මහින්දගේ වැරදි
2010 ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නොයෙකුත් චෝදනා එල්ලවෙනවා.. මහින්ද හොරකම් කරනවලු, තමුන්ගෙ පවුල පොහොසත් කරනවලු, යුදධෙ හරියට කරගන්න බැරි වෙනවලු සරත් මහත්මයා හිටියෙ නැතිනම්, අරකලු මේකලු...
ඉතින් එහෙම චෝදනා කරන අයගෙන් මම අහන ප්‍රශ්ණෙ මේකයි..
ඔයාලා කරන චෝදනාව (එහෙමත් නැතිනම් වැරැද්ද) මහින්ද මහතා කරන්නෙ නැතිනම් ඔයාල එයාට ඡන්දෙ දෙනවද?? උදාහරණයක් විදියට කෙනෙක් චෝදනා කළොත් මහින්ද මහතා හෙලිපින් හම්බන්තොට ව්‍යාපෘතියෙන් හොරකම් කළා කියල එයා එහෙම නොකර හිටියනම් එයාට ඡන්දෙ දෙනවද??