මහින්දගේ_ප්‍රජා_අයිතිය _නැති_කරමු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Hah hah ha
    1622849052914.jpeg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹෙත් පට්ට ටැක්ටික්ස් නේද බං.. උඹ බොසා වෙන එක පුදුමයක් නෙමෙයි..

    ටැක්ටික්ස් නෙවෙයි බන් බංකොලොත්වෙලා. දැන් මමත් මගේම පරණ ඒව එකක් දෙකක් බම්ප් කරන්න ඉන්නේ​

    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹෙත් පට්ට ටැක්ටික්ස් නේද බං.. උඹ බොසා වෙන එක පුදුමයක් නෙමෙයි..

    මම දැන් ස්වාදීන වෙලා ඉන්නේ spanish boy. JVP එකට තමයි චන්දෙ දෙන්න ඉන්නේ....බොරු නම් බලපන් මේ පහල thread එකේ ජෙප්පෝ වෙනුවෙන් කතා කළා....කොහෙද උඹල එන්නේ නෑනේ

    https://elakiri.com/threads/jvp-is-bad.2017355/#post-27068798

    ටැක්ටික්ස් නෙවෙයි බන් බංකොලොත්වෙලා. දැන් මමත් මගේම පරණ ඒව එකක් දෙකක් බම්ප් කරන්න ඉන්නේ​

    උඹ ඉතින් අද ඒවා bump කරන්නමද හිටියේ ජිරාෆ් :ROFLMAO: 🤭 🖖
    ------ Post added on Nov 8, 2021 at 10:28 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම දැන් ස්වාදීන වෙලා ඉන්නේ spanish boy. JVP එකට තමයි චන්දෙ දෙන්න ඉන්නේ....බොරු නම් බලපන් මේ පහල thread එකේ ජෙප්පෝ වෙනුවෙන් කතා කළා....කොහෙද උඹල එන්නේ නෑනේ

    https://elakiri.com/threads/jvp-is-bad.2017355/#post-27068798

    උඹ ඉතින් අද ඒවා bump කරන්නමද හිටියේ ජිරාෆ් :ROFLMAO: 🤭 🖖
    ------ Post added on Nov 8, 2021 at 10:28 AM

    යන්නෙ කොහෙද මල්ලේ පොල්​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවගේ කලාකන්නි ගුපියනො ඉතින් තවත් බයිල කිය කියා ගුපියට හුරේ දාන්නෙ, ගොන් බඩු.
     
    • Haha
    Reactions: nicjosh83

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2005 kanna bonna nathuwa marenna onna menna hitapu jvp unta kanna bonna deela, lamainta qualification nathuwa mihin Lanka dapu ewata mona hari karanna one 😊😊😊
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හැහ්
    මහින්දට කොරයි උබ, ලබන පාර එනෙන්ත් මහින්දගෙ ආන්ඩුවක් තමයි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වැඩේ කියන්නේ යු ඇන් පි උන්ට නම් අවුරුදු 4ක්ම ගියා. මේ පරන ත්‍රෙඩ් බම්ප් කිරිල්ල දැක්කම අවුරුද්දකින් පොහොට්ටුව සුන් වගේ...

    😭😭😭