me welawe wena awashya ekama de tama mr palanyata tita tiyana aka. eth kauru balayata awat apita wena sethak na
ane manda ubalage deshapalana denuma.
matakada 2002 una hariya. ltte ekata bedala denna heduwa, ehema porakwa wena maragekin baleta ena eka hari ne.
maithree hodai miniha. awankai. namuth yana para weradi. meka thanikarama ranilge ugulak..........
rep karapana mahathwarunta kiyanne. mage rep kepuwata chande dinanna be. kondak tiyenawa nam, appa kawda kiyala sure nam kelin uttata deepan. hengila rep karapanne nethuwa.
හරියට ටයිප් කරපිය කෝ කුකුලෝ!!!!!!!!!!!!එක ඊත්තක පිපුනු මල් දේක එක මලක්වි මරා ගෙදර ගත්වා. එය මගේ එකායන පැතුමයි. එක තමයි ලන්කවේ දෙශපලයේ වෙන්න තියෙන හොදම දෙය.



අවුරුදු 10 ක ජනවරමක් දී රටක් දියුණු කරන්න බැරිනම් ඔහුට ටවත් ජනවරමක් ලබා දීමෙන් සිදුවන්නේ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් වැනිය ,
මේ කතාව නම් ඇත්ත ..
ඕනෑම මොලයක් තියෙන එකෙකුට තේරෙනවා මේ යන විදියට රට ගියොත් මේකේ ඉතුරු වෙන්නේ හොරුයි , මන්කොල්ලකරයෝයි ,ස්ත්‍රී දූෂකයොයි විතරයි ..
සමාජය ඒ තරම්ම පිරිහිලා ..
හැබැයි රට කරවන පාලකයෝ මෙහෙම පිස්සු නටන්න ගත්තම එවයි වාසි යන්නේ විදේශීය කුමන්ත්‍රණ කරුවන්ට මොකද මෛත්‍රී මොනතරම් හොද මනුස්සයෙක් උනත් ඔහු වට ඉන්න සියලුම දෙනා අපිට අනුමත කරන්න බෑ ...
විශේෂයෙන්ම එල් ටී ටී ඊ හිතවාදීන් සහ හැම වෙලාවේම ලොකුම කුට්ටිය ඉල්ලන රවූෆ් හකීම් ඇතුළු තම්බි නඩය .....
ඒ නිසා මොන වෙනස්කම කරත් මොන තීරණය ගත්තත් රට වෙනුවෙන් ඒ වගේම රටේ මහා ජාතිය සිංහලු වෙනුවෙනුත් ඒ වගේම අනෙකුත් සුළු ජතින්ගේද වරප්‍රසාද රැකෙන විදියට හැම දේම කරන්න ඕන.
නැතුව දෙමලයි , තම්බියි සනසන්න, නලවන්න ගියොත් මොන මහත්තයටත් වෙන්නේ එදා චන්ද්‍රිකාට වෙච්ච ,පස්සේ රනිල්ට උන සහ ඊයේ මහින්දට වෙච්ච දේ .......
දෙමල නම් ටිකක් හරි කොන්ද කෙලින් වැඩ කරනවා......
හැබැයි හම්බයෝ නම් අද මෛත්‍රී එක්ක ඉදල හෙට මහින්ද ජනපති උන කියල හිතමු අනිවාර්යයෙන් ඒ පැත්තට පැනල හොදම ඇමතිකම් ගන්නවා .......
මෛත්‍රී හොද නායෙකුද කියා නොදනිමි ,එහෙත් අද රටේ අවශ්‍ය තව මහින්දව පරාජය කිරීම බව මගේ විසවසි
එක ඉත්තක පිපුනු මල් දේක එක මලක්වි, මහ රජා ගෙදර යත්වා. එය මගේ එකායන පැතුමයි. එක තමයි ලන්කවේ දේශපාලනයේ වෙන්න තියෙන හොදම දෙය.
හරියට ටයිප් කරපිය කෝ කුකුලෝ!!!!!!!!!!!!![]()



rataka bawthika sanwardanaya sabaa minumak nowei sahodaraya!!!මහින්ද අවුරුදු 10 කරපු වැඩ 1948 ඉදල එකෙක් කරල තියෙනවද කියන එකප්‍රශ්නයක්.
නමුත් ඔයා කියන ඒකධිපති වාදය අනුමත කරනන් බෑ
සමුර්දි තියෙන අයට රු :2500 ගානේ BOC Cheque නිකන් දුන්න. බ්‍රහස්පතින්දා තමයි cheque ට්ක බංකුවෙන් ගත්තේ. චන්දේ සල්ලි වලට ගන්න වගේ බලන්නේ.
ඒ බං උඹට සමෘධිය තියෙනවද
puka deepan mahindata .ratata wela thiyena de penne nadda ubalatahari mahinda hoda ne kiyamu.....
maithree hoda miniha. namuth set wela inna tika balapan.
ane itin apita kage pihitakda.
maithree dinala ranilwa lu agamethi karanne. itin ekata ei maithree illane. ranilma illuwa nam harine. ekarala puluani ne eyata agamathi wenna.
me parath ranil ge post eka beraganna amak widihata tahawa ekek wa use karana ekarayak tama mata nam penna tiyenne.
hari mahinda hoda ne kiyamu.....
maithree hoda miniha. namuth set wela inna tika balapan.
ane itin apita kage pihitakda.
maithree dinala ranilwa lu agamethi karanne. itin ekata ei maithree illane. ranilma illuwa nam harine. ekarala puluani ne eyata agamathi wenna.
me parath ranil ge post eka beraganna amak widihata tahawa ekek wa use karana ekarayak tama mata nam penna tiyenne.