මහින්දගේ රැස්වීමට සෙනග එන හැටි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොඩි ළමයි කැමතියි තමයි මචන්. ඒ මහින්ද ගැන පොඩි එවුන්ගේ හිතේ මැවිලා තියෙන රූපය නිසා. නිතරම හිනා වෙලා ඉන්න, සාටකයක් දාගෙන සුදු ඇඳන් ඉන්න, පොඩි දරුවන්ට ආදරේ මනුස්සයෙක් කියල තමයි පොඩි ළමයි මහින්දව දකින්නේ. පොඩි අත දරුවෝ පවා TV එකේ දැකලා මහින්දව අඳුරනවා. ඒ වගේම කැමතියි. මහින්ද ආකර්ශනීයයි මචන්.

    මම මේ කියන්නේ එක ගැන නෙමෙයි. යමක් කමක් තේරෙන මිනිස්සු ගැන. සාමාන්‍ය හරි දැනුමක්, බුද්දියක් තියෙන කෙනෙක්ට තේරෙනවා මහින්ද දෙන ගේම. සල්ලි හොරා කන හැටි. නීතිය බල්ලට ගිහින් පොලිසිය උසාවි අල්ලේ නටවන හැටි. වටේටම හොරු තියන් ඉන්න හැටි. උඹ වගේ පොඩි එවුන්ට ඒවා තේරෙන්නේ නෑ. පොඩි එවුන් කැමති ආකර්ශනීය බවට. මේ දෙක වෙනස් මචන්...
    උබ හරි මහින්ද ආකර්ශනීය නායකයෙක් තමා, ඒ ආකර්ශනය විපක්ශෙ එකෙක්ටවත් නැ ඒකයි ඇත්ත. ඒකනෙ මමත් මෙච්චර වෙලා කියුවෙ.පොඩි එවුන් වගේම තමයි ලොකු එවුනුත් ,උගත් බුද්ධිමතුන් වැඩි පුරම ඉන්නෙ බස්නාහිරනෙ අපි බලමුකො ප්‍රතිපලේ එත්කොට ඔය ඔකොම ඉවරයි.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හිනා වෙන්ඩ එපා අඩපන් පුලුවන් නම් පෙන්නපන් පොටො එකක් මේ වගේ ජනතාව ලන් වෙලා ඉන්නව,පොනිල් ෆොනි හො අනුරට, ලොවෙත් නැ යකො :P:P
    1496624_10151916919846467_835177085_n.jpg

    1376466_10151934636626960_1592896100_n.jpg

    අනුරගෙ ඔය බොරු වැඩ නැනෙ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොනිල්ට මොන ආකර්ශනයක්ද බන්? :lol::lol::lol:
    අනුර කියන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන කෙනෙක්. බොරු marketing නෑ.
    ප්‍රතිපත්තියෙන් වැඩක් නැ ජනතා ආකර්ශනය නැත්තන්, ආදරයෙන් වැඩක් නැ ඒක පෙන්නන් නැත්තන්, සමාජවාදයෙන් වැඩක් නැ ඒක ප්‍රායොගික නැත්තන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    උබ හරි මහින්ද ආකර්ශනීය නායකයෙක් තමා, ඒ ආකර්ශනය විපක්ශෙ එකෙක්ටවත් නැ ඒකයි ඇත්ත. ඒකනෙ මමත් මෙච්චර වෙලා කියුවෙ.පොඩි එවුන් වගේම තමයි ලොකු එවුනුත් ,උගත් බුද්ධිමතුන් වැඩි පුරම ඉන්නෙ බස්නාහිරනෙ අපි බලමුකො ප්‍රතිපලේ එත්කොට ඔය ඔකොම ඉවරයි.
    10150681_10202323052212398_945063044_n.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ප්‍රතිපත්තියෙන් වැඩක් නැ ජනතා ආකර්ශනය නැත්තන්, ආදරයෙන් වැඩක් නැ ඒක පෙන්නන් නැත්තන්, සමාජවාදයෙන් වැඩක් නැ ඒක ප්‍රායොගික නැත්තන්.

    උඹට ආකර්ෂණය පෙනෙයි තව ටික කාලයක් යද්දී... යකෝ දේශපාලකයෙක්ගේ වටිනාකම තියෙන්නේ ප්‍රතිපත්තිවල. උඹල වගේ එවුන් තමයි පබාලව පාර්ලිමේන්තු යවන්න ඇත්තේ. දැන් ඔය කොරන්නේ අපුරුවට... :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    1376466_10151934636626960_1592896100_n.jpg

    අනුරගෙ ඔය බොරු වැඩ නැනෙ :P
    ඔය බලු කූඩුවෙන් එලියට දාපු දවසෙන බන්,මෑත එකක් පෙන්නපන් බලන්ඩ. ලොවෙත් නැ.:lol::P:P අනුරයගෙ බොරු වැඩ නෙමේ,ඌට බල්ලෙක්වත් කැමති නැ ඒකයි ඇත්ත.:lol::P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ප්‍රතිපත්තියෙන් වැඩක් නැ ජනතා ආකර්ශනය නැත්තන්, ආදරයෙන් වැඩක් නැ ඒක පෙන්නන් නැත්තන්, සමාජවාදයෙන් වැඩක් නැ ඒක ප්‍රායොගික නැත්තන්.

    10150681_10202323052212398_945063044_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹට ආකර්ෂණය පෙනෙයි තව ටික කාලයක් යද්දී... යකෝ දේශපාලකයෙක්ගේ වටිනාකම තියෙන්නේ ප්‍රතිපත්තිවල. උඹල වගේ එවුන් තමයි පබාලව පාර්ලිමේන්තු යවන්න ඇත්තේ. දැන් ඔය කොරන්නේ අපුරුවට... :lol::lol::lol::lol::lol::lol:
    ආපො අපි නම් පබාලව් යැවුවෙ නැ ඒ යැවුවෙ unp මීහරක් රැල.අපි කරන්නෙ ප්‍රතිපත්ති දේශපාලනයක් තමයි පායොගික සහ රට්ට ගැලපෙන ඒකයි වෙනස.:):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඔය බලු කූඩුවෙන් එලියට දාපු දවසෙන බන්,මෑත එකක් පෙන්නපන් බලන්ඩ. ලොවෙත් නැ.:lol::P:P අනුරයගෙ බොරු වැඩ නෙමේ,ඌට බල්ලෙක්වත් කැමති නැ ඒකයි ඇත්ත.:lol::P:P

    දැන් එතකොට ගම්මන්පිලට ළමයි කැමතිද? අනේ යකෝ... :lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජනතා ප්‍රසාදය තියෙයි යැ විදුලි බිල වැඩිකරන්න දුන්නැති ඉන්ජිනියර්ව පන්නල කොහෙවත් යන මිලියන බිලියන නොදන්න වෙසඟනකට විදුලි බල මණ්ඩලේ දුන්නාම..
    ගිය මාසෙ 157 ට 4440 යි. ප්‍රංශෙ මිනිහෙක්ගෙන් ඒකකේට අය කරන ගාන මෙහෙනුත් අය කරල.. කාලකන්නි.. ඒ මදිවට වතුර ටිකක් ඉල්ලල පාරට බැහැල උද්ගෝෂණයක් කරන්න නෑ.. හමුදාව දම්මල ජීව උණ්ඩ වලිං වෙඩි තියල මරල දානව.. ඊට පස්සෙ කියනව උද්ගෝෂණේ එන්ජීඕ කුමන්ත්‍රණයක් කියල මැරිච්ච උන්ට කීයක් හරි දීල ශේප් කරගන්නව.. අන්තිමට ඒ ගැන නඩු අහද්දි විත්තිකාර පාර්ශවයට නීතීඤයොත් නෑ, ඒ වුනාට සුද්දියො රේප් කරපු රජයේ මන්ත්‍රීලට රජයේ වියදමින් නීතීඤ සහය ලබා දෙනව... මහින්දය කවද හරි මැරෙන්න ඕනෙ ගඩාෆිය වගේ බල්ලෙක් විදිහට පාර දිගේ ඇදං ගිහිං ඕකට ඡන්දෙ දුන්නු උන්ගෙම අත්දෙකෙන්... මැරෙන වෙලාවට ඕක වතුර ඉල්ලල කෑගහපු උන්ට වෙඩි තියල මරල දාපු හැටි ගැන කිය කිය වෙඩි තියන්න ඕනෙ.. පාහර බල්ල..​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොලද තර්කයක්,අනුරගෙ ආකර්ශනය පෙන්නන්ඩ කියපුවම හිට්ලර්ව පෙන්නල වැඩක්.:lol::lol:හිට්ලර් වෙන්නෙ මහින්ද නෙමේ ෆොනි,අනුර වගේ එකෙක් බලේට ආවොත්.:P:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕක තමයි වෙන්නේ.. කොහොමත් එක ආසන සංවිධායක කෙනෙක්ට ජනාධිපති එන රැස්වීමකට ගේන්න ඕන මිනිස්සු ප්‍රමානයක් තියෙනවා.. ඒ ප්‍රමානේ ගේන්නම ඕන.. ඒක නිසා තමයි සල්ලි, බත් පැකට්, අරක්කු, වියලි ආහාර වගේ දේවල් දීලා රැස්වීම් වලට ගෙන්නන්නේ.. මොකද උන් එහෙම කලොත් තමයි උන්ට ආසනේට වියදම් කරන්න මහින්ද සල්ලි දෙන්නේ.. සෙනග ගේන්න ලංගම බස් නිකම් ගන්නවා.. ඉතිං ලංගම සදා පාඩු වෙන එක අහන්න දෙයක්ද? එක පාරක් කුරුනෑගල පැත්තේ මහින්ද ආපු රැස්වීමකට සෙනග ඇදලා තියෙන්නේ මූද කිට්ටුව තියෙන ගමක් පැත්තෙන්.. කුරුනෑගලට සම්බන්ධවත් නැති පැත්තක්.. උන් තමයි ඉස්සරහට වෙන්න ඉඳලා තියෙන්නේ මහින්ද ඇහුවලු ඕගොල්ලොන්ට මොනවද ඕන කියලා.. උන් කියනවලු කෑගහලා දැලුයි, බිලී කොකුයි, බෝට්ටු වලට තෙල් අඩුවටයි ඕන කියලා.. මහින්දට වයර් මාරු වෙන්න ඇති.. ඔන්න ඕකයි තත්වේ..
    ටීවී එකේ පෙන්නන්නේ එහෙම අදින සෙනග තමයි.. ඕක ඉතිං අමු මවාපෑමක්.. සෙනග ආවෙම නෑ කියමු.. PSD එකේම 5000-10000ක් එතන ඉන්නවා.. ඉතිං ආයේ අමුතුවෙන් සෙනග මොකටද?
    මේක කියන්නම ඕන 29 උදෙන්ම ඡන්ද පොලට ගිහිල්ලා නැවතත් බුලත් කොලයටම ඡන්දය දීලා මේ ආශ්චර්යය දිගටම විදින්න..

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    බොලද තර්කයක්,අනුරගෙ ආකර්ශනය පෙන්නන්ඩ කියපුවම හිට්ලර්ව පෙන්නල වැඩක්.:lol::lol:හිට්ලර් වෙන්නෙ මහින්ද නෙමේ ෆොනි,අනුර වගේ එකෙක් බලේට ආවොත්.:P:P

    1913277_482452608527198_366743662_o.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඕක තමයි වෙන්නේ.. කොහොමත් එක ආසන සංවිධායක කෙනෙක්ට ජනාධිපති එන රැස්වීමකට ගේන්න ඕන මිනිස්සු ප්‍රමානයක් තියෙනවා.. ඒ ප්‍රමානේ ගේන්නම ඕන.. ඒක නිසා තමයි සල්ලි, බත් පැකට්, අරක්කු, වියලි ආහාර වගේ දේවල් දීලා රැස්වීම් වලට ගෙන්නන්නේ.. මොකද උන් එහෙම කලොත් තමයි උන්ට ආසනේට වියදම් කරන්න මහින්ද සල්ලි දෙන්නේ.. සෙනග ගේන්න ලංගම බස් නිකම් ගන්නවා.. ඉතිං ලංගම සදා පාඩු වෙන එක අහන්න දෙයක්ද? එක පාරක් කුරුනෑගල පැත්තේ මහින්ද ආපු රැස්වීමකට සෙනග ඇදලා තියෙන්නේ මූද කිට්ටුව තියෙන ගමක් පැත්තෙන්.. කුරුනෑගලට සම්බන්ධවත් නැති පැත්තක්.. උන් තමයි ඉස්සරහට වෙන්න ඉඳලා තියෙන්නේ මහින්ද ඇහුවලු ඕගොල්ලොන්ට මොනවද ඕන කියලා.. උන් කියනවලු කෑගහලා දැලුයි, බිලී කොකුයි, බෝට්ටු වලට තෙල් අඩුවටයි ඕන කියලා.. මහින්දට වයර් මාරු වෙන්න ඇති.. ඔන්න ඕකයි තත්වේ..
    ටීවී එකේ පෙන්නන්නේ එහෙම අදින සෙනග තමයි.. ඕක ඉතිං අමු මවාපෑමක්.. සෙනග ආවෙම නෑ කියමු.. PSD එකේම 5000-10000ක් එතන ඉන්නවා.. ඉතිං ආයේ අමුතුවෙන් සෙනග මොකටද?
    මේක කියන්නම ඕන 29 උදෙන්ම ඡන්ද පොලට ගිහිල්ලා නැවතත් බුලත් කොලයටම ඡන්දය දීලා මේ ආශ්චර්යය දිගටම විදින්න..

    ලංකාවේ වැඩි හරියක් ඉන්නේ එරෝසන් වගේ එවුන් බන්. ඉතින් අපි සදා ලිඳේ... :lol::lol::lol:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචන් මහින්ද මීට මාස 6කට විතර කලින් අපේ ඉස්කෝලෙට ආව. එයා එන්න කලින් එයගෙ ගාඩ් එක ඇවිත් 6 - 8 වසර වල ලමයි තෝර ගත්ත ලගට යන්න. ඒ ලමයිව හොදට චෙක් කරල තමයි යවන්නෙ. ඉතින් මීඩියා වලින් ෆොටෝ පබ්ලිශ් කලාම රටේ මිනිස්සු හිතන්නෙ අනේ මේ ලමයි මහින්දට ආදරේ නිසා ලගට ගිහින් කියල :rofl: :rofl: නෑ... කලින් ගාඩ් එකේ කට්ටිය අවිත් තෝරගන, තෝරගත්තු ලමයින්ට කියල දෙනව මොනවද කරන්න ඕන කියලත්..

    හැමදේම සැලසුම් කරලයි එන්නෙ. හිතපන්කො ඉතින් පාරෙදි නවත්තල නිකන් මිනිස්සුන්ට ලගට එන්න දෙයි කියල :rofl: :lol: :rofl: :lol: ඒ මිනිස්සුන්ටත් කලින් කියල දීල චෙක් කරල තමයි එවන්නෙ..
    ITN, රූපවාහිනී තියනකන් ගමේ මිනිස්සුන්ට ලිද තමා :(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් එතකොට ගම්මන්පිලට ළමයි කැමතිද? අනේ යකෝ... :lol::lol::lol:
    අනේ බන් ගම්නපිල ජාතික නායකයෙක්ද මනුස්සය පලාත් සබාවක අපේක්ශකයෙක්, පක්ශෙක නායකයෙකුයි ගම්මන්පිලයි සමානද?? අනුරට වැඩිය නම් ගම්මන්පිලට ලමයි කැමතියි. උබ අනුරය ලමයෙක් දිහා බලල හිනා වෙනව දැකල තියෙනවද???:P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මචන් මහින්ද මීට මාස 6කට විතර කලින් අපේ ඉස්කෝලෙට ආව. එයා එන්න කලින් එයගෙ ගාඩ් එක ඇවිත් 6 - 8 වසර වල ලමයි තෝර ගත්ත ලගට යන්න. ඒ ලමයිව හොදට චෙක් කරල තමයි යවන්නෙ. ඉතින් මීඩියා වලින් ෆොටෝ පබ්ලිශ් කලාම රටේ මිනිස්සු හිතන්නෙ අනේ මේ ලමයි මහින්දට ආදරේ නිසා ලගට ගිහින් කියල :rofl: :rofl: නෑ... කලින් ගාඩ් එකේ කට්ටිය අවිත් තෝරගන, තෝරගත්තු ලමයින්ට කියල දෙනව මොනවද කරන්න ඕන කියලත්..

    හැමදේම සැලසුම් කරලයි එන්නෙ. හිතපන්කො ඉතින් පාරෙදි නවත්තල නිකන් මිනිස්සුන්ට ලගට එන්න දෙයි කියල :rofl: :lol: :rofl: :lol: ඒ මිනිස්සුන්ටත් කලින් කියල දීල චෙක් කරල තමයි එවන්නෙ..
    ITN, රූපවාහිනී තියනකන් ගමේ මිනිස්සුන්ට ලිද තමා :(:(:(

    ඔව් බන්.එරෝසන් වගේ එවුන්ට ඕවා තේරුම් ගන්න තරම් බුද්දියක් නෑ බන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සන්ධාන අපේක්ෂකයින් වෙනුවෙන් අකුරැස්ස නගරයේ සංවිධානය කර ඇති රැළියට පැමි‍ණෙන ජනාධිපතිවරයා පානඩුගම පාසලේ ක්‍රීඩා පිටියට ගුවණින් පැමිණෙන අතර එහි සිට අකුරැස්ස බස්නැවතුම්පොළ දක්වා රැගෙන ඒමට නව මාර්ගයක්ද ඉදිකර තිබේ. පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් ලබාගෙන, කාපට් අතුරමින් "තාරපාරක්" ඉදිකර ඇත. ඉඩම් හිමියන්ට පවසා ඇත්තේ ජනාධිපතිවරයා රැලියට පැමිණ ගියවහාම තාරපාර ගලවා ඉවත් කරන බවයි.