ඔව් බන් රිදුනා. පරණ ත්රෙඩ් බම්ප් කරන තරමටම රිදුනා.රිදුනා නේ![]()
රිදුනා නේ![]()
උඹෙත් පට්ට ටැක්ටික්ස් නේද බං.. උඹ බොසා වෙන එක පුදුමයක් නෙමෙයි..
උඹෙත් පට්ට ටැක්ටික්ස් නේද බං.. උඹ බොසා වෙන එක පුදුමයක් නෙමෙයි..
ටැක්ටික්ස් නෙවෙයි බන් බංකොලොත්වෙලා. දැන් මමත් මගේම පරණ ඒව එකක් දෙකක් බම්ප් කරන්න ඉන්නේ
මම දැන් ස්වාදීන වෙලා ඉන්නේ spanish boy. JVP එකට තමයි චන්දෙ දෙන්න ඉන්නේ....බොරු නම් බලපන් මේ පහල thread එකේ ජෙප්පෝ වෙනුවෙන් කතා කළා....කොහෙද උඹල එන්නේ නෑනේ
https://elakiri.com/threads/jvp-is-bad.2017355/#post-27068798
උඹ ඉතින් අද ඒවා bump කරන්නමද හිටියේ ජිරාෆ්![]()
![]()
------ Post added on Nov 8, 2021 at 10:28 AM
Hahah2005 kanna bonna nathuwa marenna onna menna hitapu jvp unta kanna bonna deela, lamainta qualification nathuwa mihin Lanka dapu ewata mona hari karanna one![]()
වැඩේ කියන්නේ යු ඇන් පි උන්ට නම් අවුරුදු 4ක්ම ගියා. මේ පරන ත්රෙඩ් බම්ප් කිරිල්ල දැක්කම අවුරුද්දකින් පොහොට්ටුව සුන් වගේ...