මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මම නම් චන්දෙ දුන්නේ නැහැ දෙන්නෙත් නැහැ...ජිල්මාර්ට් වෙන්න ඇති..:baffled:

    ජිල්මාට් කියන එක මචන් මිනිස්සු හිතන්නේ නැහැ ඇත්තක් කියල මොකද මිනිස්සු ඒක දැකල නැති නිසා.... දැන් ගොඩක් කට්ටිය කියනවා ID එක අනිවාර්ය කරපු නිසා දැන් හොර කරන්න බැහැ කියල නමුත් පොඩ්ඩක් ඔය මලයාසියාවේ වගේ රටවලත් ID එක අනිවාර්යයි නමුත් කැමතිනම් පොඩ්ඩක් හොයල බලන්න කොහොමද එහෙ හොරකන් වෙන්නේ කියල.....

    පුලුවන්නම් ID එකත් එක්කම ඇගිලි සලකුණු අනිවාර්යය කරොත් ඔන්න ටිකක් හරි හොර වැඩ අඩු කරගන්න පුළුවන් වේවි....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    1234ththt(1).jpg

    Erosan : "අනේ යකෝ තොපි දන්නා තරම තමයි. ඕව ඔය බස් වල යන මිනිස්සු අලවන පෝස්ටර්. නිකන් පාරේ දුවනවට වඩා මේවා අලවන් දිව්වහම උඹලගේ ඇගෙන් කෑල්ලක් යනවද? :lol: තොපිට මේවා දැක්කම ඉරිසියාවේ දරා ගන්න බෑ නේද? පොනිල්ගේ හරි ෆොනීගේ හරි නැත්නම් අනුරගේ මේ වගේ පෝස්ටරයක් මිනිස්සු බස්වල අලවනවා දැකලා තියේද? :lol::lol::lol: "
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම හිතන්නේ උබ කියන්නේ මේ මිටීම වෙන්න ඇති.........

    79982_4.jpg

    79982_5.jpg

    79982_7.jpg

    79982_8.jpg

    බලපනොකෝ රටේ කොච්චර මෝඩයෝ ඉන්නවාද කියලා? ඉතින් කොහෙද රට ගොඩ එන්නේ. මුන්ට කිව්වම අපි එදා ආණ්ඩුව ගන්නකොට ඇමරිකන් ඩොලර් එක රු 80 කියලා අද ඒක අපි වැඩි කරලා තියනවා රු 130ට කිව්වම මුන් හුරේ කියලා අත් පුඩි ගහනවා. පාරවල් පෙන්නලා සංවර්ධනේ කියනවා අන්තිමට ජෙනිවා වල නැති විදුලි පුටුවක් ගැන කියලා මුන්ව සෙන්ටිමෙන්ටල් කරලා තවත් මෙන්ටල් කරනවා.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බලපනොකෝ රටේ කොච්චර මෝඩයෝ ඉන්නවාද කියලා? ඉතින් කොහෙද රට ගොඩ එන්නේ. මුන්ට කිව්වම අපි එදා ආණ්ඩුව ගන්නකොට ඇමරිකන් ඩොලර් එක රු 80 කියලා අද ඒක අපි වැඩි කරලා තියනවා රු 130ට කිව්වම මුන් හුරේ කියලා අත් පුඩි ගහනවා. පාරවල් පෙන්නලා සංවර්ධනේ කියනවා අන්තිමට ජෙනිවා වල නැති විදුලි පුටුවක් ගැන කියලා මුන්ව සෙන්ටිමෙන්ටල් කරලා තවත් මෙන්ටල් කරනවා.

    කියල වැඩක් නැහැ.......දුකකට වඩා කලකිරීමක් මේ මිනිස්සු ගැන හිතෙන්නේ....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Oya minissunta benala wedak ne, oya minissunta salli deela genna ganne. Nikam gedarata wela inna minissunta salliy, keemay deela genna gannawa.aawe neththam janasawiyada mokakda eka kapanawa.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කියලා වැඩක් නෑ. රටේත් කරුමේ මිනිසුන්ගේත් කරුමේ. :no::no:

    ඔව් නමුත් හැම මිනිහාගේම කරුමේ නෙවෙයි බන් මුන්ට චන්දෙ නොදුන්න උන්ගේ කරුමේ.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලපනොකෝ රටේ කොච්චර මෝඩයෝ ඉන්නවාද කියලා? ඉතින් කොහෙද රට ගොඩ එන්නේ. මුන්ට කිව්වම අපි එදා ආණ්ඩුව ගන්නකොට ඇමරිකන් ඩොලර් එක රු 80 කියලා අද ඒක අපි වැඩි කරලා තියනවා රු 130ට කිව්වම මුන් හුරේ කියලා අත් පුඩි ගහනවා. පාරවල් පෙන්නලා සංවර්ධනේ කියනවා අන්තිමට ජෙනිවා වල නැති විදුලි පුටුවක් ගැන කියලා මුන්ව සෙන්ටිමෙන්ටල් කරලා තවත් මෙන්ටල් කරනවා.
    :lol::lol::lol: හොදටම රිදිල,ගොබ්බ විපක්ශෙ හැමදාම වලේ.ආණ්ඩුව පාරවල් පෙන්නල චන්දෙ ඉල්ලනව හරි විපක්ශෙ මීහරක් ඉල්ලනෙ රටට් ජාතික ගීත දෙක්කක් දෙන්ඩ චන්දෙ දීපන් කියලනෙ . :lol::lol::lol: ගොබ්බ මීඉහරක්ට කවුද යකො චන්දෙ දෙන්නෙ.:P:P
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    උබ ආණ්ඩුව හොදට ප්‍රමොට් කරල ගන්නව එකයි එල කියුවෙ.:):)

    දැන් උබ කියන විදියට ආණ්ඩුව ප්‍රොමෝට් කරන්න ඕනේ නැහැ නේ බන්...? උබලගේ ආඩම්බර කාර තාත්තට මිනිස්සු කොහොමත් ආදරේනම් මොන ලබ්බකටද ප්‍රොමෝට් කරන්නේ...?

    මට තේරෙන්නේ නැහැ මට උබවත් තේරුම් කරලා දීපන් බලන්න........
    1. මොකක් හරි ජනාදිපතිගේ හරි ඇමතිවරයෙක්ගේ හරි කතාවක් ඇහුවොත් කියන්නේ ජිනීවා විදුලි පුටුවෙන් රටත් ජනාදිපතිවත් බේරන්න 29 චන්දෙ දෙන්න කියල.
    2. නමුත් අපේක්ෂකයෝ ගහල තියන පෝස්ටර් වල තියෙන්නේ වැඩිම මනාපයෙන් මහා ඇමති කරන්න ඔබගේ වටිනා චන්දය 29 බාවිතා කරන්න කියල...

    ඉතින් බන් දැන් අපි 1 වෙනුවෙන් චන්දෙ දුන්නොත් දෙන්න වෙන්නේ පක්ෂ සලකුණට විතරයි. එහෙම නැතිව දෙවෙනි එක කරන්න ගියොත් මනාප අංක වලට ගහල පක්ෂ ලකුණ සලකුණු නොකර ඉන්න වෙනවා... මොකද බන් මෙයාල දෙගොල්ලෝ කියන්නේ දෙකක් නේ....
     
    Sep 25, 2008
    757
    35
    0
    කව්රු මොනවා කිව්වත් ,, මහින්දට බැන බැන හිටියත් මිනිස්සු චන්දෙ දෙන්නෙත් මහින්දටම තමයි.. ඕකයි යථාර්තය ... චන්දෙකින්ම තමයි බලාගන්න පුළුවන් කව්ද ජනප්‍රිය කියල වගේම මිනිස්සුන්ට ලංවෙලා ඉන්නේ කව්ද කියල... දැන් ඉතින් මෙතන ඉන්න උන් ටික මගෙත් එක්ක තර්ක කරන්න එන්න එපා... ච්න්දෙන්ම බලාගනිල්ල මොකක්ද ඇත්ත කියල...

    මම නම් පෞද්ගලිකව මහින්දට කැමතියි... උ ගසා කනවා ඇති පුළුවන්තරම්... අනිත් උන් ඔතෙන්ට අවත් ගස කන එක නවත්තන්නේ නැ ,, කිසිම ප්‍රයෝජනයක් නැත්තම මොකටද ඔය හැම එකාම ඕකට එන්න ඔය තරම් පොරකන්නේ.... හෙමෝම ගස කනවා.... නමුත් මහින්ද ගසා කන ගමන් උනත් වැඩ ගොඩක් කරනවා... අනිත් උන් කරන්නේ ගසා කන එක විතරමයි,,, එ නිසා මහින්ද හොඳයි...

    ගොන් බයිලා නැතුව ,උඹලට ඔවා තේරෙන්නේ නැත්තම් චන්ද ප්‍රතිපල බලපල්ලා
     
    • Like
    Reactions: dilshanjvc

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :lol::lol::lol: හොදටම රිදිල,ගොබ්බ විපක්ශෙ හැමදාම වලේ.ආණ්ඩුව පාරවල් පෙන්නල චන්දෙ ඉල්ලනව හරි විපක්ශෙ මීහරක් ඉල්ලනෙ රටට් ජාතික ගීත දෙක්කක් දෙන්ඩ චන්දෙ දීපන් කියලනෙ . :lol::lol::lol: ගොබ්බ මීඉහරක්ට කවුද යකො චන්දෙ දෙන්නෙ.:P:P

    එ උනාට ජාතික ගි 2ක් ඔනෙ කියලා මුලින්ම කියපු අය ඉන්න ආන්ඩුවට ජන්දෙ දුන්නට කමක් නැ හොදෙ...ජතික ගි 2ක් කියන්නෙ අපෙ ජාතික ගියම දෙමල බාශාවෙන් ගායනා කරන එක..පරිවර්තනයක් විතරයි......එක එ තරමටම ලොකු වැරද්දක් නම්..ඔබෙ වටිනා ජන්දය අරන්තාලවෙ හමුදුරු වරු මරපු දලදා මාලිගාවට බොම්බ ගහපු ශ්‍රි මහ බොධියට වෙඩි තියපු...පොලිස් නිලදාරින් 600ක් පොලිම් කරලා වෙඩි තියපු දෙශප්‍රෙමි කරුනා අම්මන් පක්ශ සභාපතිකම් කරන එකසත් ජනතා නිදහස් සන්දානයට ඔබෙ වටිනා ජන්දය ලබා දෙන්න

    1898152_552151621559310_798543822_n.jpg
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    නමුත් මහින්ද ගසා කන ගමන් උනත් වැඩ ගොඩක් කරනවා... අනිත් උන් කරන්නේ ගසා කන එක විතරමයි,,, එ නිසා මහින්ද හොඳයි...

    ගොන් බයිලා නැතුව ,උඹලට ඔවා තේරෙන්නේ නැත්තම් චන්ද ප්‍රතිපල බලපල්ලා

    මචන් සමහර විට උබ මේවා දන්නේ නැති කමට වෙන්න ඇති මෙහෙම කියවනවා ඇත්තේ.... උබ නිකන් කල්පනා කරපන් අද උබට මෙහෙම අන්තර්ජාලයට එන්න ඕනේ විදුලිය ලංකාවට ලබා දුන්නේ කවුද කියල පොඩ්ඩක් හිතල බලල කතා කරපන්... අනික ඔය උබ කියන මහින්ද කරන වැඩ වලින් දුප්පත් මිනිහට වැදගත් වෙන ටිකක් කියපන්කො බලන්න මොකද දන්නේ නැති නිසා අහන්නේ :P:P..

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol: හොදටම රිදිල,ගොබ්බ විපක්ශෙ හැමදාම වලේ.ආණ්ඩුව පාරවල් පෙන්නල චන්දෙ ඉල්ලනව හරි විපක්ශෙ මීහරක් ඉල්ලනෙ රටට් ජාතික ගීත දෙක්කක් දෙන්ඩ චන්දෙ දීපන් කියලනෙ . :lol::lol::lol: ගොබ්බ මීඉහරක්ට කවුද යකො චන්දෙ දෙන්නෙ.:P:P

    විපක්ෂේ ගැනවත් උන්ට චන්දෙ දෙන උන් ගැනවත් නෙමේ ගොනෝ කිව්වේ. රටට කෙල වෙන එකට රිදෙන්නේ. උඹලට රට ගැන දුකක් නෑනේ. දුක මහින්ද ගැන මහින්ද වටේ ඉන්න හොරු සෙට් එක ගැන විතරයි. ඉතින් රට කොහොමත් සදා වලේ. මහින්ද කියන ආතල් කථා වලට රැවටෙන උඹලා වගේ ගොන්නු ඉන්නකන් රට කොහොමත් ගොඩ ගන්න බෑ.

    අනික අපේ රටේ ජාතික ගීය රජයෙන් දෙන දෙමලෙන් ඉස්කෝල පොත් වල දෙමළ බසින් ප්‍රින්ට් කරලා තියනවා. ඉතින් මොකක්ද අවුල? ඒ මිනිස්සුන්ට දන්න බාසවෙන්නේ බන් කියලා දෙන්න ඕනේ. ඕවා කලින් කෙරුනේ නැති නිසයි මේ ප්‍රශ්න උඩු දිව්වේ. අනික අනික් රටවල් වලත් බාෂා දෙකකින් ජාතික ගීය කියනවා. ඕවා මේ නිශාන්තලා සිංහල චන්ද ගන්න ගහන බයිලා. උඹලා වගේ මෝඩ බයියෝ රැවටෙනවා. අනුර කුමාරගේ යෝජනාව මට හොඳයි උඹට හොඳ නැති වෙන්න පුළුවන්.
     
    නිකන් බොරු එපා බන් රැස්වීම් නෙමේ බලපියකො කොහෙ හරි යන ගමන් අතර මැද නතර උන හැටියෙ වට වෙන මිනිස්සු තොගෙ, ඒ මිනිස්සුන්ටත් සල්ලි දිල ගෙනාවෙ වගේ ගොන් තර්ක එපා. පොනිල් ෆොනි අනුරය වගේ එවුන් පාරෙ යද්දි බල්ලෙක්වත් ලන් වෙනව දැකල තියෙනවද.???:lol::lol::P

    හා ඒ එන්නෙ උබේම ජාතියේ රට හරක් නේ ඉතින් උබ ආඩම්බරයෙන් ඒ කට්ටිය එක්ක නවලා දීපන්

    :lol: