මහින්දගේ_කාලේ_සිදුවූ_දූශන

expertfox

Junior member
  • Aug 11, 2017
    63
    -7
    8
    HELL
    මහින්දගේ හොඳ වැඩ සහ නරක වැඩ

    හොඳ වැඩ :love:
    යුද්දය අවසන් කිරීම,
    highway දෙක හැදීම,
    නෙලුම් පොකුණ සැදීම ,
    නෙලුම් කුලුන සැදීම,
    මහින්ද රාජපක්ෂ cricket stadium එක සැදීම.

    නරක වැඩ :no:
    මාගම්පුර, මත්තල, පොර්ට් සිටි වැනි වැඩක් නැති දේවල් කිරීම,
    මහජන දේපල, රාජ්‍ය දේපල අවභාවිතය,
    මාද්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ පනත උල්ලංගනය වීම,
    චීනෙට පොර්ට් සිටිහි කැල්ලක් $1.5billion වලට විකිණීම,
    ප්‍රජාතන්ත්‍රවාදී රටක පවුල් පාලනයක් ගෙනයාම,
    බඩු මිල හිතේ හැටියට වැඩි කිරීම,
    ශ්‍රී ලංකාවේ තිබු නිධන් සියල්ල හැරීම,
    මැරවරු, කුඩුකාරයෝ, කසිප්පු කාරයෝ ආරක්ෂා කිරීම.

    මහින්ද මහත්තය වටේ හිටපු එවුන්ට බලේ දුන්නේ නැත්තන් අදත් ජනපති!
    මට හොඳ වැඩ හොයන්න ගොඩක් වෙලා ගියා නරක වැඩ ටප ටප ගාලා ඔලුවට අවා. :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    A anura kumarage brain wash talk walata hondata ahuwela nisa. :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Hadala moko karanne?

    තරාදියෙ එක පැත්තකට දානව අනිත් පැත්තට බැඳුම්කර මගඩිය දානව ඊට පස්සෙ බලනව මොකද්ද වැඩියෙන් බර කියල

    Paul paalanaya, aga winisuru thumiyawa askireema

    ►. අගමැති සිටියදීම ජනාධිපති ප්‍රතිඵල වලින් අගමැති (පිං අගමැති) කෙනෙක් දිවුරුම් දීම.
    ►. මහ දවල් මහ බැංකුව ශුද්ධ පවිත්‍ර කිරීම.
    ►. අසාධාරණ තීන්දු ගැනීම සඳහා බලකරමින්, එසේ නොකරන ඇමතිවරු නිර්දය ලෙස ඉවත්කිරීම
    ►. "ආයේ ආයේ නොම ඉවසන් කිය..කිය.. " කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට අම්බානක නෙලීම
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඇමරිකාවෙ බකිංහැම් මාලිගාවෙන් ගෙනාපු රත්තරං අස්පයො - කිව්වෙ සිරි මෝඩි හිටන් ඔන්න :lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Norocholai Power Station

    අනිත් ඒවා ගැනනම් මම දන්නේ නැහැ එත් මේක ඒ කාලේ බැන්නට මේ වෙනකොට රජයේ හොදම ලැබ ලබන ප්‍රොජෙක්ට් එකක් වෙලා තියනවා කියල ලංකාවේ ඔඩිටර් කියනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අනිත් ඒවා ගැනනම් මම දන්නේ නැහැ එත් මේක ඒ කාලේ බැන්නට මේ වෙනකොට රජයේ හොදම ලැබ ලබන ප්‍රොජෙක්ට් එකක් වෙලා තියනවා කියල ලංකාවේ ඔඩිටර් කියනවා
    ඕක හදන්න වියදන් වෙච්ච ගාන දැනටමත් හොයල ඉවරයි හෙට ඕක ගලවල යකඩ වලට විකුණුවත් ලංකා ආණ්ඩුවට ලාබයි කියලයි කියන්නේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    අනිත් ඒවා ගැනනම් මම දන්නේ නැහැ එත් මේක ඒ කාලේ බැන්නට මේ වෙනකොට රජයේ හොදම ලැබ ලබන ප්‍රොජෙක්ට් එකක් වෙලා තියනවා කියල ලංකාවේ ඔඩිටර් කියනවා

    Port city එකත් ඔහොමයි බන්.. සුපිරිම project එකක්
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,115
    494
    113
    Gampaha
    මහින්දගේ හොඳ වැඩ සහ නරක වැඩ

    හොඳ වැඩ :love:
    යුද්දය අවසන් කිරීම,
    highway දෙක හැදීම,
    නෙලුම් පොකුණ සැදීම ,
    නෙලුම් කුලුන සැදීම,
    මහින්ද රාජපක්ෂ cricket stadium එක සැදීම.

    නරක වැඩ :no:
    මාගම්පුර, මත්තල, පොර්ට් සිටි වැනි වැඩක් නැති දේවල් කිරීම,
    මහජන දේපල, රාජ්‍ය දේපල අවභාවිතය,
    මාද්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ පනත උල්ලංගනය වීම,
    චීනෙට පොර්ට් සිටිහි කැල්ලක් $1.5billion වලට විකිණීම,
    ප්‍රජාතන්ත්‍රවාදී රටක පවුල් පාලනයක් ගෙනයාම,
    බඩු මිල හිතේ හැටියට වැඩි කිරීම,
    ශ්‍රී ලංකාවේ තිබු නිධන් සියල්ල හැරීම,
    මැරවරු, කුඩුකාරයෝ, කසිප්පු කාරයෝ ආරක්ෂා කිරීම.

    මහින්ද මහත්තය වටේ හිටපු එවුන්ට බලේ දුන්නේ නැත්තන් අදත් ජනපති!
    මට හොඳ වැඩ හොයන්න ගොඩක් වෙලා ගියා නරක වැඩ ටප ටප ගාලා ඔලුවට අවා. :yes:

    මාගම්පුර, මත්තල, පොර්ට් සිටි වැඩක් නැති වෙන්නේ කොහොමදබං. දැන් ඔක්කොම වාහන එන්නේ මගම්පුරටනේ.
    අනික කටුනායක airport එකේ අව්ලක් ආව හැම වෙලාවේම මත්තල තමා පාවිච්ච් කලේ.
    :)
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    අනේ මුහුදු &කන්නෝ දැන් තෝ ලිස්ට් හොයන්නේ අහවල් බිජ්ජ කරන්නද? ඉන්න මහා ඒවුනත් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ හිටියා... පුකේ අමාරු නැතුව වැඩක් බලං හිටු ....
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕක හදන්න වියදන් වෙච්ච ගාන දැනටමත් හොයල ඉවරයි හෙට ඕක ගලවල යකඩ වලට විකුණුවත් ලංකා ආණ්ඩුවට ලාබයි කියලයි කියන්නේ.

    :yes::yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    2002 දී රනිල් අගමැති උනාම ලංකාවේ ඉඩම් පනත වෙනස් කලා. සුද්දෝ බුරිතු පිටින් මෙහෙන් සින්නක්කර ඉඩම් ගත්තා.දකුණු පළාතේ ගම් පිටින් ඉඩම් සුද්දෝ ගත්තා. මිනිස්සු වැඩි ගානට ඒවා වික්කා. ඉඩමක් බද්දට දෙනවට වඩා ගම් පිටින් සුද්දෝ ගන්න එක කියන්න බැරි තරම් රටකට හානිකර දෙයක්.
    මේ පාර අයවැයේ දිත් ඉඩම් පනත වෙනස් කලා ඕනෙම සුද්දේකට ඉඩම් සින්නක්කර ගන්න පුළුවන් විදිහට . ඔය දේවල් කව්රුත් කතා කරන්නේ නෑ. JVP එකත් ඒ අයවැයට පක්ෂව හිටියා.
    ඔය දේවල් කවදාවත් ආපහු හරවන්න බැරි දේවල්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මහින්දගේ හොඳ වැඩ සහ නරක වැඩ

    හොඳ වැඩ :love:
    යුද්දය අවසන් කිරීම,
    highway දෙක හැදීම,
    නෙලුම් පොකුණ සැදීම ,
    නෙලුම් කුලුන සැදීම,

    මහින්ද රාජපක්ෂ cricket stadium එක සැදීම. මේක නම් හම්බන්තොට හදන්න තිබ්බේ තව පහු වෙලා ඕක හදන්න තිබ්බේ මහා හම්බන්තොට ප්ලෑන් එක ඉවර වේගෙන එද්දී

    පල්ලේකැලේ හැදුවා වගේ සෙනග වැඩි පැත්තක හදන්න තිබ්බේ ටුවරිස්ලා ඉලක්ක කරගෙන මිගමුව හලාවත අනුරාධපුර පොළොන්නරු මඩකලපු අරුගම්බේ හොද පැති

    නරක වැඩ :no:
    මාගම්පුර, මත්තල, පොර්ට් සිටි වැනි වැඩක් නැති දේවල් කිරීම, මේවා වැඩක් නැත්නම් දැන් තියෙන රජයත් මේවා මාකට් කරන්නේ ඇයි ඔය තියෙරිය දැම්මොත් ඩුබායි සින්ගපුර් කියන රටවල් ෆේල්

    හම්බන්තොට ඔක්කොම ප්‍රොජෙක්ට් ඒකට ඈදුන ඒවා එකක පල ප්‍රයෝජන එන්න අනිත් ඔක්කොම වැඩ වෙන්න ඕනේ ඒක කරගන්න බැරි උනා යහපාලන රජයට

    මහජන දේපල, රාජ්‍ය දේපල අවභාවිතය,
    මාද්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ පනත උල්ලංගනය වීම,

    චීනෙට පොර්ට් සිටිහි කැල්ලක් $1.5billion වලට විකිණීම, උබ ඉන්නේ මුහුද ලග ඉතින් කවුරු හරි ඇවිත් කිවොත් මන් මගේ වියදමින් මේ ඔයාගේ වත්ත ඉස්සරහ තියෙන මුහුදෙන් අක්කර 400ක් ගොඩ කරලා දෙන්නම් මගේ යන වියදමට එකෙන් කෑල්ලක් දෙන්න පුලුවන්ද කියලා ඇහුවොත් උබ මොකද කියන්නේ

    ප්‍රජාතන්ත්‍රවාදී රටක පවුල් පාලනයක් ගෙනයාම,
    බඩු මිල හිතේ හැටියට වැඩි කිරීම,

    ශ්‍රී ලංකාවේ තිබු නිධන් සියල්ල හැරීම,මේක නම් ප්‍රේමදාසටත් කිව්වා

    මැරවරු, කුඩුකාරයෝ, කසිප්පු කාරයෝ ආරක්ෂා කිරීම.

    මහින්ද මහත්තය වටේ හිටපු එවුන්ට බලේ දුන්නේ නැත්තන් අදත් ජනපති!
    මට හොඳ වැඩ හොයන්න ගොඩක් වෙලා ගියා නරක වැඩ ටප ටප ගාලා ඔලුවට අවා. :yes:

    අනිත් ඒවා ගැනනම් මම දන්නේ නැහැ එත් මේක ඒ කාලේ බැන්නට මේ වෙනකොට රජයේ හොදම ලැබ ලබන ප්‍රොජෙක්ට් එකක් වෙලා තියනවා කියල ලංකාවේ ඔඩිටර් කියනවා

    ඕක හදන්න වියදන් වෙච්ච ගාන දැනටමත් හොයල ඉවරයි හෙට ඕක ගලවල යකඩ වලට විකුණුවත් ලංකා ආණ්ඩුවට ලාබයි කියලයි කියන්නේ.

    මහින්දගේ ගොඩක් ප්‍රොජෙක්ට් ගොඩක් කල් ඉදන් මේ රටේ කරන්න තිබුන ඒවා හම්බන්තොට ගොඩ දැම්මා නම් රට ගොඩ යනවා බලන් ඉදිද්දී

    මෙන්න මේවා නිසයි මහින්දට තවමත් මිනිස්සු ආදරේ

    26907724_200517430686718_4188404981120384881_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මහින්දගේ ගොඩක් ප්‍රොජෙක්ට් ගොඩක් කල් ඉදන් මේ රටේ කරන්න තිබුන ඒවා හම්බන්තොට ගොඩ දැම්මා නම් රට ගොඩ යනවා බලන් ඉදිද්දී

    මෙන්න මේවා නිසයි මහින්දට තවමත් මිනිස්සු ආදරේ

    UFndmXe.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1826232
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Den balahan Slfp + upfa eka

    94 chandrika hitiya chandrikagen Mahinda gathha 2005, Mahindagen MY3 gaththa 2015, den aye Mahindata

    UNP 94 indan 2018 wenakan Ranil. Anith minissunta opportunity ekak denna ona minissu theeranaya karai hondada nedda kiyala. Ranilata Janadipathiwaranayak awama hengenewa wena ekekwa billata deela hebai pakshe nayaka kamin ayin wenneth ne mala perethayek wage ellila innawa.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    1. රතුපස්වලදී වතුර ඉල්ලා හඩාවැටුණු පාසැල ළමුන්ට හමුදාව යොදා මහපාරේ වෙඩිතබා මරාදැමීම...!
    2. විශ්‍රාම වැටුපට අරගල කල සේවකයින්ට කටුනායකදී වෙඩිතබා මරාදැමීම
    3. මාද්යාවේදී ලසන්ත වික්‍රමතුංග ගාතනය
    4. PB සුදුවැල්ල බැංකු ශකාවේ NID 222222222 නමින් ගිණුමක් පවත්වාගන සිරිලිය මුදල් හොරා කෑම
    5. කිසිදා පිරිමසියනොකකි පරිසර විනාශයක් (භූගත ජලය) උමාඔය වියාපෘතිය මගින් සිදුකිරීම
    6. .....
     
    • Like
    Reactions: shan4djfun

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඊය ඕයි. මගෙ User CP යන්න බෑ මොකෙක්ද එකෙක් කක්ක බෙට්ටක් දාල ගිහින්. තොපිට ඇත්ත කිව්වම කක්ක ගියාට කමක් නෑ මගේ ගෙදර ඕව දාන්න එපා. :baffled:
     
    • Like
    Reactions: Ultron