මහින්දට කෙලවමු !!!!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ane manda ubalage deshapalana denuma.
    matakada 2002 una hariya. ltte ekata bedala denna heduwa, ehema porakwa wena maragekin baleta ena eka hari ne.

    maithree hodai miniha. awankai. namuth yana para weradi. meka thanikarama ranilge ugulak..........

    rep karapana mahathwarunta kiyanne. mage rep kepuwata chande dinanna be. kondak tiyenawa nam, appa kawda kiyala sure nam kelin uttata deepan. hengila rep karapanne nethuwa.

    යුද්දේ විකුණන බහ බන්.
    රනිල් කොටිය
    මහින්ද හොරා

    මයිත්‍රි කොටියද??? හොරාද ???? දෙකමද

    හැබැයි මහින්දත් කොටින්ට සල්ල්ලි දීපු කතාවක් කියනව නේ
    විදායක ජනාදිපති කෙනෙක්ට එහෙම බය නැතුව චෝදනා කරන්න පුලුවන්ද
    ඇත්තක් නැත්තම්

    එහ රනිල් හොරකම් කරපු කතවක් අහලා තියනවද

    මම මෙටික කිවුවේ උබලා මහින්ද පත්තිනි අම්ම වගේ කියලා කෑගහන නිසා.

    මන් නම් කියන්නේ මුන් දෙන්නවම වැඩක් නැහැ කියලා.
    වෙන විකල්පයක් හදාගන්න ඕනි. දැන් එතින් එකට වෙලාවක් නැහැ.
    මහින්ද හොරා ආයිත් දිනන්න ඕනි මේපාරත්.
    මිනිස්සුන්ට තේරෙන්න.....
    එත් එතින් උබලට නම් ත්රෙන්නේ නැහැ
    බොරුවට නිදාගත්තා මිනිහෙක් අහ්රවන්න බැහැනේ කවදාවත්
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේ කතාව නම් ඇත්ත ..
    ඕනෑම මොලයක් තියෙන එකෙකුට තේරෙනවා මේ යන විදියට රට ගියොත් මේකේ ඉතුරු වෙන්නේ හොරුයි , මන්කොල්ලකරයෝයි ,ස්ත්‍රී දූෂකයොයි විතරයි ..

    සමාජය ඒ තරම්ම පිරිහිලා ..

    හැබැයි රට කරවන පාලකයෝ මෙහෙම පිස්සු නටන්න ගත්තම එවයි වාසි යන්නේ විදේශීය කුමන්ත්‍රණ කරුවන්ට මොකද මෛත්‍රී මොනතරම් හොද මනුස්සයෙක් උනත් ඔහු වට ඉන්න සියලුම දෙනා අපිට අනුමත කරන්න බෑ ...

    විශේෂයෙන්ම එල් ටී ටී ඊ හිතවාදීන් සහ හැම වෙලාවේම ලොකුම කුට්ටිය ඉල්ලන රවූෆ් හකීම් ඇතුළු තම්බි නඩය .....
    ඒ නිසා මොන වෙනස්කම කරත් මොන තීරණය ගත්තත් රට වෙනුවෙන් ඒ වගේම රටේ මහා ජාතිය සිංහලු වෙනුවෙනුත් ඒ වගේම අනෙකුත් සුළු ජතින්ගේද වරප්‍රසාද රැකෙන විදියට හැම දේම කරන්න ඕන.
    නැතුව දෙමලයි , තම්බියි සනසන්න, නලවන්න ගියොත් මොන මහත්තයටත් වෙන්නේ එදා චන්ද්‍රිකාට වෙච්ච ,පස්සේ රනිල්ට උන සහ ඊයේ මහින්දට වෙච්ච දේ .......
    දෙමල නම් ටිකක් හරි කොන්ද කෙලින් වැඩ කරනවා......
    හැබැයි හම්බයෝ නම් අද මෛත්‍රී එක්ක ඉදල හෙට මහින්ද ජනපති උන කියල හිතමු අනිවාර්යයෙන් ඒ පැත්තට පැනල හොදම ඇමතිකම් ගන්නවා .......
     
    • Like
    Reactions: Chu Malli

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    B28xg1bCQAAMUsK.jpg
     
    waligamaya

    Well-known member
  • එක ඉත්තක පිපුනු මල් දේක එක මලක්වි, මහ රජා ගෙදර යත්වා. එය මගේ එකායන පැතුමයි. එක තමයි ලන්කවේ දේශපාලනයේ වෙන්න තියෙන හොදම දෙය.

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක ඊත්තක පිපුනු මල් දේක එක මලක්වි මරා ගෙදර ගත්වා. එය මගේ එකායන පැතුමයි. එක තමයි ලන්කවේ දෙශපලයේ වෙන්න තියෙන හොදම දෙය.
    හරියට ටයිප් කරපිය කෝ කුකුලෝ!!!!!!!!!!!!:dull::dull::dull:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    අවුරුදු 10 ක ජනවරමක් දී රටක් දියුණු කරන්න බැරිනම් ඔහුට ටවත් ජනවරමක් ලබා දීමෙන් සිදුවන්නේ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් වැනිය ,

    මහින්ද අවුරුදු 10 කරපු වැඩ 1948 ඉදල එකෙක් කරල තියෙනවද කියන එකප්‍රශ්නයක්.
    නමුත් ඔයා කියන ඒකධිපති වාදය අනුමත කරනන් බෑ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ කතාව නම් ඇත්ත ..
    ඕනෑම මොලයක් තියෙන එකෙකුට තේරෙනවා මේ යන විදියට රට ගියොත් මේකේ ඉතුරු වෙන්නේ හොරුයි , මන්කොල්ලකරයෝයි ,ස්ත්‍රී දූෂකයොයි විතරයි ..

    සමාජය ඒ තරම්ම පිරිහිලා ..

    හැබැයි රට කරවන පාලකයෝ මෙහෙම පිස්සු නටන්න ගත්තම එවයි වාසි යන්නේ විදේශීය කුමන්ත්‍රණ කරුවන්ට මොකද මෛත්‍රී මොනතරම් හොද මනුස්සයෙක් උනත් ඔහු වට ඉන්න සියලුම දෙනා අපිට අනුමත කරන්න බෑ ...

    විශේෂයෙන්ම එල් ටී ටී ඊ හිතවාදීන් සහ හැම වෙලාවේම ලොකුම කුට්ටිය ඉල්ලන රවූෆ් හකීම් ඇතුළු තම්බි නඩය .....
    ඒ නිසා මොන වෙනස්කම කරත් මොන තීරණය ගත්තත් රට වෙනුවෙන් ඒ වගේම රටේ මහා ජාතිය සිංහලු වෙනුවෙනුත් ඒ වගේම අනෙකුත් සුළු ජතින්ගේද වරප්‍රසාද රැකෙන විදියට හැම දේම කරන්න ඕන.
    නැතුව දෙමලයි , තම්බියි සනසන්න, නලවන්න ගියොත් මොන මහත්තයටත් වෙන්නේ එදා චන්ද්‍රිකාට වෙච්ච ,පස්සේ රනිල්ට උන සහ ඊයේ මහින්දට වෙච්ච දේ .......
    දෙමල නම් ටිකක් හරි කොන්ද කෙලින් වැඩ කරනවා......
    හැබැයි හම්බයෝ නම් අද මෛත්‍රී එක්ක ඉදල හෙට මහින්ද ජනපති උන කියල හිතමු අනිවාර්යයෙන් ඒ පැත්තට පැනල හොදම ඇමතිකම් ගන්නවා .......

    චන්දෙ දෙන්නෙ කාටද කියන එක තීරණය කරන්න තාම කල් වැඩී අපි බලමු තව ටිකක් මොකද වෙන්නෙ කියල
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෛත්‍රී හොද නායෙකුද කියා නොදනිමි ,එහෙත් අද රටේ අවශ්‍ය තව මහින්දව පරාජය කිරීම බව මගේ විසවසි

    same here
     
    waligamaya

    Well-known member
  • එක ඉත්තක පිපුනු මල් දේක එක මලක්වි, මහ රජා ගෙදර යත්වා. එය මගේ එකායන පැතුමයි. එක තමයි ලන්කවේ දේශපාලනයේ වෙන්න තියෙන හොදම දෙය.

    හරියට ටයිප් කරපිය කෝ කුකුලෝ!!!!!!!!!!!!:dull::dull::dull:

    ඔන්න දන්න විදියට හරි ගැස්සුවා.:baffled::baffled::baffled:
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    මහින්ද අවුරුදු 10 කරපු වැඩ 1948 ඉදල එකෙක් කරල තියෙනවද කියන එකප්‍රශ්නයක්.
    නමුත් ඔයා කියන ඒකධිපති වාදය අනුමත කරනන් බෑ
    rataka bawthika sanwardanaya sabaa minumak nowei sahodaraya!!!
    rata thula siduwenna ona sustainable development ekak
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මහින්දට කෙලවමු !!!! 11-22-2014 03:29 PM kelin uttata deepan. hengila rep karapanne
    මහින්දට කෙලවමු !!!! 11-22-2014 02:29 AM පුක දියන්කො තෝ එදා ඉදන් මහින්දට පුක දුන්න&#354
    මහින්දට කෙලවමු !!!! 11-21-2014 10:45 PM i disagree

    menna chandi - kapala
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සමුර්දි තියෙන අයට රු :2500 ගානේ BOC Cheque නිකන් දුන්න. බ්‍රහස්පතින්දා තමයි cheque ට්ක බංකුවෙන් ගත්තේ. චන්දේ සල්ලි වලට ගන්න වගේ බලන්නේ.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    එක ඇත්ත බන්, යුද්දෙ දින්න එ කාලෙ වෙනම කතාවක්, එකට මුන්ට වඩා මිනිස්සුනෙ දුක් වින්දෙ. මුන් අරක්ශකයින් දාන වෙඩි නොවදින විදුරු පෙට්ටි වල ඉදන් කතා කරෙ.

    අනෙක චන්දයක් කියන්නෙ , ඔනෙම නායකයෙක්ට ඉදිරිපත් වෙලා චන්දෙ ඉල්ලන්න පුලුවන් එකක් වෙන්න ඔනෙ.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සමුර්දි තියෙන අයට රු :2500 ගානේ BOC Cheque නිකන් දුන්න. බ්‍රහස්පතින්දා තමයි cheque ට්ක බංකුවෙන් ගත්තේ. චන්දේ සල්ලි වලට ගන්න වගේ බලන්නේ.

    ඒ බං උඹට සමෘධිය තියෙනවද
     
    Feb 28, 2009
    27
    4
    3
    hari mahinda hoda ne kiyamu.....

    maithree hoda miniha. namuth set wela inna tika balapan.

    ane itin apita kage pihitakda.

    maithree dinala ranilwa lu agamethi karanne. itin ekata ei maithree illane. ranilma illuwa nam harine. ekarala puluani ne eyata agamathi wenna.

    me parath ranil ge post eka beraganna amak widihata tahawa ekek wa use karana ekarayak tama mata nam penna tiyenne.
    puka deepan mahindata .ratata wela thiyena de penne nadda ubalata
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    hari mahinda hoda ne kiyamu.....

    maithree hoda miniha. namuth set wela inna tika balapan.

    ane itin apita kage pihitakda.

    maithree dinala ranilwa lu agamethi karanne. itin ekata ei maithree illane. ranilma illuwa nam harine. ekarala puluani ne eyata agamathi wenna.

    me parath ranil ge post eka beraganna amak widihata tahawa ekek wa use karana ekarayak tama mata nam penna tiyenne.

    meke inna podi unta owa bterenne neaha ban.ponila karai meen kiyala.