මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පර්යිවට් බස් ගන්නව කවුද නැ කියන්නෙ,උබ දැකල නැ.:P ලගම ගන්නෙ ප්‍රායිවෙට් ඒවට වඩා ගනන් අඩු හින්ද.බොහොම වගකීමෙන් කියන්නෙ ගන්න සියලු බස් වලට සල්ලි දෙනව නැතුව ඩිපො එකෙන් බස් දෙන්නෙ නැ. මොකද ඩිපො කලමානාකාරයට ගෙදර යන්ඩ වෙනව කවුරු හරි නඩු දැම්මොත් උබල හිතන සුරන්ගනා නැ.සල්ලිදීල නැත්තන් නඩු දාපල්ල. අනික තමයි අද වෙනකන් කිසිම පක්ශෙකින් චොදනා කරල නැ ආණ්ඩුව නිකන් බස් ගන්නව කියල.බස් නැති උනාට කරන්ඩ දෙයක් නැ ලගමට අමතර ආදායමක් හම්බෙනව නිකන් රුට් දුවනවට වැඩිය.

    අනේ යකෝ.. එතකොට ලංගම මිනිස්සුන්ට සේවය කරන්නේ නැතුව ලාබ ලබනවද? ලංගම හැදුවේ දුප්පත් මිනිහට, සීසන් එකෙන් යන ඉස්කෝලේ යන ලමයින්ට යන්න.. එතකොට එදාට සීසන් එකෙන් යන ලමයින්ට සල්ලි දෙන්නේ තොගේ බාප්පද? යකෝ තොට හම්බවෙන සල්ලි කීයකට හරි තෝ මෙහෙම කඩේ යනවා.. ඒත් තොට මැරෙන මොහොතක හරි මතක් වෙයි තෝ මේ කියන අමනුස්ස කතා..

    තොපේ ආණ්ඩුව එක්කද යකෝ නඩු කියලා සාධාරනයක් බලාපොරොත්තු ව්එන්නේ? අගවිනිසුරුව ගෙදර යවපු උන්ගෙන්ද සාධාරනය ඉල්ලන්නේ?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    අරුනයා scurvyගෙන් ගන්නවා වගෙ ආතල් එකක් තමයි අපි මුගෙන් ගන්නෙත්... :lol::lol::lol: :lol::lol:

    :rofl:අපරාදේ පුක ඉරාගෙන ටයිප් කරනවා මෝස්‌තර ද දා...:lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ෆොන්සේකට ගරු කරනව කියන්නෙ උබල ඌට චන්දෙ දෙන්ඩ ඔනෙ මොකො තොපි ෆොන්සේකව වලට දාල මාරු වෙන්නෙ. තොපිනෙ තිරිසන්නු යකො තොපි වෙනුවෙන් හිරෙත් ගිහින් දුක් විදල එලියට ආපු මනුස්සයට තොපි කලගුන සලක්න්නෙ ඔහොමද???? තොපි මහ කෙලෙහිගුන නොදන්න පාහර කලවැද්දො ටිකක්නෙ.මම තොපි වගේ නෙමේ මම පිලි ගන්නෙ මහා මගල සුතය විතරයි, :P:P

    යකො එහෙනම් හැමොටම චන්දෙ දෙන්න එපැයි...අපි තොපි වගෙ නෙමෙයි හැම මිනිහටම ගරු කරනවා.. තොපි වගෙ තිරිසන් තාලෙට හැදිච්ච එවුන් නෙමෙයි...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    10001459_561887357252403_109124557_n.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පර්යිවට් බස් ගන්නව කවුද නැ කියන්නෙ,උබ දැකල නැ.:P ලගම ගන්නෙ ප්‍රායිවෙට් ඒවට වඩා ගනන් අඩු හින්ද.බොහොම වගකීමෙන් කියන්නෙ ගන්න සියලු බස් වලට සල්ලි දෙනව නැතුව ඩිපො එකෙන් බස් දෙන්නෙ නැ. මොකද ඩිපො කලමානාකාරයට ගෙදර යන්ඩ වෙනව කවුරු හරි නඩු දැම්මොත් උබල හිතන සුරන්ගනා නැ.සල්ලිදීල නැත්තන් නඩු දාපල්ල. අනික තමයි අද වෙනකන් කිසිම පක්ශෙකින් චොදනා කරල නැ ආණ්ඩුව නිකන් බස් ගන්නව කියල.බස් නැති උනාට කරන්ඩ දෙයක් නැ ලගමට අමතර ආදායමක් හම්බෙනව නිකන් රුට් දුවනවට වැඩිය.

    මම දැකපු ජරාම කතාව. වෙසියේ, ලංගම බස් තියෙන්නේ එක එකාට චන්ද කරන්න නෙමෙයි. දුෂ්කර පැතිවල ගමේ අහිංසක මිනිස්සුන්ට යන්න එන්න, ඉස්කෝලේ ළමයින්ට සීසන් එකෙන් යන්න එන්න. තෝ නම් මහා පාහර බල්ලෙක් බන්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ නිකන් හිටපන් බන්. හිතපන් මහින්ද ස්කොලෙකට යනව,බලපන් ලමයි වට කර ගන්න විදිහ. ලමන්ටත් සල්ලි දීල උගන්නලද කරන්නෙ??? නැ. :no::no: ලමයි මහින්දට කැමතියි ඒකයි ඇත්ත ජනතාවත් එහෙමම තමා.රනිල් ෆොනි අනුරය ස්කොලෙකට ගියාම තත්වෙ මොකක්ද,:shocked: ලමයි පුලුවන් තරන් ඈත් වෙනව.:lol::lol::lol:ඇත්ත තිත්තයි බන් උබලට හිතන දේවල් ඔක්කොම වරදිනව.:P:P

    ehema thamai bn rate janadipathi awama podi eun kemathi balanna eka normal deyak ' e podi eunta vote karanna be ne
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    බලපන්කො රටේ ඉන්න මී හරක් රොත්ත. තව ජාතික කොඩියත් උස්සගෙන. අනේ අම්මපා මෙහෙමත් කාලකන්නි ඉන්නකන් රට සදා වලේ. ගොඩ ඒමක් නෑ. වැඩියෙන්ම ඉන්නේ මේ ගොඩේ බයියෝ තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ යකෝ.. එතකොට ලංගම මිනිස්සුන්ට සේවය කරන්නේ නැතුව ලාබ ලබනවද? ලංගම හැදුවේ දුප්පත් මිනිහට, සීසන් එකෙන් යන ඉස්කෝලේ යන ලමයින්ට යන්න.. එතකොට එදාට සීසන් එකෙන් යන ලමයින්ට සල්ලි දෙන්නේ තොගේ බාප්පද? යකෝ තොට හම්බවෙන සල්ලි කීයකට හරි තෝ මෙහෙම කඩේ යනවා.. ඒත් තොට මැරෙන මොහොතක හරි මතක් වෙයි තෝ මේ කියන අමනුස්ස කතා..

    තොපේ ආණ්ඩුව එක්කද යකෝ නඩු කියලා සාධාරනයක් බලාපොරොත්තු ව්එන්නේ? අගවිනිසුරුව ගෙදර යවපු උන්ගෙන්ද සාධාරනය ඉල්ලන්නේ?
    මොඩ කතා කියන්ඩ එපා, ලාබෙත් ඔනෙ තමයි, නැතුව එක දිගට ජනතාසේවෙම කරල හරි යන්නෙ නැ ටයර් 6 දාගන්ඩත් කීයක් හරි හොයාගන්ඩ ඔනනෙ උබ ටයර් 6 දාල දෙන්නෙ නැනෙ.:P:P

    නඩු කියල සාධාරනයක් ලබන්ඩ පුලුවන් නඩු කීයක් නම් ආණ්ඩුවට අවසි වෙන ඒව ආවද නිකන් නොදැන බයිල කියන්ඩ එපා.
    :lol::P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මම දැකපු ජරාම කතාව. වෙසියේ, ලංගම බස් තියෙන්නේ එක එකාට චන්ද කරන්න නෙමෙයි. දුෂ්කර පැතිවල ගමේ අහිංසක මිනිස්සුන්ට යන්න එන්න, ඉස්කෝලේ ළමයින්ට සීසන් එකෙන් යන්න එන්න. තෝ නම් මහා පාහර බල්ලෙක් බන්.

    බල්ලෙක් ගානට දාන්න එපා මුව..බල්ලොන්ටත් අපහාසයක්..බල්ලො ගාව තියෙනවා මුට වඩා හොද ගතිගුන
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මම දැකපු ජරාම කතාව. වෙසියේ, ලංගම බස් තියෙන්නේ එක එකාට චන්ද කරන්න නෙමෙයි. දුෂ්කර පැතිවල ගමේ අහිංසක මිනිස්සුන්ට යන්න එන්න, ඉස්කෝලේ ළමයින්ට සීසන් එකෙන් යන්න එන්න. තෝ නම් මහා පාහර බල්ලෙක් බන්.

    ඔන්න ඔය වගේ කතා කියන එවුන්ට ගහන්න ඕනි මෙන්න මෙහෙම....මේ සතාට නෙමේ

    1381388_515323775245646_1236643492_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම දැකපු ජරාම කතාව. වෙසියේ, ලංගම බස් තියෙන්නේ එක එකාට චන්ද කරන්න නෙමෙයි. දුෂ්කර පැතිවල ගමේ අහිංසක මිනිස්සුන්ට යන්න එන්න, ඉස්කෝලේ ළමයින්ට සීසන් එකෙන් යන්න එන්න. තෝ නම් මහා පාහර බල්ලෙක් බන්.

    අවුලක් නෑ බන්. මහින්ද යුද්දේ දින්නනේ :rofl::rofl::rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොඩ කතා කියන්ඩ එපා, ලාබෙත් ඔනෙ තමයි, නැතුව එක දිගට ජනතාසේවෙම කරල හරි යන්නෙ නැ ටයර් 6 දාගන්ඩත් කීයක් හරි හොයාගන්ඩ ඔනනෙ උබ ටයර් 6 දාල දෙන්නෙ නැනෙ.:P:P

    නඩු කියල සාධාරනයක් ලබන්ඩ පුලුවන් නඩු කීයක් නම් ආණ්ඩුවට අවසි වෙන ඒව ආවද නිකන් නොදැන බයිල කියන්ඩ එපා.
    :lol::P

    යකො නිතියක් තියෙන රටක එපයි නඩු කියන්න...තො නම් තිරිසන් කාලකන්නියෙක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම දැකපු ජරාම කතාව. වෙසියේ, ලංගම බස් තියෙන්නේ එක එකාට චන්ද කරන්න නෙමෙයි. දුෂ්කර පැතිවල ගමේ අහිංසක මිනිස්සුන්ට යන්න එන්න, ඉස්කෝලේ ළමයින්ට සීසන් එකෙන් යන්න එන්න. තෝ නම් මහා පාහර බල්ලෙක් බන්.
    මොඩ කතා කියන්ඩ එපා, ලාබෙත් ඔනෙ තමයි, නැතුව එක දිගට ජනතාසේවෙම කරල හරි යන්නෙ නැ ටයර් 6 දාගන්ඩත් කීයක් හරි හොයාගන්ඩ ඔනනෙ උබ ටයර් 6 දාල දෙන්නෙ නැනෙ.:P:P සිසන් එකෙන් පුලුවන්ද බන් අඩුම ගානෙ ඩීසල් ටික ගහන්ඩවත් උබලට කට තිබ්බට පායොගික දැනුම නැ.