මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි

Sep 25, 2008
757
35
0
අපේ කිරි අම්මලාගේ ගෙදරට light දුන්නෙත් මහින්ද,
අපිව අමාරුවෙන් යන්න වෙලා තිබුණු පාරවල් කීපයක්ම හදල දුන්නෙත් මහින්ද..
රජයේ සල්ලි වලින් වියදම් කරලා ඉගෙන්නුවෙත් මහින්ද...
පොලි නැතුව වාහන ගන්න නය දුන්නෙත් මහින්ද...
හොඳ පඩියක් එක්ක රස්සාවක් දුන්නෙත් මහින්ද?
පඩි වැඩි කලෙත් මහින්ද
රටේ බය නැතුව ඇවිදින්න පුළුවන් වෙන්න යුද්දේ නැති කලෙත් මහින්ද

මට නම මහින්දගෙන් ලැබුණු ප්‍රතිලාබ ගොඩයි...
ඒ නිසා මම නම් චන්දෙ දෙන්නේ උටම තමයි... අනිත් උනුත් තමන්ට ලේබුනු දෙවල් නිසා එක එක අ යට චන්දේ දෙයි,,
වැඩේ ඉවරයිනේ,,, ඔය විදියට හැමෝම චන්දේ දුන්නාම දින්නන්නේ කව්ද බලමු..
 
Last edited:

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    විපක්ෂේ ගැනවත් උන්ට චන්දෙ දෙන උන් ගැනවත් නෙමේ ගොනෝ කිව්වේ. රටට කෙල වෙන එකට රිදෙන්නේ. උඹලට රට ගැන දුකක් නෑනේ. දුක මහින්ද ගැන මහින්ද වටේ ඉන්න හොරු සෙට් එක ගැන විතරයි. ඉතින් රට කොහොමත් සදා වලේ. මහින්ද කියන ආතල් කථා වලට රැවටෙන උඹලා වගේ ගොන්නු ඉන්නකන් රට කොහොමත් ගොඩ ගන්න බෑ.

    අනික අපේ රටේ ජාතික ගීය රජයෙන් දෙන දෙමලෙන් ඉස්කෝල පොත් වල දෙමළ බසින් ප්‍රින්ට් කරලා තියනවා. ඉතින් මොකක්ද අවුල? ඒ මිනිස්සුන්ට දන්න බාසවෙන්නේ බන් කියලා දෙන්න ඕනේ. ඕවා කලින් කෙරුනේ නැති නිසයි මේ ප්‍රශ්න උඩු දිව්වේ. අනික අනික් රටවල් වලත් බාෂා දෙකකින් ජාතික ගීය කියනවා. ඕවා මේ නිශාන්තලා සිංහල චන්ද ගන්න ගහන බයිලා. උඹලා වගේ මෝඩ බයියෝ රැවටෙනවා. අනුර කුමාරගේ යෝජනාව මට හොඳයි උඹට හොඳ නැති වෙන්න පුළුවන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ඌට ලොකු රජා චින්තනය විතරයි කියනවා නේ ඌම

    :lol:
     
    Sep 25, 2008
    757
    35
    0
    මචන් සමහර විට උබ මේවා දන්නේ නැති කමට වෙන්න ඇති මෙහෙම කියවනවා ඇත්තේ.... උබ නිකන් කල්පනා කරපන් අද උබට මෙහෙම අන්තර්ජාලයට එන්න ඕනේ විදුලිය ලංකාවට ලබා දුන්නේ කවුද කියල පොඩ්ඩක් හිතල බලල කතා කරපන්... අනික ඔය උබ කියන මහින්ද කරන වැඩ වලින් දුප්පත් මිනිහට වැදගත් වෙන ටිකක් කියපන්කො බලන්න මොකද දන්නේ නැති නිසා අහන්නේ :P:P..

    අපේ කිරි අම්මලාගේ ගෙදරට light දුන්නෙත් මහින්ද,
    අපිව අමාරුවෙන් යන්න වෙලා තිබුණු පාරවල් කීපයක්ම හදල දුන්නෙත් මහින්ද..
    රජයේ සල්ලි වලින් වියදම් කරලා ඉගෙන්නුවෙත් මහින්ද...
    පොලි නැතුව වාහන ගන්න නය දුන්නෙත් මහින්ද...
    හොඳ පඩියක් එක්ක රස්සාවක් දුන්නෙත් මහින්ද?
    පඩි වැඩි කලෙත් මහින්ද
    රටේ බය නැතුව ඇවිදින්න පුළුවන් වෙන්න යුද්දේ නැති කලෙත් මහින්ද

    මට නම මහින්දගෙන් ලැබුණු ප්‍රතිලාබ ගොඩයි...
    ඒ නිසා මම නම් චන්දෙ දෙන්නේ උටම තමයි... අනිත් උනුත් තමන්ට ලේබුනු දෙවල් නිසා එක එක අ යට චන්දේ දෙයි,,
    වැඩේ ඉවරයිනේ,,, ඔය විදියට හැමෝම චන්දේ දුන්නාම දින්නන්නේ කව්ද බලමු..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපේ කිරි අම්මලාගේ ගෙදරට ලිඝ්ට් දුන්නෙත් මහින්ද,
    අපිව අමාරුවෙන් යන්න වෙලා තිබුණු පාරවල් කීපයක්ම හදල දුන්නෙත් මහින්ද..
    රජයේ සල්ලි වලින් වියදම් කරලා ඉගෙන්නුවෙත් මහින්ද...
    පොලි නැතුව වාහන ගන්න නය දුන්නෙත් මහින්ද...
    හොඳ පඩියක් එක්ක රස්සාවක් දුන්නෙත් මහින්ද?
    පඩි වැඩි කලෙත් මහින්ද

    මට නම මහින්දගෙන් ලැබුණු ප්‍රතිලාබ ගොඩයි...
    ඒ නිසා මම නම් චන්දෙ දෙන්නේ උටම තමයි... අනිත් උනුත් තමන්ට ලේබුනු දෙවල් නිසා එක එක අ යට චන්දේ දෙයි,,
    වැඩේ ඉවරයිනේ

    1901354_716527761732643_958832090_n.jpg
     
    Sep 25, 2008
    757
    35
    0

    කෝ ඉතින් මහින්ට කලින් රජ කරපු අය මෙච්චර කල් ඉඳල මෙ පාරවල් හදලා නැනේ බන්... අනේ නිකන් ඉඳපන්.... උඹ දැන් කියන්නේ කලින් ඔය පාරවල් හදලා තිබිලා මහින්ද කඩලා කියලද..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කෝ ඉතින් මහින්ට කලින් රජ කරපු අය මෙච්චර කල් ඉඳල මෙ පාරවල් හදලා නැනේ බන්... අනේ නිකන් ඉඳපන්.... උඹ දැන් කියන්නේ කලින් ඔය පාරවල් හදලා තිබිලා මහින්ද කඩලා කියලද..

    ගොන් නාම්බො මහින්දව පත් කරෙ අහවල් එහෙකටද එතකොට...තො ආයෙ රිප්ලයි කරන්න එපා...උබට කලදක් හරි මොලෙ තියෙන එකක් නම් මම වාද කරනවා...එත් ඉතින් කියපු කතාවෙන් උබෙ තරම දැන ගත්තා
    උබ වගෙ නාම්බෙක්ට මහින්දයා රස්සවක්ක් දිපු එකට නම් උබ ජන්දෙ දෙන එක සාදාරනයි..තොගෙ මොලෙ හැටියට උබට කරන්න රස්සවක් නැ
     
    • Like
    Reactions: amila_banks

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ ඉතින් මහින්ට කලින් රජ කරපු අය මෙච්චර කල් ඉඳල මෙ පාරවල් හදලා නැනේ බන්... අනේ නිකන් ඉඳපන්.... උඹ දැන් කියන්නේ කලින් ඔය පාරවල් හදලා තිබිලා මහින්ද කඩලා කියලද..

    ඔව්වා දැන්ම හැදෙන්නේ නෑ මොකද ඔය පැත්තේ ලඟදි චන්දෙකුත් නෑනේ
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    අපේ කිරි අම්මලාගේ ගෙදරට light දුන්නෙත් මහින්ද,
    අපිව අමාරුවෙන් යන්න වෙලා තිබුණු පාරවල් කීපයක්ම හදල දුන්නෙත් මහින්ද..
    රජයේ සල්ලි වලින් වියදම් කරලා ඉගෙන්නුවෙත් මහින්ද...
    පොලි නැතුව වාහන ගන්න නය දුන්නෙත් මහින්ද...
    හොඳ පඩියක් එක්ක රස්සාවක් දුන්නෙත් මහින්ද?
    පඩි වැඩි කලෙත් මහින්ද
    රටේ බය නැතුව ඇවිදින්න පුළුවන් වෙන්න යුද්දේ නැති කලෙත් මහින්ද

    මට නම මහින්දගෙන් ලැබුණු ප්‍රතිලාබ ගොඩයි...
    ඒ නිසා මම නම් චන්දෙ දෙන්නේ උටම තමයි... අනිත් උනුත් තමන්ට ලේබුනු දෙවල් නිසා එක එක අ යට චන්දේ දෙයි,,
    වැඩේ ඉවරයිනේ,,, ඔය විදියට හැමෝම චන්දේ දුන්නාම දින්නන්නේ කව්ද බලමු..

    පොලි නැතුව වාහන ගන්න නය දුන්නෙත් මහින්ද... මේ කොහෙන්ද බන්...?
    හොඳ පඩියක් එක්ක රස්සාවක් දුන්නෙත් මහින්ද? පඩිය කියද රැකියාව මොකද්ද...?
    පඩි වැඩි කලෙත් මහින්ද ... කියකින් වැඩි කලාද ...?

    දන්නේ නැති නිසයි අහන්නේ ආයුබෝවන්....
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ඊයේ ජනාධිපතිතුමා අකුරැස්සට ආවා. පුදුම සෙනගක් හිටියේ. පාරේ එන්න බැරි තරමට සෙනග. ඒ හරිය පහු කරන් එද්දී තමයි සීන් එක දැක්කේ. අකුරැස්සේ ඉඳලා KM ගානක් ඈතට යනකම්ම බස් පෝලිම. බස් සිය ගානකින් සෙනග ඇවිත්. ගොඩක් ඒවා CTB. අපි TV එකේ දකින ජනාධිපතිතුමාට ඇති ජනතා ප්‍රසාදය තනිකර බොරුවක් බන්. ඔක්කොම සල්ලි දීල බස් වලින් අදින මිනිස්සු. ඒ ගම්වල අය නෙමෙයි.

    යුද්දේ දිනුවට පස්සේ ඇත්තටම මහින්දට මිනිස්සු කැමැත්තෙන් හිටියා. එත් දැන්නම් බහුතරයකට එපා වෙලා.

    :yes::yes::yes::yes::yes:
     
    කෝ ඉතින් මහින්ට කලින් රජ කරපු අය මෙච්චර කල් ඉඳල මෙ පාරවල් හදලා නැනේ බන්... අනේ නිකන් ඉඳපන්.... උඹ දැන් කියන්නේ කලින් ඔය පාරවල් හදලා තිබිලා මහින්ද කඩලා කියලද..

    මේ තවත් ඉරෝශී රසිකයෙක්

    :lol:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අපේ කිරි අම්මලාගේ ගෙදරට light දුන්නෙත් මහින්ද,
    අපිව අමාරුවෙන් යන්න වෙලා තිබුණු පාරවල් කීපයක්ම හදල දුන්නෙත් මහින්ද..
    රජයේ සල්ලි වලින් වියදම් කරලා ඉගෙන්නුවෙත් මහින්ද...
    පොලි නැතුව වාහන ගන්න නය දුන්නෙත් මහින්ද...
    හොඳ පඩියක් එක්ක රස්සාවක් දුන්නෙත් මහින්ද?
    පඩි වැඩි කලෙත් මහින්ද
    රටේ බය නැතුව ඇවිදින්න පුළුවන් වෙන්න යුද්දේ නැති කලෙත් මහින්ද

    මට නම මහින්දගෙන් ලැබුණු ප්‍රතිලාබ ගොඩයි...
    ඒ නිසා මම නම් චන්දෙ දෙන්නේ උටම තමයි... අනිත් උනුත් තමන්ට ලේබුනු දෙවල් නිසා එක එක අ යට චන්දේ දෙයි,,
    වැඩේ ඉවරයිනේ,,, ඔය විදියට හැමෝම චන්දේ දුන්නාම දින්නන්නේ කව්ද බලමු..

    • මේකත් බලපන්....

    http://www.lankadeepa.lk/index.php/articles/220264
     
    Sep 25, 2008
    757
    35
    0
    ගොන් නාම්බො මහින්දව පත් කරෙ අහවල් එහෙකටද එතකොට...තො ආයෙ රිප්ලයි කරන්න එපා...උබට කලදක් හරි මොලෙ තියෙන එකක් නම් මම වාද කරනවා...එත් ඉතින් කියපු කතාවෙන් උබෙ තරම දැන ගත්තා
    උබ වගෙ නාම්බෙක්ට මහින්දයා රස්සවක්ක් දිපු එකට නම් උබ ජන්දෙ දෙන එක සාදාරනයි..තොගෙ මොලෙ හැටියට උබට කරන්න රස්සවක් නැ

    okkoma weda eka para karanna ba ban.. mahindata kalin awurudu ganak hitapu ayath me para hadala na kiyalayi mama kiyanna uthsaha kale... mama hondata igena genna inne ban... ewata salli wena karala dunne mahinda kiyalayi mama kiwe.. ... ol wath pass nathi unata meke thiyna wenasa pehedili karanna ba... hemoma gasa kanawa.naththm moke amaruwatada oya dangalanne othenta enna.. mahindath gasa kanawa. eth weda karanwa,, ekayi kiwe...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113

    අපේ කිරි අම්මලාගේ ගෙදරට light දුන්නෙත් මහින්ද,
    අපිව අමාරුවෙන් යන්න වෙලා තිබුණු පාරවල් කීපයක්ම හදල දුන්නෙත් මහින්ද..
    රජයේ සල්ලි වලින් වියදම් කරලා ඉගෙන්නුවෙත් මහින්ද...
    පොලි නැතුව වාහන ගන්න නය දුන්නෙත් මහින්ද...
    හොඳ පඩියක් එක්ක රස්සාවක් දුන්නෙත් මහින්ද?
    පඩි වැඩි කලෙත් මහින්ද
    රටේ බය නැතුව ඇවිදින්න පුළුවන් වෙන්න යුද්දේ නැති කලෙත් මහින්ද

    මට නම මහින්දගෙන් ලැබුණු ප්‍රතිලාබ ගොඩයි...
    ඒ නිසා මම නම් චන්දෙ දෙන්නේ උටම තමයි... අනිත් උනුත් තමන්ට ලේබුනු දෙවල් නිසා එක එක අ යට චන්දේ දෙයි,,
    වැඩේ ඉවරයිනේ,,, ඔය විදියට හැමෝම චන්දේ දුන්නාම දින්නන්නේ කව්ද බලමු..

    ඔව් ඔව් උබට දුන්නහම හරි..එතකොට ලංකාවේ අනිත් උන්?අනේ නිකන් පලයන් ඩො:growl:
     
    Sep 25, 2008
    757
    35
    0
    ඔව් ඔව් උබට දුන්නහම හරි..එතකොට ලංකාවේ අනිත් උන්?අනේ නිකන් පලයන් ඩො:growl:

    monawa hari labunu ewunne ban chande denne... ithin mahinda dinana eken gamya wenne , godaak minusunta mahindagen labunu dewal wediyi kiyana ekayi... nolabunu aya ke gahuwata ithin labunu aya chande denne mahindatama thamayi..nalabimata hethuwa thamayi ithin anith peththa badagena ke gagaha inna eka
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    owa walakwanna ba.. hema ratema dupath , bohoma aaruwen jeewath wena minissu innawa... amarikaweth,singaporuweth innawa... ewa walak wanna ba,,, namuth ratak diyunu wegana yanakota,, yam thrama durata adu wenawa...

    ඒ කියන්නේ දැන් ලංකාවේ අඩු වෙලා කියලද...?
     
    Sep 25, 2008
    757
    35
    0
    ඒ කියන්නේ දැන් ලංකාවේ අඩු වෙලා කියලද...?

    ow ban .. balpan dan awurudu 10kata kalin pol athu gewal kiyak thibunada.. namuth dan godak durata adu wela.. e kale wahana thibunu gewal prathisathayata wada wedi ganak dan wahana thiyanwa... e kaleta wada minissu gaman biman yanwa..e kaleta wada bus train wala minissu yanwa... e kaleta wada gamanakata gathawena kalaya aduyi... me hema dekinma kiyanna puluwan ,, dan lankawe issara tharama duppathun na kiyala..
     
    Last edited: