්. 100% පිරිසිදු දේශපාලකයෝ නම් නෑ. ඉන්න එවුන්ගෙන් වැරදි අඩු අය හොයාගන්න ඕනේ. දැනට එහෙමඑවුන් වැඩි දෙනෙක් ඉන්නේ JVP එකේ. ගම්මන්පිලත් ආණ්ඩුවේ හිටියට ඒ වගේ එකෙක්....
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P
    tho nam mahindage param parawema katu lewa kana ponnaye. thota hari thoge paule ekekuta hari kela unama therei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දෙශපලනෙ කතා කරන්න කලින් මිනිහෙක් වෙන්න බලපන්...තිරිසන් ගති අත් ඇරපන්..
    ඔව් ඔව් උබල තමා මිනිස්සු ෆොනිට එක චන්දයක්වත් නොදෙන ඉස්සර ෆොනි උබලගෙ දෙයිය ඇයි දැන් බලු කරල??? උබල තමා බන් තිරිසන්නු,තොපි ඔක්කොම එකතු වෙලා ෆොන්සේකව උලා කෑව..:angry::angry::angry::angry: ෆොන්සේකව වලට දාල ලස්සනට තොපි මාරු වෙනව සහ ගහනව යකො සහ ගහනව.:angry::angry::angry:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබල වගේ පචොරිස්ල ඉන්න කන් විපක්ශෙ හැමදාම පරදිනව මොකද ඇත්ත පිලිගෙන හැදෙන්නෙ නැති හින්ද.මේව ඔක්කොම කලින් සැලසුම කරපුව ලොල් තමා.මේහෙම එකාවගේ ඉන්වද බන් කලින් සැලසුම කරානම් ලොල් තමා.:lol::P ඔවට රැවටෙන්නෙ නැ බන් මිනිස්සු.

    03-600-2(7).jpg

    උබට මොනාද ඉතින් කියන්න නැත්තෙ... :lol::lol::lol: