මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි
ඊයේ ජනාධිපතිතුමා අකුරැස්සට ආවා. පුදුම සෙනගක් හිටියේ. පාරේ එන්න බැරි තරමට සෙනග. ඒ හරිය පහු කරන් එද්දී තමයි සීන් එක දැක්කේ. අකුරැස්සේ ඉඳලා KM ගානක් ඈතට යනකම්ම බස් පෝලිම. බස් සිය ගානකින් සෙනග ඇවිත්. ගොඩක් ඒවා CTB. අපි TV එකේ දකින ජනාධිපතිතුමාට ඇති ජනතා ප්රසාදය තනිකර බොරුවක් බන්. ඔක්කොම සල්ලි දීල බස් වලින් අදින මිනිස්සු. ඒ ගම්වල අය නෙමෙයි.
යුද්දේ දිනුවට පස්සේ ඇත්තටම මහින්දට මිනිස්සු කැමැත්තෙන් හිටියා. එත් දැන්නම් බහුතරයකට එපා වෙලා.

ලමයි පුලුවන් තරන් ඈත් වෙනව.