මහින්දගේ ‍රැස්වීමට සෙනග මමත් චන්දේ දෙනව&#3535

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මහින්දගේ ‍රැස්වීමට සෙනග මමත් චන්දේ දෙනව&#3535

මොනාද හුත්තෝ පොයින්ටර් එක තියලා බලන්නේ වරෙන් ඇතුලට..................................................................................................................................................................
මෙන්න බලපන් මහින්දගේ ‍රැස්වීම් වලට සෙනග ඇද්ද හැටි. බස් නෑ ඉස්කෝලේ විභාගෙට යන උන්ට. ලංගම බස් වලින් හතර වටින්ම සෙනගත් ඇදලා. කාව සතු‍ටු කරන්නද බං. අරක්කු බාගෙටයි, රුපියල් 500 ටයි පුකදෙන කාලකණිනි තවම ඉන්නවනේ ලංකාවේ.

10845909_747321312003491_4330365259263924775_n.jpg

10275984_747409818661307_5444639872941612124_n.jpg

බත්ගොට්ටෝ ටික ආවේ මම මහින්දට චන්දේ දෙන හැටි බලන්නද. නිකන් වැඩක් බලාගෙන පලයන් මිනිහො යන්න. වැඩක් නැත්තම් පස්වරක් පහ 25 යි කියලා ගහපන් අතේ. :rofl::rofl:
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙහෙම සෙනග ගෙනෙල්ලා කාව රවට්ටන්නද? බස් වල පුලුවන් තරම් ෆොටෝස් ගහලා ෆේස්බුක් දාපල්ලා.එතකොට ඔය බොරුව වැඩක් නෑ වෙනවා
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
මෙහෙම සෙනග ගෙනෙල්ලා කාව රවට්ටන්නද? බස් වල පුලුවන් තරම් ෆොටෝස් ගහලා ෆේස්බුක් දාපල්ලා.එතකොට ඔය බොරුව වැඩක් නෑ වෙනවා

:yes::yes:
 
Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    දඹුල්ල සිට මහසෙන්ගම දක්වා දිනපතා උදෑසන ධාවනය කෙරෙන ලංගම බස් රථය අද උදෑසන ධාවනය නොවීම නිසා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට යමින් සිටි සිසුන් පිරිසක් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන ගම්මාන 5ක ජීවත් වන සිසුන් මෙලෙස පීඩාවට පත්ව තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් දඹුල්ල ඩිපෝවෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ අදාළ බස් රථය අද පෙරවරුවේ හදිසි කාර්මික දෝෂයකට ලක්වූ බවයි. එහෙත් ඒ සඳහා වෙනත් බස් රථයක් යොමුකළ බවද ඔහු කියා සිටියා.

    Neth News
    :rofl::rofl::P:P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හිත හොද අයියට දෙන්න මනාපේ
    අපිට කලොත් අපිත් කරනවා
    ඔබේ ඉල්ලීම් වලට අපේ අවධානය
    https://beta.hive.im/join/ec2e

    ත්‍රෙඩ් හයිජැක් කරන්න එපා කියන එක ඇහෙන්නේ නැද්ද පොන්නයෝ? :angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දඹුල්ල සිට මහසෙන්ගම දක්වා දිනපතා උදෑසන ධාවනය කෙරෙන ලංගම බස් රථය අද උදෑසන ධාවනය නොවීම නිසා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට යමින් සිටි සිසුන් පිරිසක් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන ගම්මාන 5ක ජීවත් වන සිසුන් මෙලෙස පීඩාවට පත්ව තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් දඹුල්ල ඩිපෝවෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ අදාළ බස් රථය අද පෙරවරුවේ හදිසි කාර්මික දෝෂයකට ලක්වූ බවයි. එහෙත් ඒ සඳහා වෙනත් බස් රථයක් යොමුකළ බවද ඔහු කියා සිටියා.

    Neth News
    :rofl::rofl::P:P

    :rofl::rofl:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මහින්දට කෙලවෙන්නේ දැන් තමයි..හේතුව තිස්ස අත්තනායකට සෞක්‍ය ඇමතිකම දුන්න එක තමයි කරපු ලොකුම ගොන්කම..ඔය ඇමතිකම ගන්න ගොඩක් එවුන් බලන් හිටියා..දැන් ඔය බලන් හිටපු එව්න් ටික ඔක්කොම පොදු අපේක්ශකයා හොයාගෙන ගියෙ නැත්තම් බලපන්..!!!
    අනිහ් එක ඔය බස් වලින් ගෙනියලා සෙනඟ ගෙනියනව කියල පහේ පන්තියෙ පොඩි එකත් දන්නව...ගෙනපු සෙනඟ හැසිරෙන හැටියෙනුත් ඒක පේනවා...
    අය්යෝ මහින්ද...ලැජ්ජයි ඔයී....!!!
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    බලපන්..!!!
    අනිහ් එක ඔය බස් වලින් ගෙනියලා සෙනඟ ගෙනියනව කියල පහේ පන්තියෙ පොඩි එකත් දන්නව...ගෙනපු සෙනඟ හැසිරෙන හැටියෙනුත් ඒක පේනවා...
    අය්යෝ මහින්ද...ලැජ්ජයි ඔයී....!!!

    Hive 100 aragena iwarai pons api..!!
    dan waren pons oya umbe ponna mahinda gana kiyawanna..!!
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මෙහෙම සෙනග ගෙනෙල්ලා කාව රවට්ටන්නද?
     
    Dec 10, 2014
    241
    9
    0
    මෛත්‍රීටම හරියන ගොන් තඩියෙක් උබ නං..
    ත්‍රෙඩ් ටොපික් එක උඩින් මවුස් පොයින්ටර් එක තිබ්බ ගමන් ඇතුලේ තියෙන්නේ මොනවද කියල පේනවා..
    ඔය උබ උඩින්ම දාල තියෙන වාක්‍යයේ 4 වෙනි නැවතුම් තිත වෙනකම්ම එලියට පේනවා..
    ගොන් තඩිය කට්ටිය රවට්ටන්න හිතාගෙන ත්‍රෙඩ් දාලා මෙතන..
    හයියෝ සංසාරේ..
    තව පුරුදු වෙලා වරෙන් මන්ද බුද්ධිකයා..
    :lol::lol::lol::lol: