මහින්දට ගෞරවයෙන්

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රටට කිසිම හානියන් වුනේ නැහැ හානිය වුනේ ගෝඨාභයටයි.. තෝගෙ මොළේ පුකේද තියෙන්නෙ

    ගෝඨා ඔය යසට ඉන්නෙ!!

    තෙවන පන්තියේ භාෂාව භාවිතා කලාට උත්තරය ප්‍රත්‍යක්ෂ කළ නොහැකියි.

    ඇත්ත ඇහෙනකොට රිදෙන එක හා ඒක ඔය ආකාරයට පෙන්වන එක සාමාන්‍ය නූගත් ජනයාගේ හැටියකි.
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    ඇත්ත Butter Cake වගේ රස නැතිව ඇති. නමුත් ඔහුගේ ප්‍රකාශ වලින් රටට හානියක් වුනාද නැද්ද?? කියන එකට කෙළින් උත්තරයක් දෙන්න නිකන් බුරන්නෙ නැතිව.

    ඇත්ත ඇවිල්ලා මහින්ද සමග එකතු උනානම් ඔ‍ය මොන චොදනාවක් නැහැ, එහෙම නෙ?, හෙට උනත්,! SF දිගින් දිගටම කිව්වා සමස්ත හමුදාව වැරදි කරලා කි‍යා එ‍ය කිව්වොත් එ‍යා පවා වැරදි කරුවෙක් වෙනවා කි‍යලා ‍යුද්දෙට අණ දිපු කෙනෙක් හැටි‍යට,සන්ඩ්‍ර්ලිඩ්‍ර් එකෙ පලවු දෙ SF ඔහු නොකිවා කි‍යලා දිගින්දිගටම කි‍යද්දිත් මහින්දගෙ බල තන්නාව නිසා එසෙ කිව් බව ප්‍රචාර‍ය කරපු එක කව් රුත් දැක්කා ජනාදිපතිවරණ‍යෙදි,එ මොහොතෙ සිදුවිම් මතකනම් මතක් කරලා බලන්න,
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    කෙළෙහි ගුණය ගැන කතා කරනවානම් ඒක මුළින්ම අහන්න ඕනෙ SF ගෙන්.

    තමාට විශ්‍රාම යන්න තිබියදී හමුදාපතිකම ලබාදී රටේත් ලෝකයේත් කීර්තියක් ලබා ගැනීමට අවස්තාව සහ උපදෙස් දුන් රාජ්‍ය නායකයාට අභියෝග කරමින් තරගයට පැමිණ ඔහුට අපහාසාත්මක ප්‍රකාශ කිරීම මුල්ම කෙළෙහිගුණ සැළකීමද??

    me bane ahala athi wela oi . nikan mahinda SF ta aaadareta hamudapathikama dunna wage neh ubala katha karanne . :lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    තමාට විශ්‍රාම යන්න තිබියදී හමුදාපතිකම ලබාදී
    මහින්ද දුන්න හමුදාපතිකමෙන් ඔහු කර ගත්ත සෙතක් නෑ.ඒකෙන් ඔහුට කොටින්ගේ බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවෙලා රෝගියෙක් වෙන්න වුනා.ඔහුගෙන් රටට සෙතක් වුනා කොටින් නැති කරලා.අමතක කරන්න එපා මහින්ද ඔහුට වෙඩි නොවදින කාර් එකක් දුන්නේ නෑ.
    මේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ දේශපාලනය නිසා.නැත්නම් අපි කොබ්බැකඩුව හරි, ජනක පෙරෙරා හරි හමුදාපති කරානම් මීට කලින් කොටි නැතිවෙනවා.සරත්ව හමුදාපති කරන්න මහින්දට දැඩි බලපෑමක් කෙරුවේ ජවිපේ සහ හෙල උරුමය.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    බයිලා ගහලා වැඩකුත් නැහැ පෝස්ටර් ගැහුවත් වැඩක් නැහැ (එවලේම ගලවනවා), සෙනග නැති උද්ගෝෂණ කරත් වැඩ නැහැ ආණ්ඩුව හොල්ලන්න බැහැ.
    පොන්සේකටම කරපු පහර වැඩ වලට සමාව ගන්න කියන්න. එදාම හිරෙන් එලියට එන්න පුළුවන්. හැබැයි ඉතින් ඉතුරු නඩු ටිකින් මුව එල්ලන්න නියම කරයිද දන්නේ නැහැ.
    එක නිසා නඩු ඔක්කොටම දඩුවම් දුන්නට පස්සෙම මු සමාව අරන් (හැබැයි රටේ ජනතාවගෙනුත් ආණ්ඩුවෙනුත් අපේ ගරු ජනාධිපතිතුමගෙනුත් ඔක්කගෙන්ම) කොහේ හරි රටකට චුත වෙලා හිටියනම් හරි.

    bump
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇත්ත ඇවිල්ලා මහින්ද සමග එකතු උනානම් ඔ‍ය මොන චොදනාවක් නැහැ, එහෙම නෙ?, හෙට උනත්,! SF දිගින් දිගටම කිව්වා සමස්ත හමුදාව වැරදි කරලා කි‍යා එ‍ය කිව්වොත් එ‍යා පවා වැරදි කරුවෙක් වෙනවා කි‍යලා ‍යුද්දෙට අණ දිපු කෙනෙක් හැටි‍යට,සන්ඩ්‍ර්ලිඩ්‍ර් එකෙ පලවු දෙ SF ඔහු නොකිවා කි‍යලා දිගින්දිගටම කි‍යද්දිත් මහින්දගෙ බල තන්නාව නිසා එසෙ කිව් බව ප්‍රචාර‍ය කරපු එක කව් රුත් දැක්කා ජනාදිපතිවරණ‍යෙදි,එ මොහොතෙ සිදුවිම් මතකනම් මතක් කරලා බලන්න,

    Sunday Leader පැත්තකට දාමු. ඊට පසු කළ ප්‍රකාශ?? ඔහු නාවික හමුදා අත්අඩංගුවේ සිටියදී පවා පාර්ළිමේන්තුවට පැමිණ මාධ්‍යයන්ට කළ ප්‍රකාශ දකින්න ඇතිනේ.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    eliyata ganna onath naha
    oka samawa gannakan marenakan hari kuduwe thiyanna ona

    2m7zqrc.jpg
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඇත්ත Butter Cake වගේ රස නැතිව ඇති. නමුත් ඔහුගේ ප්‍රකාශ වලින් රටට හානියක් වුනාද නැද්ද?? කියන එකට කෙළින් උත්තරයක් දෙන්න නිකන් බුරන්නෙ නැතිව.

    මේ ෆෙඩෙරිකා කියන ලංසි ගෑනිගේ කට වචනය විතරයි සාක්කි හැටියට තියෙන්නේ.මේ ලංසි ගෑනි බොරු කියන ගෑනියක්.ඉස්සෙල්ලම මේකි කිව්වා ටේප් එකක් තියෙනවා ඔප්පු කරන්න කියලා.උසාවියෙදි කිව්වා ටේප් එකක් නෑ.ඇය කලින් බොරුවක් කිව්වෙ ජනාධිපතිවරන කාලේ කියලා.මේකම ඇති මේ නඩුව විසි කරන්න.ලංසි ගෑනු සල්ලි වලට හරිම ආසයි.ඒක නිසා අපි රට බේරගත්ත ෆොන්සේකවා පිලිගමු.
    ෆොන්සේකා නෑ කියද්දිත් මේ ගෑනි ටේප් එකක පටිගත කරා කිය කිය ජනාධිපතිවරනයේදි අපේ හමුදාවට අවමානයක් කරා නේද?

    l_5ffd803f066f8e6ca87d5ffac1772f52.jpg
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහින්ද දුන්න හමුදාපතිකමෙන් ඔහු කර ගත්ත සෙතක් නෑ.ඒකෙන් ඔහුට කොටින්ගේ බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවෙලා රෝගියෙක් වෙන්න වුනා.ඔහුගෙන් රටට සෙතක් වුනා කොටින් නැති කරලා.අමතක කරන්න එපා මහින්ද ඔහුට වෙඩි නොවදින කාර් එකක් දුන්නේ නෑ.
    මේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ දේශපාලනය නිසා.නැත්නම් අපි කොබ්බැකඩුව හරි, ජනක පෙරෙරා හරි හමුදාපති කරානම් මීට කලින් කොටි නැතිවෙනවා.සරත්ව හමුදාපති කරන්න මහින්දට දැඩි බලපෑමක් කෙරුවේ ජවිපේ සහ හෙල උරුමය.

    ඇත්ත හමුදාපතිකම දුන්නෙ තමන්ට සෙතක් කරගන්න නෙවේ තමා, රටට සෙතක් කර ගන්න.
    ඔව් ඒකෙන් රටට සෙතක් වුනා. මහින්ද ඒ අවස්ථාවේ ගත් එම පියවරේ ප්‍රථිපල තමා යුධ ජයග්‍රහණය. ඒකට SF ප්‍රභල දායකත්වයක් ලබා දුන්නා . හරි.!!

    සරත්ව හමුදාපති කරන්න මහින්දට දැඩි බලපෑමක් කෙරුවේ ජවිපේ සහ හෙල උරුමය.

    ඒකත් ඇත්ත!!
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    me bane ahala athi wela oi . nikan mahinda SF ta aaadareta hamudapathikama dunna wage neh ubala katha karanne . :lol::lol:

    අපෝ නෑ !! ආදරේට නෙවේ.

    Quote:
    Originally Posted by humanoid
    මහින්ද දුන්න හමුදාපතිකමෙන් ඔහු කර ගත්ත සෙතක් නෑ.ඒකෙන් ඔහුට කොටින්ගේ බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවෙලා රෝගියෙක් වෙන්න වුනා.ඔහුගෙන් රටට සෙතක් වුනා කොටින් නැති කරලා.අමතක කරන්න එපා මහින්ද ඔහුට වෙඩි නොවදින කාර් එකක් දුන්නේ නෑ.
    මේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ දේශපාලනය නිසා.නැත්නම් අපි කොබ්බැකඩුව හරි, ජනක පෙරෙරා හරි හමුදාපති කරානම් මීට කලින් කොටි නැතිවෙනවා.සරත්ව හමුදාපති කරන්න මහින්දට දැඩි බලපෑමක් කෙරුවේ ජවිපේ සහ හෙල උරුමය.

    ඇත්ත හමුදාපතිකම දුන්නෙ තමන්ට සෙතක් කරගන්න නෙවේ තමා, රටට සෙතක් කර ගන්න.
    ඔව් ඒකෙන් රටට සෙතක් වුනා. මහින්ද ඒ අවස්ථාවේ ගත් එම පියවරේ ප්‍රථිපල තමා යුධ ජයග්‍රහණය. ඒකට SF ප්‍රභල දායකත්වයක් ලබා දුන්නා . හරි.!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ ෆෙඩෙරිකා කියන ලංසි ගෑනිගේ කට වචනය විතරයි සාක්කි හැටියට තියෙන්නේ.මේ ලංසි ගෑනි බොරු කියන ගෑනියක්.ඉස්සෙල්ලම මේකි කිව්වා ටේප් එකක් තියෙනවා ඔප්පු කරන්න කියලා.උසාවියෙදි කිව්වා ටේප් එකක් නෑ.ඇය කලින් බොරුවක් කිව්වෙ ජනාධිපතිවරන කාලේ කියලා.මේකම ඇති මේ නඩුව විසි කරන්න.ලංසි ගෑනු සල්ලි වලට හරිම ආසයි.ඒක නිසා අපි රට බේරගත්ත ෆොන්සේකවා පිලිගමු.
    ෆොන්සේකා නෑ කියද්දිත් මේ ගෑනි ටේප් එකක පටිගත කරා කිය කිය ජනාධිපතිවරනයේදි අපේ හමුදාවට අවමානයක් කරා නේද?

    Sunday Leader පැත්තකට දාමු. ඊට පසු කළ ප්‍රකාශ?? ඔහු නාවික හමුදා අත්අඩංගුවේ සිටියදී පවා පාර්ළිමේන්තුවට පැමිණ මාධ්‍යයන්ට කළ ප්‍රකාශ දකින්න ඇතිනේ.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අනේ මහින්ද මාමේ හොද කොල්ල වගේ SF ව නිදහස් කරන්නකෝ...........:love::love:

    හරි මචන් කිව්වා දෑන් වෑඩේ හරි හෙට වෙනකොට නිදහස් කරයි......:D:D:nerd::nerd:
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    කෙළෙහි ගුණය ගැන කතා කරනවානම් ඒක මුළින්ම අහන්න ඕනෙ SF ගෙන්.

    තමාට විශ්‍රාම යන්න තිබියදී හමුදාපතිකම ලබාදී රටේත් ලෝකයේත් කීර්තියක් ලබා ගැනීමට අවස්තාව සහ උපදෙස් දුන් රාජ්‍ය නායකයාට අභියෝග කරමින් තරගයට පැමිණ ඔහුට අපහාසාත්මක ප්‍රකාශ කිරීම මුල්ම කෙළෙහිගුණ සැළකීමද??

    අමිල සෙව‍යක් කල ‍යුද හමුදා පතිට නිල‍යෙන් ඉල්ලා අස්වෙන්න කි‍යා ඔහුට බලකර වැඩි බලතල සහිත නිල‍යක් ලබා දෙන බැව් පවසා තිබුනා, එම බලතල ඔහුව පත් කරන ලද නිල‍යට(ත්‍රිවිධ හමුදා ආඤාපති) ලබා දුන්නෙ නැහැ . ප්‍රශ්ණ‍ය ආරම්බ උනෙ එතනින්, SF දෙශපාලනෙට නො‍යෙන බව පවසා තිබුනා, නමුත් ඔහු මහින්දට එරෙහිව දෙශපාලනට පැමිනිමට හෙතු උනෙ මහින්ද කල එ බලු වැඩෙ නිසා, ‍යුද පෙරමුනෙ ක්‍රි‍යා කාරිව සිටිමින් තම දිවි පරදුවට තබා සටන් කල රණවිරුවෙකුට එවැනි කෙනෙහෙලි කමක් කිරිම අනුමත කරන්න බැහැ,
     
    • Like
    Reactions: Tom Riddle

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇතුලත්මුදලි;8426140 said:
    උඹ බල්ලෙක්....

    අපේ බලු බස ඉතා මැනෙවින් තේරුම් ගත්, එම බසින්ම කතා කරන ඔබ කව්ද???
    ඇහුවට තරහා වෙන්න එපා ඔයත් අපි වගේමද???
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    Sunday Leader පැත්තකට දාමු. ඊට පසු කළ ප්‍රකාශ?? ඔහු නාවික හමුදා අත්අඩංගුවේ සිටියදී පවා පාර්ළිමේන්තුවට පැමිණ මාධ්‍යයන්ට කළ ප්‍රකාශ දකින්න ඇතිනේ.

    ඔවා මුකුත් නෙමෙ ප්‍රශ්ණ‍ය මහින්දට එරෙහිව ‍යැම, මහින්ද ව මරන්න තැත් කලත් කමක් නැහැ ඔහු ගාවට බලු කුක්කෙකු ලෙස පැමිනෙනවා නම් (ජොස්ටන් වගෙ) චොදනා ඔක්කොම ඉවතට,
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අමිල සෙව‍යක් කල ‍යුද හමුදා පතිට නිල‍යෙන් ඉල්ලා අස්වෙන්න කි‍යා ඔහුට බලකර වැඩි බලතල සහිත නිල‍යක් ලබා දෙන බැව් පවසා තිබුනා, එම බලතල ඔහුව පත් කරන ලද නිල‍යට(ත්‍රිවිධ හමුදා ආඤාපති) ලබා දුන්නෙ නැහැ . ප්‍රශ්ණ‍ය ආරම්බ උනෙ එතනින්, SF දෙශපාලනෙට නො‍යෙන බව පවසා තිබුනා, නමුත් ඔහු මහින්දට එරෙහිව දෙශපාලනට පැමිනිමට හෙතු උනෙ මහින්ද කල එ බලු වැඩෙ නිසා, ‍යුද පෙරමුනෙ ක්‍රි‍යා කාරිව සිටිමින් තම දිවි පරදුවට තබා සටන් කල රණවිරුවෙකුට එවැනි කෙනෙහෙලි කමක් කිරිම අනුමත කරන්න බැහැ,

    SF ට තිබූ ජනප්‍රසාදය නිසාම ඔහුට වහ වැටුන බංකොළොත් දේශපාලුවෝ ඔහුට ලණු ගිල්ලවා ඔහු කරළියට ගෙන ඒමට තැත් කරද්දී (UNP ය කලින්ම කිව්වා සරත් කෙනෙක් ගැන) පවතින රජය හා නායකත්වය ආරක්ෂා වීමට පියවර ගැනීම දේශපාලනයේදී සුලභ ‍හා සාධාරණ සෙයකි.