මහින්දගේ වත්කම් මෙච්චයිරයි

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    pPKMT5y.jpg

    :lol::lol::lol: පට්ට බං :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    20 pase wisurawayi..
    ethkota hari ekuta manape dipan..
    kuddo.naluwo..rep karapu un nathuwa
    hari tikk prliment yawapan.

    2026 wenkam withrayi lankawata sanwardanaya wenna chans thinne.
    me awasana awsthawa.
    ඇයි පොන්නයන්ව... විශේෂයෙන් පොන්නයන්වනම් කොහොමත් පාර්ලිමේන්තුවට යවන්න එපා...:cool:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මටත් හිතෙනවා සාපේක්ෂව මහින්දගේ අවුරුදු දහය තමයි ලංකාව හොදම කාලයක් කියල. මහින්දගේ වැරදි තිබ්බ. එත් ඒවා හදාගෙන ඉදිරියට ගියානම් තමයි වඩා හොද. මහින්ද වටේ හිටපු මිනිස්සුත් මේකට වග කියන්න ඕන.
    :yes::yes::yes::yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502
    113
    දේශපාලන බෙදිම් පැත්තකට දාලා රට යන්නෙ කොයි පැත්තටද කියල හිතන්න වෙලා..
    2014 අග වෙද්දි 8.4 තිබුණු ආර්තික වර්ධනය මේ වෙනකොට 6. 4 ට බැහැල.
    තේ වලට උපරිම මිලක් දෙනව කීවට මේ මාසෙ රැ 50 ට ගත්තෙ.
    රබර් මිලත් එසේමයි
    කුලුබඩු ගැන කතා කරන්න දෙයක් නැ.
    2014 අග 950 තිබුනු සාදික්කා දැන් 320 යි
    කව්රැ කව්රැත් නිසි ආර්තික සැලැස්මකට නොගියොත් ජනතාව හැමදාම බඩගින්නෙ..
    එතෙන්දි ටොයියො බයියො හැමෝම විදවන්න වෙනවා

    :(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අඩෝ මේක තමා සිරා කතාව.සමලිංගික පොන්*යන්ට උත්තර නැතිවෙයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලෝල්ලෝ දැන් හැංගිලා ඉන්නේ... හොරෙන් ඇවිල්ල ගරිල්ලා(රේප් කපනවා, ටැග් දානවා) සටන් දෙන්නේ :lol::lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඇයි තෝ මෛත්‍රී එක්ක රෑට රෑට නිදාගන්නවද..? අනේ ගොන් පකෝ, පොඩ්ඩක් තර්කානුකූලව හිතල බලපන් තොපි මෙච්චරකල් රැවටුනා නේද කියල... කෝ මහින්ද ගැහුවයි කියපුව..? ගහල තියෙන්නෙ තොගේ අම්මට වෙන්නැති ගොන් හිවල....
    :lol::lol: මෙහෙමත් බනිනවද යකෝ:rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇයි තෝ මෛත්‍රී එක්ක රෑට රෑට නිදාගන්නවද..? අනේ ගොන් පකෝ, පොඩ්ඩක් තර්කානුකූලව හිතල බලපන් තොපි මෙච්චරකල් රැවටුනා නේද කියල... කෝ මහින්ද ගැහුවයි කියපුව..? ගහල තියෙන්නෙ තොගේ අම්මට වෙන්නැති ගොන් හිවල....

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල්ගේ බොරු තර්ක

    රනිල් කියන ආකාරයට 2010 දී ජනතාව වර්තමාන පාර්ලිමේන්තුව පත් කෙළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් පසු ඔහුට සහාය දීමට ය. එහෙත් පසුගිය ජනවාරි 8 වැනි දා ජනතාව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට දුන් ඒ වරම අහෝසි විය. එබැවින් මේ පාර්ලිමේන්තුවට තවදුරටත් පැවතීමට අයිතියක් නැත. රනිල් වික්‍රමසිංහ කියන ආකාරයට මේ පාර්ලිමේන්තුව මෛත්‍රිපාල සිරිසේනට සහාය දී යුතු ය. එසේ නැත්නම් වෙනත් පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු ය.

    රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට නව එකතුකිරීමක් කරයි. එහි වරදක් නැත. මෙරට බුද්ධිමතුන් යැයි කියාගන්නා අයට තම තමන්ගේ ක්‍ෂෙත්‍රවල නව එකතුකිරීම් කළ නොහැකි බැවින් දේශපාලනඥයන් ඒ කර්යයට අත ගැසීම වරදක් නැත. එහෙත් කරන දෙයක් කරන්නට සිදුවන්නේ අදාළ රටේ පවත්නා ව්‍යවස්ථාවට එකඟව ය. සමහර විට රනිල් වික්‍රමසිංහ කියනු ඇත්තේ ඔහුගේ නව ප්‍රවාදය අනුව ව්‍යවස්ථාව කුණු කූඩයට දැමිය හැකි බව ය. ඒ එසේ නම් තවදුරටත් ඒ ගැන සාකච්ඡා කිරීම අනවශ්‍ය ය.

    සාකච්ඡා කිරීම අනවශ්‍ය වුවත් වචනයක් නොකියාම බැරි ය. අද රනිල් වික්‍රමසිංහ මෛත්‍රිපාල සිරිසේන සමග එකතු වී ව්‍යවස්ථාව කුණු කූඩයට දමා ඇත. රනිල් වික්‍රමසිංහ අගමැති වූයේ දි මු ජයරත්න අගමැති ව සිටිය දී ම ය. අර ඊනියා අස්කිරීමේ ලිපිය ලිපි ගොනුවකට දැමී යැයි කියන කතාව අපි නො පිළිගනිමු. අද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වී සිටින දි මු ජයරත්න මේ සම්බන්ධයෙන් කුමක් කියන්නේ දැයි අපි නො දනිමු.

    ඒ කුමක් වුවත් පාර්ලිමේන්තුවක් ජනාධිපතිට සහාය දීම යන්නෙන් රනිල් වික්‍රමසිංහ අදහස් කරන්නේ කුමක් ද? මේ පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ විපක්‍ෂ නායක ව සිටිය දී මහින්ද රාජපක්‍ෂට සහාය දුන්නේ ද? ප්‍රවාද නිර්මාණය ගැන මෙලෝ හසරක අදහසක් නැති රනිල් වික්‍රමසිංහට එවැනි කරුණු ගැන අවබෝධයක් නැති විය හැකි ය. ඔහු කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ජනාධිපතිට සහාය දිය යුතු බව ද?

    මේ පාර්ලිමේන්තුවේ බහුතරය මෛත්‍රිපාල සිරිසේනට සහාය නෙදෙන්නේ නම් කළ යුත්තේ පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර වෙනත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම ය. එහෙත් ඒ පාර්ලිමේන්තුවේ බහුතරය මෛත්‍රිපාල සිරිසේනට සහාය දෙන බවට සහතිකයක් දීමට රනිල් වික්‍රමසිංහට හැකි ද? ඒ පාර්ලිමේන්තුවත් සහාය නොදුනහොත් කළ යුත්තේ කුමක් දැයි රනිල් ප්‍රවාදයෙහි සඳහන් වේ ද? එවිට ජනාධිපති ඉවත් කළ හැකි ද?

    මෛත්‍රිපාල සිරිසේන තම ගනුදෙනුව (ඩීලය) අනුව රනිල් වික්‍රමසිංහ අගමැති නොකර ජයරත්නට ම අගමැති ධුරයේ කටයුතු කිරීමට ඉඩ දුන්නේ නම් රනිල් වික්‍රමසිංහට තමාට නොතේරෙන ප්‍රවාද නිර්මාණය කිරීමේ කටයුත්තට අතගැසීමට අවශ්‍යතාවක් නො වී ය. එහෙත් රනිල් වික්‍රමසිංහ ඒ කිසිවකින් පසුබට නො වෙයි.

    ඔහු කියන්නේ විස්ස අවශ්‍ය නම් විශ්වසභංගය අස්කර ගත යුතු ය කියා ය. එයත් ඔහුගේ නව ප්‍රවාදයේ කොටසක ද? මේ අතර ඔහුගේ ගෝලයකු වන අජිත් පෙරේරා කියා ඇත්තේ සංධානය විශ්වාසභංග යෝජනාව අස්කරගෙන ඇති බව ය. අජිත් පෙරේරා පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කියන කතා අපි නො පිලිගනිමු. ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කී කිරිඇල්ල රෑට රෑට
    සංධාන මන්ත්‍රීවරුන් තමන් හමු වී විශ්වාසභංගයට ඡන්දය නොදෙන බව කියන්නේ යැයි පාර්ලිමේන්තුවේ දී සඳහන් කර ඇත. එසේ නම් ඔහු සභානායක ලෙස විශ්වාසභංගය විවාදයට ගැනීමට පියවර ගෙන ඒ පරාජය කළ යුතු ය. අනෙක් අතට විස්ස හා විශ්වාසභංගය අතර ඇති සම්බන්ධයක් ද නැත.

    නලින් ද සිල්වා

    2015 ජූනි 11
     
    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පහුගිය කාලේ කුඩු කුඩු කුඩු කියමින් කුඩු සික් එකෙන් කෑ ගැහුව යූඇන්පී කාරයින්ට (පොයියන්ට) සිරිසේනගෙන් කණ පැලෙන්න උත්තරයක්.
    පහුගිය කාලේ කුඩු සික් එකෙන් ෆේස්බුක් එකේ තොරක් නැතිව කෑ ගහපු පොයියන්ට සනීප වෙන්න
    11392882_400311030152472_2853208208733398303_n.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502
    113
    පහුගිය කාලේ කුඩු කුඩු කුඩු කියමින් කුඩු සික් එකෙන් කෑ ගැහුව යූඇන්පී කාරයින්ට (පොයියන්ට) සිරිසේනගෙන් කණ පැලෙන්න උත්තරයක්.
    පහුගිය කාලේ කුඩු සික් එකෙන් ෆේස්බුක් එකේ තොරක් නැතිව කෑ ගහපු පොයියන්ට සනීප වෙන්න
    11392882_400311030152472_2853208208733398303_n.jpg

    :rofl::rofl::rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පහුගිය කාලේ කුඩු කුඩු කුඩු කියමින් කුඩු සික් එකෙන් කෑ ගැහුව යූඇන්පී කාරයින්ට (පොයියන්ට) සිරිසේනගෙන් කණ පැලෙන්න උත්තරයක්.
    පහුගිය කාලේ කුඩු සික් එකෙන් ෆේස්බුක් එකේ තොරක් නැතිව කෑ ගහපු පොයියන්ට සනීප වෙන්න
    11392882_400311030152472_2853208208733398303_n.jpg

    පව් බන් ටොයියො.. සිරා සතියකට සැරයක් අනිවා උන් ටික ලිඳේ දානව..
    මුන් සතියක් පුක ඉරාගෙන ලිඳෙන් ගොඩ එන්න ෆුල් ට්‍ර්යි එක දෙනව.. ලිං කට ලඟටම එනකොට ආයෙත් ලිඳේ:lol::lol:
    1600 කෑලි ටික දැන් පිස්සු වැටිල මේකට උත්තර හොයනව ඇති :lol::lol: