මහින්දට අපහාස කරන අයට....

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    SL_smart ta tharaha gihin wage. :lol:

    reputation_neg.gif
    මහින්දට අපහාස කරන අයට.... 09-15-2010 07:32 AM pala ponnaya

    Umba mata ponnaya kianna kalin uba kochchara ponnayekda kiyala hithala baluwada? :lol::lol::lol::lol::lol:

    Umbala dan methana hena mara talk dena eunne, ayi bayawenne nama danna. :lol::lol:
     
    • Like
    Reactions: b squad

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    SL_smart ta tharaha gihin wage. :lol:

    reputation_neg.gif
    මහින්දට අපහාස කරන අයට.... 09-15-2010 07:32 AM pala ponnaya

    Umba mata ponnaya kianna kalin uba kochchara ponnayekda kiyala hithala baluwada? :lol::lol::lol::lol::lol:

    Umbala dan methana hena mara talk dena eunne, ayi bayawenne nama danna. :lol::lol:

    තමන් ගෙ මතය දක්වන්න හයියක් නෑතිව හොරෙන් හොරෙන් Rep කපන එක චාටර්
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    true man Mahinda is a real Sinhalese not a white ass licker like other politicians.
    in this country as well as even in Elakiri there are some nutshake pimps who shopping for those NGO bitches and tamil slaves and Western whores. fuck them those people forgot they are also Sinhalese and considered as in same level. present day there are few types of Sinhalese ,Pure Aryan Sinhalese ,Mixed with Tamil Slaves or Westerners , Mixed with Muslims.
    so real Sinhalese would never do that only people their mother get fucked from tamils.
     
    yingyang

    Member
    Nov 29, 2010
    8
    0
    0
    මෙතන සමහර පෝස්ට්ස් දැක්කම තේරෙනව ලන්කාවටනම් කවදාවත් සුභ අනගාතයක් එන්නෙ නහැ කියල.එක්ක්නෙක් සින්හල ජාතියක් ගැන කතා කරනව,පටන් ගන්නෙම ජාති වාදයෙන්.තමන් සින්හල බෞද්ධ යැය් කියාගන්නා මේ මින්ස්ස්සුන්ට අමතක වෙලා බුදු රජානන් වහන්සේ මිනිස්සුන්ව ජාති,ආගම් කුල මල වලින් වෙන් කරන්න එපා කියපු බව.

    තව එක්කෙනෙක් කියනව ජනාධිපති බුදු දහම promote කරන්න ඕනෙලු,මම දන්න බුදු දහමෙනම් කවදාවත් කියල නැහැ මිනිස්සුන්ට බුදු දහම promote කරන්න ඕන කියල,තමන්ට හොන්දය් කියල හිතෙනවනම් මිනිස්සු ඇවිත් බුදු දහම ඉගෙන ගනීවි,නැත්තන් වෙන ආගමකට යය්,ඒක ඒ මිනිස්සුන්ගෙ අය්තියක්.

    මහ රජාට අපහස කරන්න එපා කියපු මනුස්සයම විපක්ශ නායකයට පොන්නය කියල කිසි හිරිකිතයක් නැතුව අපහස කරන එකෙන්ම පෙන්නෙ ඒ මනුස්සයගෙ තියෙන චින්තනයේ පටු කම.:lol:

    මේ කියන විදියට මහ රජතුමා මොන වැරැද්දක් කලත්,අනෙ පව්,අපේ රටේ එකානෙ කියල කට වහගෙන ඉන්ඩ ඔන,ඔව් ඉතින්,ඒ උතුම් පුරුශයට අපි වැරද්දක් කිව්වොත්,එක්කො අපි කොටි,නැත්තන් දේශ ද්‍රෝහි වෙනවනෙ.:(

    මෙහෙම මිනිස්සු එක්කනෙ අපි රට සන්වර්ධනය කරන්න හදන්නෙ,අනේ අපොය්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්මට සිරි කිවුවාලු ඔක්කොම මහින්දට කඩෙ ගිය උන් දැන් බනිනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපේ එවුන්ව අන්දන්න තියන හොඳම ක්‍රමය තමයි ආගම ඉස්සරහට දාන එක.. ඒක මුලට දාලා මොනවා කරත් බනින එකෙක් නැහැනෙ..
    මහා ලොකුවට අර මංගල්ලෙ කියයි.. මේ මංගල්ලේ කියල හොඳට සාක්කුවයි පවුලේ අයට දේපලයි තර කර ගන්නවා.. ජනාධිපති කමත් වවාගෙන කාලා යනනයි හදන්නේ..

    තව අවුරුදු 10 කින් රට අන්ත දුගී වෙනවා ශුවර්

    :D
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    අපේ එවුන්ව අන්දන්න තියන හොඳම ක්‍රමය තමයි ආගම ඉස්සරහට දාන එක.. ඒක මුලට දාලා මොනවා කරත් බනින එකෙක් නැහැනෙ..
    මහා ලොකුවට අර මංගල්ලෙ කියයි.. මේ මංගල්ලේ කියල හොඳට සාක්කුවයි පවුලේ අයට දේපලයි තර කර ගන්නවා.. ජනාධිපති කමත් වවාගෙන කාලා යනනයි හදන්නේ..

    තව අවුරුදු 10 කින් රට අන්ත දුගී වෙනවා ශුවර්
    :shocked::shocked::shocked::shocked:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    our country is finished.. This is the first step of totalitarian control...

    absolute power absolutely corrupts.. the easiest way to control people is to encourage rabig nationalistic fervor.. which hes already done..

    Already going above the law.. hes made himself invisible destroyed his political rivals and anyone who would question him,

    Nobody can question Mahinda now.. If someone does "are you a patriot" argument comes up..

    Its hilarious to see stupidity of our people. All politicians are corrupted. Mahinda is too. The Best thing is balance all of it. Its time for a new president. Just because of the thing i said earlier.

    Absolute power absolutely corrupts!!! He is trying cover up all the corruption and mistreatment of the citizens of sri lanka With some colorful public functions.
    අපේ එවුන්ව අන්දන්න තියන හොඳම ක්‍රමය තමයි ආගම ඉස්සරහට දාන එක.. ඒක මුලට දාලා මොනවා කරත් බනින එකෙක් නැහැනෙ..
    මහා ලොකුවට අර මංගල්ලෙ කියයි.. මේ මංගල්ලේ කියල හොඳට සාක්කුවයි පවුලේ අයට දේපලයි තර කර ගන්නවා.. ජනාධිපති කමත් වවාගෙන කාලා යනනයි හදන්නේ..

    තව අවුරුදු 10 කින් රට අන්ත දුගී වෙනවා ශුවර්
    hm අනාගතය පෙනුනා