මහින්දට චන්දය දෙන්න එපා

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    මහින්දට චන්දය දෙන්න එපා

    අපිට පොල් ගෙඩිය අහිමි කරපු මහින්දගේ ආණ්ඩුවට, වට්ටක්කා ගෙඩිය ගිනි ගනන් යවපු, මස්, මාලු සුඛෝපභෝගී ධනවතුන්ගේ ආහාර බවට පත් කරපු මේ ආණ්ඩුවට විරුද්ධව චන්දය දීපල්ලා.මුන්ව පැරද්දුවොත් බයට බඩු මිල අඩු කරනවා. නැත්නම් තව බලය දීලා උඩ් යැව්වොත් බඩු මිල ගිනි ගනන් වෙලා නොකා නොබී තමයි ඉන්න වෙන්නේ.
    ඉදිරි 6 වසර තුල හොඳට කාලා බීලා ඇඳලා ඉන්න ඕනී නම් මහින්දට, ආණ්ඩුවට පක්ෂව චන්දය දෙන්න එපා. ඕනවට වඩා බලය දුන්නම වෙන්නේ තවත් මුන් ටික පිම්බිලා බඩු ගිනි ගනන් යවලා මුලු රටම දුක් විඳවන්න සලස්වන එක. ඔයගොල්ලන්ට තව අවුරුදු 6-7ක් දුක් විඳින්න ඕනී නම්, බඩ ගින්නේ ගත කරන්න ඕනී නම් චන්දය දීලා ඉල්ලගෙන කාපල්ලා.විපක්ෂ බලවේග වලට චන්දය දුන්නොත් ආණ්ඩුව බය වෙලා, කොමිස් ගහන ඒවා, හොරකම් කරන ඒවා නවත්වලා ඒ සල්ලි වලින් සහන දෙන්න බලයි.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රට ගිවිසුම් ගහලා කොටියාට දීපු, සතොස එහෙන්පිටින්ම නැති කරලා දාපු, හමුදාපති ගැලවීම් හමුදාවට වත් සුදුසු නෑ කියපු උන්ටද එත කොට චන්දෙ දෙන්න කියනෙ ?
    අනික ඔය මොකා ආවත් බඩු මිල අඩුවෙන්නෙ නෑ. ඒක පාලනය වෙන්නෙ වෙනම.
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    sathosa wahala dala, sugar factories yakada badu walata wikunala, kotiyoth ekka athata atha deepu ewunta chande denna sri lankikayek hatiyata amarui bun... eeeta wada hodai noka nobi marenawa... reddak adagenada ubala oya pol gedi katha kiyanne???????
     
    • Like
    Reactions: royweera

    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    Oka ithin dunna ayata kiyapan!!! Kattiya uda dagena lewa kagena eka sarayak dunnane. Dan unma kiyanawa denna epa kiyala. owa apita kiyala ahawal ekakatada.Elakiri eke inna bath kana harak set ekata kiyapan!!!
     
    • Like
    Reactions: laknath123

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපිට පොල් ගෙඩිය අහිමි කරපු මහින්දගේ ආණ්ඩුවට, වට්ටක්කා ගෙඩිය ගිනි ගනන් යවපු, මස්, මාලු සුඛෝපභෝගී ධනවතුන්ගේ ආහාර බවට පත් කරපු මේ ආණ්ඩුවට විරුද්ධව චන්දය දීපල්ලා.මුන්ව පැරද්දුවොත් බයට බඩු මිල අඩු කරනවා. නැත්නම් තව බලය දීලා උඩ් යැව්වොත් බඩු මිල ගිනි ගනන් වෙලා නොකා නොබී තමයි ඉන්න වෙන්නේ.

    කොටියන්ට රටින් බාගයක් ලියලා දීපු, බටහිර රට වලට දෙකට නැවිලා ගැතිකම් කරන, කොළඹ සුපිරි පැළැන්තිය හැර ගමේ මිනිහා ගැන නොදන්න, රාජ්‍ය ව්‍යාපාර කුණුකොල්ලයට විකුණපු, බලය ලබාගන්න රට පාවා දෙන - රනිල් ඉන්න යූඑන්පියට දෙන්නම්!!! හා ද????

    විප්ලව කරන්න ගිහින් රටේ කොල්ලො හැටදාහක් විතර මරාගත්ත, ෆොන්සේකාගේ කරපිටින් යන්න සිතා ඔහු අමාරුවේ දැම්ම, පච මවන, දැන් එල්ලෙන්න වැල් නැති සෝමෙගෙ ජේවීපියට දෙන්නම්!!! හා ද???

    තිස් වසරක යුද්ධය නිමා කරපු, අඩුතරමේ රටේ පාරවල් ටිකවත් හරියට හදපු, ගොවියට රු.7000හේ පොහොර අදත් 350ට කෝටි 26දාහක සහනාධාරයට දී කෘෂීකර්මට දියුණු කරන,
    අනාගතය දිහා බලන් දැවැන්ත සංවර්ධනයක් කරන මහින්ද ඉන්න මේ රජයට ඡන්දය නොදී ඉන්නම්!!! හා ද???

    ඉතින් හා!! ද??? කියන්නකෝ!!!
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    අපිට පොල් ගෙඩිය අහිමි කරපු මහින්දගේ ආණ්ඩුවට, වට්ටක්කා ගෙඩිය ගිනි ගනන් යවපු, මස්, මාලු සුඛෝපභෝගී ධනවතුන්ගේ ආහාර බවට පත් කරපු මේ ආණ්ඩුවට විරුද්ධව චන්දය දීපල්ලා.මුන්ව පැරද්දුවොත් බයට බඩු මිල අඩු කරනවා. නැත්නම් තව බලය දීලා උඩ් යැව්වොත් බඩු මිල ගිනි ගනන් වෙලා නොකා නොබී තමයි ඉන්න වෙන්නේ.\ agreed 1000 times.
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    තිස් වසරක යුද්ධය නිමා කරපු, අඩුතරමේ රටේ පාරවල් ටිකවත් හරියට හදපු, ගොවියට රු.7000හේ පොහොර අදත් 350ට කෝටි 26දාහක සහනාධාරයට දී කෘෂීකර්මට දියුණු කරන,
    අනාගතය දිහා බලන් දැවැන්ත සංවර්ධනයක් කරන මහින්ද ඉන්න මේ රජයට ඡන්දය නොදී ඉන්නම්!!! හා ද???

    Ha ha deela.. noka no bee.. hulan beepalla.
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    තිස් වසරක යුද්ධය නිමා කරපු, අඩුතරමේ රටේ පාරවල් ටිකවත් හරියට හදපු, ගොවියට රු.7000හේ පොහොර අදත් 350ට කෝටි 26දාහක සහනාධාරයට දී කෘෂීකර්මට දියුණු කරන,
    අනාගතය දිහා බලන් දැවැන්ත සංවර්ධනයක් කරන මහින්ද ඉන්න මේ රජයට ඡන්දය නොදී ඉන්නම්!!! හා ද???

    Ha ha deela.. noka no bee.. hulan beepalla.
    apey inna okkama kanda witharai danney..kanda thibba nam ammawath wikunage kai..thuk nodakin.......
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තිස් වසරක යුද්ධය නිමා කරපු, අඩුතරමේ රටේ පාරවල් ටිකවත් හරියට හදපු, ගොවියට රු.7000හේ පොහොර අදත් 350ට කෝටි 26දාහක සහනාධාරයට දී කෘෂීකර්මට දියුණු කරන,
    අනාගතය දිහා බලන් දැවැන්ත සංවර්ධනයක් කරන මහින්ද ඉන්න මේ රජයට ඡන්දය නොදී ඉන්නම්!!! හා ද???

    Ha ha deela.. noka no bee.. hulan beepalla.

    උඹලා වගේ නිකමන්ට, පවුඩර් බබාලට හුලන් වත් බොන්න බැරිවෙයි!! අපි නම් දෙයියනේ කියලා ඉගෙන ගත්ත දෙයින් හොද රස්සාවක් තරගෙන, අර අපරිස්සමින් හොදට කාලා බීලා ඉන්නවා!!
    දාඩිය මහන්සියෙන් යමක් වවා ගත්ත මිනිහත් අද හොදට හම්බ කරගෙන කනවා!!නෙට් එකේ එල්ලිලා පුටු රත් කර කර කාලෙ කකා මේ ලෝකේ හසරක් නොදන්න පුබ්බොඩයන්ට නම් හුලං තමා!!!