yako rate janathawa lokka wate oya taram rok wenawa kiyanne rate janathawa wadi hariyak nikan kara buul ballo.....yako unta wada nadda ban ara huththa yana yana thana puka lewa kanda yanne.




ඔය බලු කූඩුවෙන් එලියට දාපු දවසෙන බන්,මෑත එකක් පෙන්නපන් බලන්ඩ. ලොවෙත් නැ.අනුරයගෙ බොරු වැඩ නෙමේ,ඌට බල්ලෙක්වත් කැමති නැ ඒකයි ඇත්ත.
![]()
හිනා වෙන්ඩ එපා අඩපන් පුලුවන් නම් පෙන්නපන් පොටො එකක් මේ වගේ ජනතාව ලන් වෙලා ඉන්නව,පොනිල් ෆොනි හො අනුරට, ලොවෙත් නැ යකො
![]()

අනේ නිකන් හිටපන් බන්. හිතපන් මහින්ද ස්කොලෙකට යනව,බලපන් ලමයි වට කර ගන්න විදිහ. ලමන්ටත් සල්ලි දීල උගන්නලද කරන්නෙ??? නැ.ලමයි මහින්දට කැමතියි ඒකයි ඇත්ත ජනතාවත් එහෙමම තමා.රනිල් ෆොනි අනුරය ස්කොලෙකට ගියාම තත්වෙ මොකක්ද,
ලමයි පුලුවන් තරන් ඈත් වෙනව.
ඇත්ත තිත්තයි බන් උබලට හිතන දේවල් ඔක්කොම වරදිනව.
![]()
පලයන් ගොන් මීමින්නො. තෝ හිතාගෙන ඉන්නෙ ජනාධිපති හැම ගමක් ගමක් ගානෙ චන්ද රැලි තියනව කියලද? එක දිස්ත්රික්කෙක රැස්වීමක් තියෙනකොට ඒ දිස්ත්‍රික්කෙ අවට තියෙන හැම ආසනේකම උන් සෙනග ගේන්න ඕන. අකුරැස්සෙ රැස්වීම තියන්නෙ අකුරැස්සෙ බයියොන්ට විතරක් නෙමෙයි.![]()

aththa!!!!! ela![]()
ඔය ගම් වල ඉන්න බහුතරයක් ගොන් හැත්තට ඕව තේරෙන්නේ නෑ බන්...වත්තේ පහල ඇවිදලා දර ටික එකතු කරන් ඇවිත් ලිපට දාල ලිප පත්තු කරන උන්ට ගෑස් මිල වැඩි වුනාට ඇඟට දැනෙන්නේ නෑනේ...
ඔය ගම් වල ඉන්න බහුතරයක් ගොන් හැත්තට ඕව තේරෙන්නේ නෑ බන්...වත්තේ පහල ඇවිදලා දර ටික එකතු කරන් ඇවිත් ලිපට දාල ලිප පත්තු කරන උන්ට ගෑස් මිල වැඩි වුනාට ඇඟට දැනෙන්නේ නෑනේ...
















































































