මහින්දට කඩේ යන උන් දැන් මොකද කියන්නේ ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,160
    34,761
    113
    මහින්දට කඩේ යන උන් දැන් මොකද කියන්නේ ?

    මුතුහෙට්ටිගමයා අත්අඩංගුවට ගන්න අධිකරණය නියෝග දීලා තියෙද්දීත්, මිනිහා ලේසියෙන්ම රටින් පැනගත්තා. මහින්දට කඩේ යන පොන්නයින්ට ගමේ බයියන්ට දැන් පේනවද රටේ නීතිය වල් වැදිලා තියෙන හැටි. මහින්දගේ හෙන්චයියෙක් ඇවිල්ලා උඹලාගේ නංගිව, බිරිඳව දූශනය කරලා ගියත් ඔච්චර තමා. තොපිය මේ වෙච්ච සිද්ධියම ඇති මරාගේ යහපාලනය තේරුම් ගන්න.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    ඔය කොච්චර , කවිරු මොනවා කිවත් මෙවෙනකොටම මහින්ද පෑරදිලා ඉවරයි
    මහින්ද දෑන් අවසාන හෝරා ටික ගෙවමින් ඉන්නෙ, කරන්ඩ තියන අන්තිම පහත් වෑඩෙත් කරමින්, මිනිහ එකෙන් තවත් අගාදෙටම්යි වටෙන්නෙ,


    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    Nov 24, 2014
    789
    64
    0
    දැන් මුතුහෙට්ටිගම ඇමතිතුමා රට ගිය එකටත් වැරැද්ද මහින්ද සර්ගෙද ? මයිත්රීපාලට චන්දෙ දෙන උන් හිතන්නෙ පුකෙන්ද ?
     
    • Like
    Reactions: dd nalin

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් මුතුහෙට්ටිගම ඇමතිතුමා රට ගියේ නොපෙනියන මන්තරයක් ජප කරලද ? මහින්දට චන්දෙ දෙන උන් හිතන්නෙ පුකෙන්ද ?

    * බත් කන හරක් කොහොමත් උන්ගේ මොලේ තියෙන්නේ පුකේ. සෝ උන් හිතන්නේ පුකෙන්
    * සිංගපුරු කුමන්ත්රණ ගැන කතා කරන සොන්නවංශ වේස බල්ලා දැන් මේකට මොකද කියන්නේ ?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දැන් මුතුහෙට්ටිගම ඇමතිතුමා රට ගිය එකටත් වැරැද්ද මහින්ද සර්ගෙද ? මයිත්රීපාලට චන්දෙ දෙන උන් හිතන්නෙ පුකෙන්ද ?

    විමල් අයියව මතක් කලා කියපං
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10881547_10152853221576259_2708673431001314166_n.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    "නීතියෙන් දඩුවම් නොලෑබුනද ස්බාවදහමින් නියතයෙන් දඩුවම් ලෑබෙයි...කොහෙ සෑගවුනද එයින් බෙරිමට මෙ විශ්වය තුල කිසිම කෙනෙක් දෑනට නෑත"
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,761
    113
    මොනවා උනත් මහින්ද මහත්තයා හොඳ නළුවෙක්. 8 වෙනිදා පැරදුනාට පස්සේ එතුමාට ටෙලියක් රඟපාගෙන සැනසිල්ලේ ඉන්න පුලුවන්. මේ පරන ටෙලිනාට්‍ය බලපල්ලකෝ එකේ මරා ඉන්නවා

    www.youtube.com/watch?v=chPyNW4Kb-g
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    සන්ධාන ගෝලයෝ ඡන්ද නිලධරයන් සිර කරති

    නිට්ටඹුව හතරමං හන්දියේ අනවසරයෙන් සවිකර තිබූ දැවැන්ත ඡන්ද පුවරුවක් ඉවත් කළ ගම්පහ දිසාපති කාර්යාලයේ නිලධරයන් දෙදෙනකු හා එය ගැලවූ පිරිස නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ ආධාරකරුවන් විසින් බලෙන් රඳවාගෙන සිටිතියි නගරවැසියෝ කියති. එම කටවුට් පුවරුවෙන් දැක්වෙනුයේ ජනපති රුවයි.
    සන්නද්ධ පොලිස් පිරිසක්ද එහි සිටින නමුත් රජයේ නිලධරයන් දේශපාලනඥයන් ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට නොහැකිවී ඇතැයි දැන ගන්නට ඇත.


    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/285756

    :rofl::rofl::rofl: Onna dan rate thaththwe
     

    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    යුද්දේ දින්නට මහින්දට 2009 ඉදන් 2014 වෙනකම් රට කන්න දුන්නා ඇති කියලා කට්ටිය එකසිය ගානට කියවනවා. ඒත් එහෙම කියන එකෙක්ටවත් මතක නෑ 2009 දීත් මහින්දට ඔතනට එන්න දෙන්නේ නැතුව එලවගන්න දගලපු දැගලිල්ල. මේ ටික ලියලම දාන්න හිතුනේ මේ කියවිල්ල දැකලම එපා වෙලා.

    යුද්දේ ඉවර කරපු ගමන් රටේ ජනාදිපතිවරයාට එරෙහිව හමුදාපතිවරයාව බලයට ගේන්න එදා දැගලුවෙත් අද දගලන සෙට් එකම තමයි. අද ඒවා ඔක්කොම අමතක වෙලා අහසින් පාත් උනා වගේ කලගුණ සලකන්න මහින්දට රට භාර දුන්න වගේ කතා කිව්වට 2009 දීත් පැත්තක හිටපු මනුස්සයෙක්ව බල ලෝභයෙන් අන්ධ කරවලා ඒ මනුස්සයාගේ අනාගතේ විනාස කරලා දැම්මේ රට කොටින්ගෙන් බේරගත්ත එකට කල ගුණ සලකන්න වෙන්න ඇති. යුද්දේ දින්නට ඔය කියවන තරමට කල ගුණ සලකන්න එදත් සැදී පැහැදී හිටිය කියන මිනිස්සු එදා මොන මගුලකටද රටේ සේනාධිනායකයයි හමුදා නායකයයි කෙටෙව්වේ. එහෙමත් කරලා බැරි වෙච්ච තැන අදත් හොරකම භිෂණය දුෂණය ඒකාධිපති පාලනය වගේ ලොකු ලොකු කතාන්තර සෙට් එකක්ම කියාගෙන මහින්ද එලවන්න හින දකිනවා.

    මහින්දගේ හොරකම දුෂණය භිෂණය ගැන කතා කරන්නේ අවුරුදු එකොළහක් යුද්දේ වවාගෙන කන ගමන් රටත් කාපු ගෑනියෙක්. ආයුධ ගේනකොට එහෙන් හම්බ වෙන කොමිස් කුට්ටිය කාටවත් පේන්නේ නෑ, රටේ පොදු පහසුකම් සංවර්ධනය වෙනකොට තමයි ඉස්සර පෙනුනේ නැති දේවල් උනත් හැම එකාටම පේන්න පටන් ගන්නේ.
    එදා ගහපු කොමිස් කරපු හොරකම් කොච්චරද කියල මිනිස්සුන්ට පෙනුනේ නැත්තේ අන්න උතුරේ මිනි මරනවෝ කියලා යුද්දයක් කියල එකක් රටේම උන්ට පේන්න තිබුන නිසා. එදා කොච්චර කොමිස් ගැහුවත් හොරකම් කලත් කාටවත්ම පෙනුනේ නැත්තේ ඒකයි. අද ඉන්න නායකයන්ට එහෙම පෙන්නන්න මොකුත් නෑ. ජනතාවට පෙන්නන්න ප්‍රශ්නයක් නැති නිසා හොරකම වංචාව තමයි එක පාරටම පේන්න පටන් ගත්ත ලොකුම ප්‍රශ්නේ.

    ඕනෑම මිනිහෙක් දේශපාලනේට එන්නේ නිකම් අත පිහදාගෙන යන්න නෙවෙයි. බලයට එන්න කලින් මොන ධර්මය දේශනා කලත් බලය අතට ගත්තට පස්සේ මුලින් කියපු කතාන්තර එකක්වත් මතක නෑ, ඒක මනුස්සයෙක් උනාම ගොඩ දෙනෙකුට පොදුයි.

    ඊට පස්සේ ඒකාධිපති පාලනේ ගැන කියවන්නේ පක්ෂයේ ඉන්න ඔක්කොම ප්‍රභල නායකයෝ ටික ආණ්ඩුවට එකතු වෙනකම් උඩ බලාගෙන ඉදලා ජිවිත කාලෙටම පක්ෂ නායකත්වය තමන්ට රැක ගන්න පුළුවන් විදියට පක්ෂයේ ව්‍යවස්ථාවේ ඉදන් වෙනස් කරගත්තු එකෙක්. භිෂණය ගැන කියවන්නේ කුරුඳු පොලු හමුදාවේ ලොක්කා.
    ඒ මදිවට මේ හැම එකෙන්ම රට ගලවගන්න කියල ඉදිරිපත් වෙලා ඉන්නේ තමන් ඉදිරිපත් කරන්න හදපු සෞඛ්‍ය පනතේ වත් එක කොපියක් පරිස්සම් කරගන්න බැරි වෙච්ච මෙච්චර කාලයක් ඇමති ධුර දරාගෙන ඉදලා කරා කියන එක වැඩක් පෙන්නන්න බැරි වෙච්ච පතෝල නායකයෙක්.

    එහෙම කියනකොටත් බුකියේ කට්ටිය නම් කියන්නේ ඝෝටාභය වැඩක් කරන්න දුන්නේ නෑ. මහින්ද පවුල් පාලනයෙන් වියරු වැටිලා වගේ හිනා යන කතා සෙට් එකක් විතරයි. මොකද සිරිසේන කියන්නෙත් වැඩ බැරි මනුස්සයා උනත් කතාන්තර කියන්න පුළුවන් එකෙක්. නැත්තම් මෙලෝ වැඩක් නැතුවට අවුරුදු හතලිස් ගානක් දේශපාලනේ කරයියැ. තමන්ට වැඩක් කරගන්න ආණ්ඩුවෙන් ඉඩක් හම්බ උනේ නැත්තම් මෙච්චර කල් ඔය කියන ආණ්ඩුවේම ඇමතියෙක් වෙලා බකන් නිලාගෙන හිටියේ අහවල් බම්බුවකටද? ඒ දවස් වලම ආණ්ඩුවෙන් එලියට බැහැලා විපක්ෂයේ වාඩි වෙන්න තිබුන නේ.

    අනික මහින්දගේ කෘර පාලනය යටතේ ඇමති කෙනෙකුට එහෙමවත් වැඩක් කරගන්න දුන්නෙම නෑ කියමු. චන්ද්‍රිකාගේ කාලෙත් සිරිසේන කියන්නේ 2001 ඔක්තෝබර් ඉදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේඛම් ඒ වගේම 2004 පාර්ලිමේන්තු සභා නායක වගේම 2004 දී නව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය තුළ ගංගා නිම්න සංවර්ධන හා රජරට සංවර්ධන ඇමති. ඒත් කරපු වැඩක් නම් නෑ. එහෙම හිටපු ඒ මනුස්සයට 2007 ජනවාරි මස කැබිනට් සංශෝධනය මගින් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා සංවර්ධන ඇමති විදියට පත් කරලා නග්ගලා ගත්තෙත් මහින්ද රාජපක්ෂම තමයි. 2010 මේ සිරිසේන අප්‍රේල් මාසයේ ඉදන් රටේ සෞඛ්‍ය ඇමති විදියට හිටියත් ජනතාවට දැනෙන්න වැඩක් කරපු කෙනෙක් නෙවෙයි.

    1995 මහින්ද වෘත්තීය පුහුණු අධිකාරිය හැදුවේ ජනාධිපති වෙලා නෙවෙයි. ඒ මනුස්සයා රටේ මිනිස්සුත් එක්ක හිටිය මිනිස්සුන්ගේ ප්‍රශ්න අදුන ගත්ත කෙනෙක් වෙච්ච නිසා. එදා ඒ කරපු නිර්මාණයෙන් කාර්මික අධ්‍යාපනය ගමට ගිහින් ගමේ හිටපු තරුණ තරුණියන් රැසකට තමන්ගේම රැකියා ආරම්භ කරන්න අවස්තාව සැලසුණා කියන එක අද කාටවත් මතක නෑ. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු ප්‍රඥප්තියක් කෙටුම්පත් කරලා ඉදිරිපත් කළත් චන්ද්‍රිකා රජය යටතේ එය ක්‍රියාත්මක උනේ නෑ.

    ඒ විතරක් නෙවෙයි කම්කරු ඇමති විදියට මහින්ද රටට අලුත් දේවල් දෙනකොට ඒ කාලෙම තමන්ට තර්ජනයක් වෙයි කියල දැනුන නිසාම චන්ද්‍රිකා කලේ මහින්දව ධිවර ඇමති බවට පත් කිරීම. වැඩක් කරපු මනුස්සයෙකුට මාළු අල්ලන්න භාර දුන්න වගෙයි කියල ඒ කාලේ මිනිස්සු කිව්වේ ඒ නිසා. ඒත් මාළු අල්ලන්න හම්බ වෙච්ච ඇමතිකමේ ඉදගෙනත් සාගර කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් එක්කම වෙරළ ආරක්ෂණ අංශයක් ඇති කරන්නත් මහින්ද රාජපක්ෂ කටයුතු කලේ ජනාධිපති විදියට නෙවෙයි.

    හොරකම දුෂණය ගැන මොන තරං කතා කිව්වත් ඔය එකක්වත් ඔප්පු කරන්න සාක්ෂි තියෙන චෝදනා නෙවෙයි. හොරා හොරා කියල කෑගැහුවට මහින්ද මෙන්න මෙතන මේ විදියට ගසාකාල තියෙනවා කියල සාක්ශි එක්ක කතා කරන්නවත් නෑ. ගිරව් වගේ මොකෙක් හරි එකෙක් කිව්ව එකක් ඔහේ කියවනවා විතරයි. දැන් රටේ කියන කතා වල හැටියට නම් පේන්නේ පාරේ වැඩ කරන මනුස්සයෙක් සිමෙන්ති කොට්ටයක් හොරෙන් අරගෙන ගෙදර ගියත් ඒකත් කරලා තියෙන්නේ මහින්ද. ජීවිතේට මොකුත්ම හොරකම් කරලා නැති මිනිස්සු වගේ මහින්දගේ දුෂිත පාලනයට එරෙහිව බනින්න ඉදිරිපත් වෙලා ඉන්නේ පාරෙන් සිමෙන්ති කොට්ටේ උස්සගෙන ගෙදර ගියපු එකා. රට තනිකරම සංවර්ධනය කරලා තියෙන්නේ චීනෙන්. ආණ්ඩුව මොකුත්ම කරලා නෑ. චීනෙන් ඇවිත් ඔක්කොම කරලා යනකම් ආණ්ඩුව ඔහේ නිදාගෙන ඉදලා.

    දැන් මෙච්චර කල් රට කන්න ආසාවෙන් ඉදලත් ඒකට චෑන්ස් එකක් හම්බ උනේ නැති සෙට් එකටත් රට කන්න චෑන්ස් එකක් හදලා දීපන් කියල නොවැ ඔය කියන්නේ. කියන්න තියෙන්නේ තව එකම එක දෙයයි. මහින්ද හොරෙක් නම් මහින්දගේ හොර රංචුවේ මෙච්චර කාලයක් එකට හිටපු හොරුන්ටත් ඒ හොරකම් වලින් අත පිහදාගෙන මම විතරක් හොද මනුස්සයා කියල කියන්න බැහැ. මොකද හොරකම වරදක් නම් ඊට අනුබල දීමත් වැරද්දක්. එකම අරමුණ මහින්ද එළවීම උනත් ලොකු හොරා පන්නලා පොඩි හොරා පත් කරගත්තා කියල වෙනසක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඊයේ සිරිකොත ඉස්සරහ වෙච්ච දේවල් වලින් ඇති කරන්න හදන යහපාලනය කොහොම එකක්ද කියල රටේ ජනතාවට ඡන්දයට කලින්ම ඔප්පු වෙලා ඉවරයි. මෙච්චර කාලයක් ඇස් කන් පියාගෙන ඉදලා එක පාරටම දුෂණයෙන් භිෂණයෙන් තොර යහපාලනයක් ගැන ගිරව් වගේ කියවන්න පටන්ගත්ත සෙට් එකේ පැටිකිරිය ගැනත් හොයලා රටේ අනාගතය කාට භාර දෙනවද කියල තීරණය කරන එක රටේ ජනතාවටම භාරයි

    සුභ අනාගතයක් මෛත්‍රී පාලනයක්
    http://ape-ambalama.blogspot.in/2014/12/blog-post_25.html
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     

    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    චන්දෙ ඇති බොලව් අපිට හම්බෙන්න ලැබූ ඇටයක් නැහැ.අපි අපේ වැඩ බලාගෙන ඉමු.
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    දැන් මුතුහෙට්ටිගම ඇමතිතුමා රට ගිය එකටත් වැරැද්ද මහින්ද සර්ගෙද ? මයිත්රීපාලට චන්දෙ දෙන උන් හිතන්නෙ පුකෙන්ද ?
    :yes:

    තමන්ගේ ඇමතියා පත්කරන්නෙත් පලනයකරන්නෙත් mahindama තමා ඒ හින්ද තමයි ඔහු වගකියන්න ඕනේ