මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේක නිකන් තවත් නාට්‍යක් විතරයි. මොනවා උනත් ඔය ජනිවා ගිය සෙට් එක හෙට අනිද්දා ලස්සනට ලංකාවට එයි. ඇවිත් ලොක්කව බදාගෙන පොඩ්ඩක් සෙන්ටි මෙන්ටල් වෙයි. ඒක ITN එකේ පැය 24 ම පට්ට ගහයි. මහින්ද අබේසුන්දර උගේ විමසුමෙන් අර පිල්ලේ ගෑනිව ඇඳුම ගලවන්නේ නැතුව දුෂණය කරයි, ඕක පෙන්නයි තව සතියක්, අපේ ලංකාවේ ටීම් ඒක අන්තිම තරඟ සෙට් එකට එයි. ඔස්ට්‍රේලියාව එක්ක ගහයි. එක්කෝ පරදී එක්කෝ දිනයි. සති දෙක තුනකින් මේ ඔක්කොම ඉවරයි. අපේ ලංකාවේ මිනිස්සුන්ට ඕවා ඔක්කොම ටික කාලයයි. ඔන්න ඕකයි වෙන්නේ. ලොක්කෝ රට යයි, අපිට කෙල වෙයි. එව්රි බොඩි ඉස් හැපී ඕ ෆක්ඩ් අප් ඉන් ද ටෙන්ත් හෝල්. :rofl::rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පක්ෂ පාට බේද නැ,කැමති කෙනෙකුට සහාබාගි වෙන්ඩ පුලුවන්. :yes::cool: මොකද මේක කරේ රට වෙනුවෙන් කැමති ඔනෙම කෙනෙකුට සහබාගි වෙන්ඩ පුලුවන් ,පේනවනේ රට පුරා පිබිදිම,ඒවට පක්ෂ පට බේද නැ හැමෝම ඉන්නව :yes::cool:

    ඉතින් ඇයි උඹ ඕකට සහබාගි උනේ නැත්තේ?
    :rolleyes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Gon muusalayo, thoge gon raja janadhipathi unata passe thamay bola hema ilawwakma cheenta saha indiyawata dunne.. mokada dollar millions walin commison hamba wena nisa, tho eeka danne neththam kata wahagena hitapiya, danne nethi magulak katha nokara. ey mokada lankawe labour market eka nedda? bitthi paint karana eke indala hema job ekakma cheeneta and india walata denna, anika thamay ponsiye, thoge maha raja thamay seepa athsan kale, tho adu gaane dannawada seepa kiyana eke theruma, danne neththam thoge oya redda pallen berena jathika alaya peththaka thiyala mokkada kiyala hoyapan.
    thota puluwannam hariyata karapu eka honda deyak pennapan me aanduwa karapu, nikam as bendum witharay, hema huththakma open karanna millions gananin ape tax salli use karala nikam kaabasiniya karana eka witharay ulamo wenne,
    hehe mage UNP chanda? hehe ulamo, tho mama kawda kiyala danneth nethuwa, katada chande dunne kiyala danneth nethuwa mama UNP kiyanne kohomada? hehehekohoma unath thope aadnduwe inna okkoma weda karayo, UNP eken aapu katu kana ewun thamay.
    mage desha premaya, gena umba duk wenna oni ne, mama me lankawata naya ne ponsiye..tho heenen wath hithanne nethi dewal mama, mage pawulwala aya saha yaluwo karala thiyanawa. nikamata ahanne, adu gaane tho Rs. 10k deela thiyanawada eka abhadhita solder kenekta roda putuwak hari ganna..bola.. tho danne neththam, puluwannam panagoda ahri narahenpita hari army hospital ekata gihilla check karapan donations dunna ayage nam, check karala awilla mata kiyapan, ethakota mama kiyannam, mama kawda kiyala.
    gal muusalayo, nikam kee gahanawa waale kee gahanne nethuwa, rate loke wena dewal hoyala katha karapan, meke awilla jathika aale words walata peraluwa kiyala umba desha premiyek wenne ne, umbala wage cardboard sando la ara rajni kanth ge movie ekak beluwanam ona tharam hoya ganna puluwan.

    උඹල වගේ මන්ධබුද්ධිකයෝ එක්ක කතා කරල අපරාදේ අපේ වෙලාව....පනාගොඩ ගිහිල්ල ආධාර කරපු අයගේ නම් හොයන්න ? උඹ ඔය කියන ගොන් කතා වලින්ම තේරෙනවා අඳබාලයෙක් කියල...පවු බං උඹල වගේ අමනයෝ...අනික මගේ කොමෙන්ට් එක කියෙව්වනම් බත් කන හරකෙක්ට උනත් තේරෙනවා මම කාටවත් කඩේ යන එකෙක් නෙවේ කියල....ඒක තේරුම් ගන්න බැරි උඹේ මොලේ වර්ධනය වෙලා මදි හින්ද වෙන්නැති :(....අනේ පවු උඹ....පනාගොඩ කොහොමවෙතත් අංගොඩ හිටපු උන්ගේ ලැයිස්තුව චෙක් කරල උඹට කියන්නද ?

    මෙතන කෝමත් මම කතා කරන්න පටන්ගත්තේ , ආණ්ඩුවේ වැරදි ඕනතරං තියෙනව...හැබැයි
    ආණ්ඩුව වෙනස් කරනවානම් වෙනස් කරන්න ඕන රටේ අපිම මිසක් පරයො නෙවෙයි කියල

    තොට ඒ වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරුව මෙතන ලේබර් ෆෝස් ගැන කියවනවා....අනේ අම්බරුවෝ....ආණ්ඩුවේ වැරදි තොට වඩා හොඳට මම ඕනනම් කියන්නම්....මම ආණ්ඩුව සුද්ද කරන්න කිසි උවමනාවක් නෑ....තොපි වගේ එක පැත්තක් බදාගෙන මැරෙන්න හදන ගල් මුසලයෝ හින්ද අපිට කවදාවත් හොඳ කෙනෙක් ඔය දියවන්නාවට යවන්න බෑ කියන එකනං ෂුවර්

    දැන් ඉතිං තොට ඕන ගොන් කතාවක් කියපන්
    උඹල වගේ මන්ද පොරවල් එක්ක කතා කරන වෙලාව අපරාදේ
    ඇයි තෝ ෆේක් එහෙකින් ආවේ ? තෝ කාගේ ෆේක් එකද ?
    අලුතෙන් ද මෙහේ ආවේ ? ඈ බොල ගොන් බිජ්ජො ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol:
    ලොවෙත් මේ පාලනය අපිට ඉවර කරන්න බෑ මචං. එහෙම පුලුවන් කියලා හිතන එකත් ගොංකමක්. මහින්ද මැරෙනකංම විධායක ජනාධිපති. ඌ මැරෙනකොට නාමලාට ටිකට් එක සෙට් කරලා තමයි මැරෙන්නෙ. :P

    විධායක ජනාධිපතිට කරන්න බැරි මොනාද මචං? :P
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    උබලාගේ දෙමව්පියන්ට ශාප වේවා තමගේ රට ජාති&#3514

    මෙකෙ ඉන්න සමහරක්‌ හිතන්නේ තමන් ගේ දේශපාලන පක්‍ෂය ගැන විතරයි මතක තියා ගනිල්ලා අපි හැමොම ශ්‍රි ලාංකික කියලා මහින්දව උන්ට වැඩක්‌ නැ උන්ට ඔනේ ලංකාව අල්ලාන්න මෙකෙ ඉන්න උබල වගේ කලකණ්‌නි හැත්තට ඔනේ කටහරි කේලවල සතුටු වෙන්න උබලා වගේ උන්ට තමයි හිවල්ලු කියන්නේ උන්ට ඔනේත් උබලා වගේ උන්ව මෙහෙ බෝකරන්නයි උන් ගේ අර්මුණු ඉටුකරගන්න සක්‌කිලි හැත්ත....:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: erozan

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.අපේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලට නන් අහුවෙන්න එපා.
    උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂට්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දේකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල:(
    !

    අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.අපේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලට නන් අහුවෙන්න එපා.
    උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂට්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දේකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල! :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Amerikawata karanna beri una, api karapu (api kiwwe MR) eka deyak kiyannako..

    heh umbata ahunada ehema ahanawa? kohomada ahuwe? emails walinda?

    kawda ban suddonta rata paawala denne> den methana wela thiyenne MR ma path karapu LLRC comitee eke report eke thiyana recomendations tika itu karanna kiyala illana eka witharane. ithin ee comittee eka path kale ey? ona kudayak gaha ganna kiyala nikam inna thibbane?

    anikam oyala hithanawada yudda iwara karapu rate janadhipathi MR wela hitiya kiyala, hema keri wedakma karana eka honday kiyala? me rate neethiyak thiyanawada? sadaranathwayak thiyanawada?

    ලොකේ වෙන දෙවල් ගැන දන්නෙ නැති උඹල වගෙ ගොජබි ගොබිලෝ එක්ක කතා කරනවට වඩා හොදයි... කට ගලක උලා ගන්නවා.. :lol:
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.අපේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලට නන් අහුවෙන්න එපා.
    උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂ්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දේකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල:(
    !

    sampurna aththa machan.....:yes::yes:mata nam meke deshapalane epa wela thiyenne...meke hugak unta one ratata kela wela hari kamak ne thamange pakshe balayata enna...dukai ban..sinhalayo nathi wenne thaman wisinmai..:(:(
     
    • Like
    Reactions: James-Bond

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.අපේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලට නන් අහුවෙන්න එපා.
    උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂට්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දේකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල! :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    santosai....ratata jaathiyata adare un thawath godak thama me punchi lankawe inna aka gana....
     
    දැන් මෙතන වෙන්නේ ජිනීවා කෙස් එකට විරුද්දව නැගී සිටිමක්ද
    නැත්නම් ඩිසල් හින්ද කැපුණු ලකුණු ටික දා ගැනීමද
    මුන් බොර දියේ මාලු බානවා ලොල්
     
    පිස්සු පුසා;12186911 said:
    අර උද්ගොෂණයට ගියේ කවුද කියල ඇහුවහම එකට කාගෙන්වත් උත්තර නැහැනේ
    ඇයි මේ කට්ටිය එකට ගියයි කියන්න ලැජ්ජද

    :lol::lol::lol:
    බස් එකේ යන්න සල්ලි නැල්ලු
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපිටයි රටටයි ‍තවත් කෙලවෙන්න දෙයක් දෙයක් නම් ඉතුරුවෙලා නෑ. මහින්දය රට කාල ඉවරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    4q0s3l.jpg

    “ අන්තර් ජාතික බලවේග කියන විදිහට මේ රට බෙදුවේ නැති හන්දා. ඒ ගොල්ලොන්ගේ සාම පදයට නටමින් පිරිබාහරන්ට වෙනම රටක් දීලා ඉතුරු කෑල්ලේ අපි යහතින් ජීවත්වෙන්න කල්පනා නොකරපු හන්දා, ඒ වෙනුවට ඒගොල්ලො අකමැති සාමය මේ රටට දිනලා දුන්නු හන්දා, L.T.T.E. ය ඉවර කරපු හන්දා, ඒ වගේම තමයි මේ රටේ ජනතාව අද සාමයෙන් හිනැහෙන හන්දා, ඒකෙ වාඩුව ගන්න රටට සාමය ඇතිවෙනවට අකමැති බලවේග, ශ්‍රී ලංකාවට හතුරු මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ මෙහෙයුම තමයි ජිනීවා මානව හිමිකම් කොමිසමේ, ඇමරිකා එක්සත් ජනපදයේ යෝජනාවක් දාලා පටන්ගන්නේ. ඒ යෝජනාව දොරටු විවෘත කරගැනීමක් හතුරු මහා අන්තර්ජාතික මෙහෙයුමකට. ඒ නිසා තමයි මුළු රටම අද පාරට බැහැලා සියලු වාද බේද පැත්තක තියලා දිනාගත්තු සාමය බිලිදෙන්න අපි ලෑස්ති නැහැ. සාමය දිනා දුන්නු නායකත්වය, රණවිරුවන් බිලිදෙන්න අපි ලෑස්ති නැහැ කියලා කියන්නේ. මේ රට වෙනුවෙන් අපි ඕනෑම අභියෝගයක් භාර ගන්නවයි කියමින් අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා මේ කියන්නේ, අපි ලෑස්තියි, ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියි. බඩගින්නේ ඉදලා හරි මේ රට‍ බේරගන්න මේ රටට එරෙහිව එන ඕනම තර්ජනයකට මුහුණදීලා ජයගන්න මේ රට ලෑස්තියි කියන එක තමයි අද මුළු රටම පාරට බැහැලා කියන්නේ. ඒ වගේම ඒ අධිරාජ්‍යවාදී බලවේග වල මේ රට ඇතුලේ ඉන්න ඉත්තන්ට, ගැත්තන්ට ලොකු පණිවිඩයක් දෙනවා මේ මහජනතාව ඒ ද්‍රෝහිකම මේ රටට හතුරු මෙහෙයුම දැන්වත් නවත්වන්න කියන පණිවිඩය තමයි අද මේ රටේ ජනතාව දෙන්නේ ”

    machan uba kothana de inne ? circle karala pennapan ko apitath muna bala ganna
    :baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    30xdfyc.jpg

    පළමුව-රට, ජාතික කොඩිය පෙරටු කරගත් උතුමි මිනිසුන් රට වටා ජනපවුරක් තනයි.:yes::yes:
    සියලු සිංහලයන් වෙනුවෙන්,සිංහලයන් එකතුවු අවස්ථාවක්.

    ai ban mekata policiyen kadulu gas gahuwe natte ? unda iwara wela de ? wathura paarak wath na ne. :baffled::baffled:
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    ලෝක විනාශය සහ ලංකාවේ අනාගතය පිලිබඳ විෂ්ණු දෙවියන්ගේ අදහස

    worldsend.jpg

    විෂ්ණු දෙවියන්ගේ යැයි පැවසෙන අදහස්

    • 2012 වසරේදී ලෝක විනාශයක්‌ සිදුවන්නේ නැහැ
    • මහින්ද රාජපක්‍ෂ තව වසර දහයක්‌ බලයේ රැඳේ
    • මීළඟට අගමැති වීමට සුදුසුම ගෝඨාභය රාජපක්‍ෂ
    • ජනතා විමුක්‌ති පෙරමුණත් දිනෙන් දින පිරිහෙනවා
    • රනිල්ට බෑ. සජිත්ට පුළුවන්.
    • ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට බලපෑමක්‌ නෑ
    • ෆොන්සේකා මහතාට නිදහස් කරගැනීමට උද්ඝෝෂණ කිරීමෙන් පලක්‌ නැහැ
    ඉහත ඔබ විසින් කියවූයේ දිනමිණ පුවත්පතින් උපුටාගත් කොටස් හෝ ITN ප්‍රවෘත්ති සිරස්තල නොවේ.

    ලෝක විනාශය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන කාලයක බොරලැස්‌ගමුව, 10 කණුව, කොස්‌සින්න වත්ත පාරේ පිහිටි විෂ්ණු දේවාලයේ අසේල වික්‍රමසිංහ කපු මහතා විසින් ලෝක විනාසය හා රටේ අනාගතය ගැන විෂ්ණු දෙවියන් පවසන දෑ අද දිවයින පුවත්පතට පවසා තිබෙනවා.
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ලෝක විනාශය සහ ලංකාවේ අනාගතය පිලිබඳ විෂ්ණු දෙවියන්ගේ අදහස

    worldsend.jpg

    විෂ්ණු දෙවියන්ගේ යැයි පැවසෙන අදහස්

    • 2012 වසරේදී ලෝක විනාශයක්‌ සිදුවන්නේ නැහැ
    • මහින්ද රාජපක්‍ෂ තව වසර දහයක්‌ බලයේ රැඳේ
    • මීළඟට අගමැති වීමට සුදුසුම ගෝඨාභය රාජපක්‍ෂ
    • ජනතා විමුක්‌ති පෙරමුණත් දිනෙන් දින පිරිහෙනවා
    • රනිල්ට බෑ. සජිත්ට පුළුවන්.
    • ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට බලපෑමක්‌ නෑ
    • ෆොන්සේකා මහතාට නිදහස් කරගැනීමට උද්ඝෝෂණ කිරීමෙන් පලක්‌ නැහැ
    ඉහත ඔබ විසින් කියවූයේ දිනමිණ පුවත්පතින් උපුටාගත් කොටස් හෝ ITN ප්‍රවෘත්ති සිරස්තල නොවේ.

    ලෝක විනාශය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන කාලයක බොරලැස්‌ගමුව, 10 කණුව, කොස්‌සින්න වත්ත පාරේ පිහිටි විෂ්ණු දේවාලයේ අසේල වික්‍රමසිංහ කපු මහතා විසින් ලෝක විනාසය හා රටේ අනාගතය ගැන විෂ්ණු දෙවියන් පවසන දෑ අද දිවයින පුවත්පතට පවසා තිබෙනවා.

    Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/02/blog-post_26.htmlhttp://www.**Please do not spam****...pam**/2012/02/blog-post_26.html#ixzz1nbP6YRyh

    මචන්...පුලුවන් නන් උට කියල විශ්නු දෙයියගෙ Number එක ඉල්ලල දීපන්කො.... Skype id උනත් කමක් නෑ..:)