මොකද කියන්නේ? අපි හැදෙමුද? දේශපාලනේට බැනලා වැඩක් නෑ.

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Dakkane personal life eka hoyanawa podda bari wenna ba.. 😂😂😂 typical sinhalese..kawad diyunu weida ban umbala..
    kawda wesiye ube personal life hewwe.. uba awilla ube asahane pitakaraganna meke thread dala kiyanawa misak!
    dan meke diyunu wela inne uab witarada? ane huke!
     
    • Like
    Reactions: Bizzare_Art

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    අපි මහන්සිවෙලා මුල් 20 000 අතරට ගියා කියමුකො. එතකොට 20 000 වෙනියට හිටපු එකා අනිත් කැටගරියට යනවා. ඌට යහමින් කාලා බීලා ඉදල ඔහොම පහලට වැටුනම ඩිප්‍රෙසන් හැදිලා මැරිලා යයි. අන්තිමට මරණෙටත් වග කියන්ඩ වෙන්නෙ උබට.
    ඔයා වරදක් කරනවා මචන්
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    kawda wesiye ube personal life hewwe.. uba awilla ube asahane pitakaraganna meke thread dala kiyanawa misak!
    dan meke diyunu wela inne uab witarada? ane huke!
    Hari bab hari man diyunud nadda kiyala man dannawane..no.worries..
    අපි මහන්සිවෙලා මුල් 20 000 අතරට ගියා කියමුකො. එතකොට 20 000 වෙනියට හිටපු එකා අනිත් කැටගරියට යනවා. ඌට යහමින් කාලා බීලා ඉදල ඔහොම පහලට වැටුනම ඩිප්‍රෙසන් හැදිලා මැරිලා යයි. අන්තිමට මරණෙටත් වග කියන්ඩ වෙන්නෙ උබට.
    ඔයා වරදක් කරනවා මචන්
    ethakota 20001 wenne ban 😂😂😂
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    20,000 nemei laksha ganak minissu innawa gemak nathuwa nikan indan salli hoyana. Colombo wagema anik loku city wala idam building thiyana minissu laksha ganak innawa. nikan indan laksha ganan maseta hoyanawa. mama danna samaharu monthly laksha 25+ gannawa hithana bari tharam podi building walin. Loku building owners la kohoma hoyanawa adda.

    Oya kiyana podi business karana aya aithi wenne top 20,000 nemei top 500,000 ta wage. Api hithanawata wada godak minissunta salli thiyanawa.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113
    පිනට කන්න බලන් ඉන්න උනුයි, පිනට දෙන්න චන්දෙ දෙන්න කියල ඉල්ලන උනුයි ,පිනට දෙනවනම් ඕන පක්ෂෙකට චන්දෙ දෙන උනුයි එක්ක මොනව හදන්නද බන්.උබ මේ කියපු එක මේකේ ගොඩක් උන්ට තේරෙන්නේ නෑ බන්.සරලව කිව්වොත් මුන් සල්ලි කාරයෙක් වෙන එකටත් බයයි හැබැයි කොහෙන් හරි පිනට කිව්වොත් .... මේ ලංකාවේ තියෙන්නේ හරක පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ තියරිය තමයි .මුන්ට ඕනේ මොකක් හරි ප්‍රශ්නයක් උනහම මල ගෙදර වගේ අඩ අඩ ඉන්න විතරයි .ලගම උදාහරණය මේකෙම ඒකාල කිව්වේ එකක් කිව්වොත් අර පරාක්‍රම සමුද්‍රේ මන්තිරුවේ ප්‍රශ්නේ .මේකේ එකාල කියක් කිව්වද "කන්න නැතිව මොන මතිරුද කියල" .ඒක හැදුවනම් ඒ පැත්තේ කීයකට රස්සා හැදෙනවද කියල එකෙක් හිතුවද?.බලපන්නෝ තව ටිකකින් බයියෙක් ටෝයියෙක් කියල උබට බනින හැටි .
     
    Ow bro oya koyana katawa nam atte..man udaharanekata podi gaanak kiwwe 20,000 kiyaka.. etg munta me kiyana eka terenne nane ban ekane aula..building rents tana risk free niyama income eka..
    පිනට කන්න බලන් ඉන්න උනුයි, පිනට දෙන්න චන්දෙ දෙන්න කියල ඉල්ලන උනුයි ,පිනට දෙනවනම් ඕන පක්ෂෙකට චන්දෙ දෙන උනුයි එක්ක මොනව හදන්නද බන්.උබ මේ කියපු එක මේකේ ගොඩක් උන්ට තේරෙන්නේ නෑ බන්.සරලව කිව්වොත් මුන් සල්ලි කාරයෙක් වෙන එකටත් බයයි හැබැයි කොහෙන් හරි පිනට කිව්වොත් .... මේ ලංකාවේ තියෙන්නේ හරක පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ තියරිය තමයි .මුන්ට ඕනේ මොකක් හරි ප්‍රශ්නයක් උනහම මල ගෙදර වගේ අඩ අඩ ඉන්න විතරයි .ලගම උදාහරණය මේකෙම ඒකාල කිව්වේ එකක් කිව්වොත් අර පරාක්‍රම සමුද්‍රේ මන්තිරුවේ ප්‍රශ්නේ .මේකේ එකාල කියක් කිව්වද "කන්න නැතිව මොන මතිරුද කියල" .ඒක හැදුවනම් ඒ පැත්තේ කීයකට රස්සා හැදෙනවද කියල එකෙක් හිතුවද?.බලපන්නෝ තව ටිකකින් බයියෙක් ටෝයියෙක් කියල උබට බනින හැටි .
    ow ban kiyala wadak na me mdayinta terenne na kiyana eka..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,114
    23,342
    113
    Yes... This is what Napoleon said... My concern is how did the Dog become the leader? :oo:

    PS: Unless you address that the dogs will continue to be leaders among the so-called Lions. :(
    Simple. Think about Sri Lanka. No further examples are mandatory I guess.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    අපි හැදෙන ගමන් දේශපාලනයට බනිමු, නැත්තම් අපිට හැදෙන්නවත් තැනක් ඉතුරු වෙයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: Bizzare_Art