මහින්දගේ වැරදි

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මහින්දගේ වැරදි

    2010 ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නොයෙකුත් චෝදනා එල්ලවෙනවා.. මහින්ද හොරකම් කරනවලු, තමුන්ගෙ පවුල පොහොසත් කරනවලු, යුදධෙ හරියට කරගන්න බැරි වෙනවලු සරත් මහත්මයා හිටියෙ නැතිනම්, අරකලු මේකලු...

    ඉතින් එහෙම චෝදනා කරන අයගෙන් මම අහන ප්‍රශ්ණෙ මේකයි..

    ඔයාලා කරන චෝදනාව (එහෙමත් නැතිනම් වැරැද්ද) මහින්ද මහතා කරන්නෙ නැතිනම් ඔයාල එයාට ඡන්දෙ දෙනවද?? උදාහරණයක් විදියට කෙනෙක් චෝදනා කළොත් මහින්ද මහතා හෙලිපින් හම්බන්තොට ව්‍යාපෘතියෙන් හොරකම් කළා කියල එයා එහෙම නොකර හිටියනම් එයාට ඡන්දෙ දෙනවද??
     
    • Like
    Reactions: pubudu2008

    xnote

    Member
    Jun 20, 2009
    373
    5
    0
    1zwetk9.jpg
     
    • Like
    Reactions: pubudu2008

    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    2010 ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නොයෙකුත් චෝදනා එල්ලවෙනවා.. මහින්ද හොරකම් කරනවලු, තමුන්ගෙ පවුල පොහොසත් කරනවලු, යුදධෙ හරියට කරගන්න බැරි වෙනවලු සරත් මහත්මයා හිටියෙ නැතිනම්, අරකලු මේකලු...

    ඉතින් එහෙම චෝදනා කරන අයගෙන් මම අහන ප්‍රශ්ණෙ මේකයි..

    ඔයාලා කරන චෝදනාව (එහෙමත් නැතිනම් වැරැද්ද) මහින්ද මහතා කරන්නෙ නැතිනම් ඔයාල එයාට ඡන්දෙ දෙනවද?? උදාහරණයක් විදියට කෙනෙක් චෝදනා කළොත් මහින්ද මහතා හෙලිපින් හම්බන්තොට ව්‍යාපෘතියෙන් හොරකම් කළා කියල එයා එහෙම නොකර හිටියනම් එයාට ඡන්දෙ දෙනවද??

    මෙහෙම කියන අයනම් දෙන්නෙ නැහැ.. :no:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    dan nam kerana winase peni peni keeyatawath chandaya denne naha. me tikeema watema minissunta kanna denna koti ganan minissunge salli nasthi keranawa..... Mahinda minissunta nodani minissunwa hooran kanawa...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේකට අදාල නැති වුනාට මට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්

    සරත් මහත්තයා ස්වාධීනව හෝ වෙන පක්ශෙකින් ඉල්ලුවොත් දැන් එයාට කැම්පේන් කරන අය ඡන්දේ දෙනවද? eg JVP එකෙන් ?
     
    powerlogic

    Member
    Dec 4, 2009
    52
    1
    0
    2010 ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නොයෙකුත් චෝදනා එල්ලවෙනවා.. මහින්ද හොරකම් කරනවලු, තමුන්ගෙ පවුල පොහොසත් කරනවලු, යුදධෙ හරියට කරගන්න බැරි වෙනවලු සරත් මහත්මයා හිටියෙ නැතිනම්, අරකලු මේකලු...

    ඉතින් එහෙම චෝදනා කරන අයගෙන් මම අහන ප්‍රශ්ණෙ මේකයි..

    ඔයාලා කරන චෝදනාව (එහෙමත් නැතිනම් වැරැද්ද) මහින්ද මහතා කරන්නෙ නැතිනම් ඔයාල එයාට ඡන්දෙ දෙනවද?? උදාහරණයක් විදියට කෙනෙක් චෝදනා කළොත් මහින්ද මහතා හෙලිපින් හම්බන්තොට ව්‍යාපෘතියෙන් හොරකම් කළා කියල එයා එහෙම නොකර හිටියනම් එයාට ඡන්දෙ දෙනවද??

    ela ela
     
    • Like
    Reactions: pubudu2008

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    dan nam kerana winase peni peni keeyatawath chandaya denne naha. me tikeema watema minissunta kanna denna koti ganan minissunge salli nasthi keranawa..... Mahinda minissunta nodani minissunwa hooran kanawa...

    මගේ ප්‍රශ්ණය මේකයි.. ඔයා මහින්දට ඡන්දෙ නොදෙන්නේ එයා රටේම ඉන්න උන් අරලියගහ මන්දිරේට අඬගහලා කෑම දෙන නිසාද??
    උත්තරේ "ඔවු" නම් මම අහන්නේ එයා එහෙම නොකර හිටිය නම් මහින්දට කතිරෙ ගහනවද??
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේකට අදාල නැති වුනාට මට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්

    සරත් මහත්තයා ස්වාධීනව හෝ වෙන පක්ශෙකින් ඉල්ලුවොත් දැන් එයාට කැම්පේන් කරන අය ඡන්දේ දෙනවද? eg JVP එකෙන් ?

    :yes::yes:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    :lol:
    Awurudu hatharak thisse bala indala
    Mata nama
    mohothakatawath
    nikamatawath hithanna behe
    Mahinda owa nokarayi kiyala.

    එතකොට මචං අවුරුදු 17ක් බලාගෙන හිටපු අය මක්කැයි කොරන්නේ??
    අනිත්‍යය ද?? නැත්නම් අනිත් එක ද?? :lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මගේ ප්‍රශ්ණය මේකයි.. ඔයා මහින්දට ඡන්දෙ නොදෙන්නේ එයා රටේම ඉන්න උන් අරලියගහ මන්දිරේට අඬගහලා කෑම දෙන නිසාද??
    උත්තරේ "ඔවු" නම් මම අහන්නේ එයා එහෙම නොකර හිටිය නම් මහින්දට කතිරෙ ගහනවද??

    mahinda kiyanne mage tharaha karayek nemei. mama ethumata waira keranne naha. mahindage 1 waraddak nemei godak waradi thiyenawa. ithin waradi godak thiyena paalakayek saha minissunta bala poroththuwak thabiya haki kenek inna kota peni peni waradide hari kiyanna baha...

    note-

    mahindata chande denne yudde kerapu ekata nam , ehasamana pudgalayek thama sarath fonseka kiyanne.eyath udde samana kotas karuwek.

    mahindai , sarath ui nathuwa mahindai , basil ui chande illuwa nam mamath denne mahindata thama.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    කෝ සරත් ෆොන්සේකා මහත්මයට ආධාර කරන අය?? මගේ ප්‍රශ්ණෙටත් උත්තරයක් දීල යන්න එන්නෙ නැද්දෝ!!! (‍ගේමට අඬගහනව එහෙම නෙවෙයි මම)