rep kapapu ekage nama gtrz awith meke dammoth hodai
kapapu eka meka balanawanam dan baya wela athi![]()
Mamath balan innawa.. u fake ekek wenna behe.. 1 yearwath parana ekek wenna ona
rep kapapu ekage nama gtrz awith meke dammoth hodai
kapapu eka meka balanawanam dan baya wela athi![]()
umba dawasakata kee sarayak poneskage gu ganawada ?![]()

ෆොන්සේකා UNP එකෙයි JVP එකෙයි ලනු කාල කට වැරැද්ද ගත්තේ නැත්නම් කොච්චර හොදට ඉන්න තිබුනද?
කන්න දීපු එකාගේ අත හපා කෑවා වගේ වැඩක්නේ කරේ
(අමතක කරන්න එපා පෙන්ෂන් යන්න හිටපු ජේනරල් කියල)
රනිල් සහ JVP තනිකරම කරේ ෆොන්සේකාගේ පානෙන් එලිය බලපු එක
යුද්දෙකරන කොට ලෝකේ නැති ඒවායින් බැනපු එවුන්ම අද ෆොන්සේකාව වට කරගෙන ඉන්නවා
මුන් ඔක්කොම මහා කුහක අවස්ථාවාදීන් කියල ජේනරල්ට තේරුනේ නැති නිසයි අද දුක් විදින්නේ.
මගේ අදහස.![]()
මහින්ද මාමට විරුද්දව චන්දෙ ඉල්ලපු එකද ෆොන්සෙකා කරපු වැරැද්ද මචන්?
ෆොන්සෙකා ටෙන්ඩර් පටිපටියෙන් පිට අයුද ගෙනවා කියලා 2009 නොවැම්බර් මසෙට කලින් දැනන් හිටියෙ නැත්ද?
2009 මැයි මසෙ ලොකෙ හොදම හමුදාපති කියලා කිව්ව කටවල් වලින්ම ෆොන්සෙකා යුද්දෙ ඉවර කරන්න මොන බම්බුවද කරෙ කියලා කියන මිනිස්සු ගැන මොකද කියන්නෙ
මිහින් ලංකා 2009 ශුද්ද පඩුව මිලියන 930 එවන් පඩුවක් රටට කරපු මිනිස්සු තම පක්ශයෙ පර්ලිමෙන්තු මන්ත්‍රිවරු හැටියට පත්කරෙ රටට තියෙන ආදරෙ නිසාද?

ඔක්කොම කුහක අවස්ථාවාදීන් කියල කිව්වේ ඒ නිසයි.
චන්දෙ ඉල්ලන්නේ නැතුව හිටපු විදිහට හිටියනම් අද කොහොම තැනක ෆොන්සේකා ඉදීවිද කියල හිතල බලන්න.
දුෂණ චෝදනා කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ මහින්ද තරම් ලංකාව සංවර්ධනය කරන්න වැඩ කරපු ජනාදිපති කෙනෙක් හිටිය කියල කාටවත් කියන්න බෑ කියලයි මම හිතන්නේ.

SF හිරේ යවන්න ඔහු කලා කියන වැරදි ඇත්තද බොරුද කියන්න මම දන්නෙ නෑ.
නමුත් ඔහු කළ එක වැරැද්දක් තියෙනවා.
මෙම රජයේ සහ ඔහුගේද (SF) දායකත්වයෙන් මුලු ලෝකයම මවිත කරමින් ලබාගත් යුධ ජයග්‍රහණය , ඔහු විසින් දුර දිග නොසිතා කළ ප්‍රකාශ වලින් ඔහුත්, රාජ්‍ය නායකයාත්, රජයත්, අපේ හමුදාවත් ලෝකය හමුවේ හෑල්ලුවට ලක් වුනා.
LTTE හිතවාදී සහ අපිට කෙළින්න බලන් ඉන්න රට වලට ඒක අවියක් වුනා. ඒක රජයට හෝ MR ට වඩා රටට වුන හානියක්.
ඒකටනම් සමාව දියයුතු නෑ කියලයි මම හිතන්නේ.
ඔහු තවමත් එම හානි කිරිම නවතා නැති බවයි පෙනෙන්නෙ.
හොරකම් නම් මොනවද දේශපාලකයො කරන ඒවා බැලුවම.