මහින්දටත් කාන්තා බොඩිගඩ්ලා
ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් සිය මිතුරා වෙන මුවමර් ගඩාෆි අනුගමනය කරමින් කාන්තා ආරක්ෂක සෙබලියන් පමණක් යොදාගැනීමට තීරණය කර ඇත.මේ අනුව ජනාධිපති ආරක්ෂක අංශය විශේෂ පුහුනුව ලබපු කාන්තා ආරක්ෂක නිලධාරින්ගෙන් සමන්විත වෙනු ඇත. උපේක්ෂා ස්වර්ණමාලි සහ අනර්කලි ආකර්ශා, ගීතා කුමාරසිංහ මේ බලකාය අධීක්ෂනය කරමින් ජනපතිතුමාට ආරක්ෂාව සලසනු ඇත.ශිරන්ති මහත්මිය මුලදි අකැමත්තක් දැක්වුවද, සිය පුතුන් දෙදනාගේ බලපෑම මත මෙයට එකඟ වී ඇත. යෝෂිත සහ නාමල් මේකට එක පයින්ම කැමති වී ඇත.
ධන රෙප් ටිකක් දාපල්ලා මට මේවා හොයලා දානවට

Suba Anaathayak a sebaliyanta.....