මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

hitback

Member
Nov 15, 2014
6,177
350
0
kade yanda epa oi ochchara ath gewenakan type karala.wadagath deyak dapan.marawa yuda adikaranetagenicchot pau sirama.et ehema kiyala uwa marenakan president karannada??modaya wen nathuwa hitahan.mara umbata dunna deyak nane kade yan nathuwa hitapan mokatawat

පිස්සුද බං ඔය කොපි කරපු එකක්. මහින්දගේ ගොට්ටෝ වැඩිමනක් මැට්ටෝ. ඔය වගේ වැඩ තමයි උන්ට පුලුවන්. ආහ් තව හැංගිලා රෙප් කපන්නත් පුලුවන්.

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රජය අය වැය ඡන්දයෙන් පෙරලන්න හිටි අය කෝ??
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,237
    12,269
    113
    Ohio, USA
    ඒක තමයි බං මාත් බැලුවේ මොකක්ද මේ යුද අධිකරණ කතාව කියල. ඔය සම්මුතියට
    අත්සන් කරොත් තමයි ඔහොම සීන් වෙන්නෙ මං දන්න විදියට. ඒකට ධූර කාලෙ තුලද නැද්ද කියල
    අදාල නෑ. නැත්තං මූ වල කඡ්ජ ගහනකම් ඉල්ලන්න වෙනවනෙ ඕකට නොගිහින් ඉන්න නම් :oo:

    යුධ අපරාධ කරලා කියලා කුදලගෙන යයි කියන බයට එහෙනම් මහින්දයා ජීවත් වෙනතාක්කල් ඌ ජනාධිපතිකරන්න වෙනවා.. ඊට පස්සේ ඌ නාකිවෙල කූරිය ගැහුවට පස්සේ යුධ අපරාධ කේස් කියලා ආරක්ශක ලේකම්ව කුදලන් යයිකියලා එයාව ජනාධිපතිකරනවා... එතනින් එහාට ඒකට සම්භන්ධ වෙච්ච රාජපක්ශ පව්ලේ හැම එකාවම ජනාධිපතිකම දීලා කුදලන් යන එකෙන් බේරාගන්නවා... ඒ අතරේ නාමල් ගේ බාලපුතා දලදා මාලිගාවේ දියවඩන නිලමේ විදියට යෝශිත බාප්පගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ දැන් ඉන්න කොල්ලට නයිට්කාර් රේස් වලට දලදාමාලිගාව අවට පාර ලොකු කරලා හදලා දෙනවා... නමුත් ඒ වෙනකොටත් ලංකාවට යුධ අපරාද චෝදනාව වලංගු නිසා පරම්පරාවම රජ කරන්න දෙනවා... ලන්කාව යුධ අපරාධ කරපු රට කියන නම සදහටම තියාගෙනම ඉන්න අතරේ රාජපක්ශ පවුල පරම්පරා ගානක් රජකරලා මියපරලොව යනවා... ඒකට සට්ටැබි සෙට් එක දි දී ඉන්නවා...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් නම් කියන්නේ මහින්දත් එපා මයිත්‍රීත් එපා රනිලුත් එපා

    ඔය කියන සිරිසේන කියන මහත්තයා බලේට ආවොත් ඌම පාර කපලා දේවි රනිල් එක්ක මහින්දව යුධ අධිකරණෙට ගෙනියන්න...
    තොපිට අද රටේ නිදහසේ කතා කරන්න අයිතිය දුන්න ඒ මනුස්සයව යුධ අධිකරණෙට ගෙනියන්න විදියට පාර කැපුවොත් උඹලට නම් වැහි නැති හෙන ගහලා මැරිලා යන්නේ මචන් පාරේ ...

    උබට තාම 21 නේ.
    දැනට මහින්ද ජනාදිපති වෙලා අවුරුදු10.
    මහින්ද ජනාදිපති වෙනකොට උබට 11

    උබ චන්දේ දියන් අවුලක් නැහැ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    nikan moda katha nokiya idapan ban..
    lankawe inne ara mahinda lokka uda thiyan inna jathiye konde badapu chinnu nemei..
    naITN eke kiyanawa wage kohen hari hoyaganna opadupa tikak kiyala ahinsaka minissunge molawal kuruwal karanna epa..
    katada chande denna ona kiyana eka thama thamange aithiyak..
    ranil wickramasinghe kiyanne mr been wage modayek kiyala hithan inne mole pashchath bage pihitala thiyana ubala wage amu modayo..
    ranil wikramasinghe kiyanne Harvard university eke politics gana lectures dipu MIT eke membership eka thiyana porak..
    boru kiyala hithanawanam mewa balapalla http://web.mit.edu/cis/press_release_wickremesinghe_ranil.html

    dan mage rep kapapan :D
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    යුධ අපරාධ කරලා කියලා කුදලගෙන යයි කියන බයට එහෙනම් මහින්දයා ජීවත් වෙනතාක්කල් ඌ ජනාධිපතිකරන්න වෙනවා.. ඊට පස්සේ ඌ නාකිවෙල කූරිය ගැහුවට පස්සේ යුධ අපරාධ කේස් කියලා ආරක්ශක ලේකම්ව කුදලන් යයිකියලා එයාව ජනාධිපතිකරනවා... එතනින් එහාට ඒකට සම්භන්ධ වෙච්ච රාජපක්ශ පව්ලේ හැම එකාවම ජනාධිපතිකම දීලා කුදලන් යන එකෙන් බේරාගන්නවා... ඒ අතරේ නාමල් ගේ බාලපුතා දලදා මාලිගාවේ දියවඩන නිලමේ විදියට යෝශිත බාප්පගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ දැන් ඉන්න කොල්ලට නයිට්කාර් රේස් වලට දලදාමාලිගාව අවට පාර ලොකු කරලා හදලා දෙනවා... නමුත් ඒ වෙනකොටත් ලංකාවට යුධ අපරාද චෝදනාව වලංගු නිසා පරම්පරාවම රජ කරන්න දෙනවා... ලන්කාව යුධ අපරාධ කරපු රට කියන නම සදහටම තියාගෙනම ඉන්න අතරේ රාජපක්ශ පවුල පරම්පරා ගානක් රජකරලා මියපරලොව යනවා... ඒකට සට්ටැබි සෙට් එක දි දී ඉන්නවා...

    :yes: මේ ඡන්දෙ දි මිනිස්සු තීරනයක් ගන්න ඕන පවුල්වාදයද ප්‍රජාතන්ත්‍රවාදයද කියල
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මන් නම් කියන්නේ මහින්දත් එපා මයිත්‍රීත් එපා රනිලුත් එපා

    ඔය කියන සිරිසේන කියන මහත්තයා බලේට ආවොත් ඌම පාර කපලා දේවි රනිල් එක්ක මහින්දව යුධ අධිකරණෙට ගෙනියන්න...
    තොපිට අද රටේ නිදහසේ කතා කරන්න අයිතිය දුන්න ඒ මනුස්සයව යුධ අධිකරණෙට ගෙනියන්න විදියට පාර කැපුවොත් උඹලට නම් වැහි නැති හෙන ගහලා මැරිලා යන්නේ මචන් පාරේ ...

    උබට තාම 21 නේ.
    දැනට මහින්ද ජනාදිපති වෙලා අවුරුදු10.
    මහින්ද ජනාදිපති වෙනකොට උබට 11

    උබ චන්දේ දියන් අවුලක් නැහැ.

    ජබුක්.. :lol::lol::lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබ ඔය කියන ඔක්කොම කතා ඇත්ත මට මෙන්න මේ ටිකට උත්තර දීපන්...

    නාමල් රාජපක්ශට ටීවී චැනල් දෙකක්, රේඩියෝ චැනල් දෙකක් දාන්න සල්ලි කොහෙන්ද??

    ඔව් උබ හරි මහින්ද මහත්තය රට දියුනු කරා,හයිවේ හැදුව, එතකොට බලාගර හැදුව කොලබ වරාය සංවර්දනය කලා... හැබැයි මචන් ඔය හයිවේ වරායවල් ඔක්කොම හැදුවෙ චීන්නු, උන් සතයක් වත් ලංකාවෙ ආන්ඩුවෙන් ගන්නෙ නෑ.... උන්කරන්නෙ අවුරුදු ගානක් යනකම් ඒවයෙ ආදායම ගන්න එක.. ඉතිං මට කිහයන් කෝ ඒවට වියදම් කලේ චීනෙන්නම් ... රට සංවර්දනයට ණය උනේ මොන ලබ්බටද කියල??

    එතකොට මොකෝ මචන් තුනෙන් දෙක තියාගෙන මහින්ද චින්තනයන් පොරොන්දු උන විධායක ජනපති ක්‍රමය අහෝසි කරල දැම්මෙනැත්තෙ??

    අර කොලොන්නාවෙදි අහු උන සුදුවෑන් එක?? මතකද දන්නෙ නෑ?? අර පොලිස්සෙදි උන් කියන්නෙ අපි ගෝටගෙ ගැන් එකක් කියල උනට මොකෝ දන්නෙ නෑ උනේ.??

    උබට තව ඕනෙ නම් මම තව අහන්නම්.. ඔව් යකෝ මහින්දගෙ ආන්ඩුව තියන කාලෙ යුද්දෙ දිනුව තමා ඒත් යුද්දෙ දිනුවෙ මහින්ද නෙමේ... අර යුද පෙරමුනේ උන්න රන විරුවො ටික... මහින්ද, ගෝඨා, සහ සරත් ෆෝන්සේක කියන තුන් දෙනම නිසා තමා යුද්දෙ දිනුවෙ...
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ට්‍රිලියන ගානක් වියදම් කරලා රොකට් එකක් යවපු
    පාරවල් 10ක් හදන්න යන සල්ලි වියදම් කරලා එක පාරක් හදපු
    බිලියන ගණන් වියදම් කරලා ඉතිහාසයේ අසාර්ථකම ප්‍රොජෙක්ට් කරපු
    රුසියන් ගොන් බඩු ගෙනල්ල දළදා මාලිගාව ලග නටවපු
    මාද්‍ය වෙදින්ව ගාතනය කරපු
    වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ට උණ්ඩයෙන් පිළිතුරු දුන්න
    නිතිය බල්ලට දාලා අපරාදකරුවෝ රකින
    මහින්දට ආයි දෙමු ලොවෙත් අනිවා
     
    මචං මේ රතු පාට ටිකට උබත් අයිති....... මේ ත්‍රෙඩ් එක දාපු එකත් අයිති....දොසත්රගේ ඉදන් කොන්දොසත්ර වෙනකම්. මොකෝ මහින්ද ගෙදරින් ගෙනල්ල වියදම් කලේ නැහනේ..... මිනිස්සු ගෙවපු බදු මුදල්.. තව ගෙවන්න තියන නය......
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    එම නිසා 2020 වනතුරු ශ්‍රිලංකාවේ ජනපති මහින්දම වේ .
    පොදු මහජනතාව වන අපිට වෙන විකල්පයක් නැත .
    එක්කෝ ඌ රට හදාවි / නැත්නම් ඌ රට ලෝක සිතියමෙනුත් මකාවී ..
    කාලය සියල්ල විසඳනු ඇත .
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    reputation_neg.gif
    මහින්දට චන්දේ නොදෙන... 11-24-2014 05:11 PM uba ruwan gei mahindagei polla kawada wesiye? ubata pen nadda mahindaya rata kana hati. un sapa wididi anik minissu duk widinawa. parawal hadanne ubata adareta neme pako. un ewayin gasaakana tharam uba dannawada. raniluth ponnaya. okkoma rata kanawa

    ඉස්කෝලේ 3 පන්තියටවත් ගිහින් වරෙන් බන්. :( රනිලුත් පොන්නයාලු,ඒත් ඌව අගමැති කරන්න යනවා. ලොල් කිව්වලු:rofl: පෙන්නපන් මහින්දට කඩේ ගියතැනක්? විරුද්ද මත දරාගන්න ඉගෙන ගනින්.පොන්න කම පෙන්නන්නේ නැතිව:lol:
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    කෑප්ටන් Jack Sparrow;17420450 said:
    මතයක් ප්‍රකාශ කරන්න දැන්ම ඉක්මන් වැඩි නිසා මොකුත් කියන්නේ නැහැ, මොකද තාම හරියට සෙල්ලම් පටන්ගත්තේ නැහැ නේ.

    මේ යනවිදිහට රනිල් හකීම්, අසාද් සාලි, TNA කොටියා වගේ එවුන් එක්ක එකතුවෙලා බලය ගන්න මයිත්‍රී ව පාවිච්චි කරපු එක ගැන නම් හිතන්න වෙනවා. මොකද හම්බයයි, පර දෙමල කෝටියයි එක්ක මෙදා සැරේ මොන ගිවිසුම් ගහලද දන්නේ නැහැ නේ.

    මේ බලවේග දෙකටම වඩා බලවත්, රට පාවා නොදෙන, බුද්ධිමත් තුන්වෙනි බලවේගයක් ආවොත් හොදයි.

    :eek::eek::yes::yes:
     
    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    සිරාම කතාව... මේක කියෙව්වම මට හිතුනෙ උබ මගේ හිත කියෙව්ව කියලයි... අඩෝ, මාත් කියන්නෙ මේ ටිකම තමයි...;););)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කෙල්ලගෙ ෆාදර් තට්ටයෙක්ද?? :confused:
    තට්ටයෙක් නම්, ලමයි හම්බුනොත් ලමයි තට්ටයො වෙන්න පුලුවන්! :shocked:
    තට්ටයෝ වුනොත් ලමයි අනාතයි! :dull:
    ළමයි තට්ටේ ආවම තොට බනින්නෙ, අයි තෝ තට්ටෙයෙක්ගේ දුවෙක් දාගත්තේ කියලා. :angry:
    බලපන් අපි දැන් තට්ටයෝ, පාරේ යන්න බෑ, හැමොම විහිලු කරනව... අයියෝ අපි දැන් අනාතයි!!! :sorry: :no:

    තට්ට ලමයි ටික මන්නේ අරන් තෝව කපයි උන්ව අනාත කරාට! :dull:
    තෝව මරල පාරේ යන උන්ට විහිලු කර හැම එකාම මන්නෙන් කොටල දායි...:frown:
    අන්තිමට ඔක්කොම ලෝක තට්ටයෝ කැලඹෙයි....:shocked: තට්ට Terrorists කියල හැදෙයි, ISIS ටත් වඩා අනාතයි! :shocked:

    තට්ට Terrorists කොන්ඩේ තියෙන ලොකේ හැම එකාම මරල කයි. :growl: අන්තිමට ලොකේ තට්ටයෝ විතරයි! :dull:

    මේ ඔක්කොම උනේ ඇයි??
    ...
    ....
    .....
    ......

    තෝ තට්ටයෙක්ගේ කෙල්ලෙක් දාගත්ත නිසා!!! :angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චන්දෙ කාලෙට අපෙ රටේ තෙල් නිදි මතුවෙනව,ගෑස් නිදි මතුවෙනව,කොටි ආයෙ යුද්දෙ පටන්ගන්න හදනව,යුධ අධිකරනෙ පටන් අරන් මහින්දව එල්ලන්න හදනව,රනවිරුවො එල්ලන්න හදනව(සරත් ෆොන්සෙකා ඇරෙන්න :lol::lol::lol:)එ අස්සෙන් මෙ වගේ හරක් උම්බෑ කියනව.කව්ද බන් ගනන් ගන්නෙ.
     
    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    බලන්න එලියට දාපුව හරිද කියල. ණය අරගෙන කරන සංවර්ධනයේ ප්‍රතිලාභ මේ ඊයෙ පේරේද වැටුන ත්‍රෙඩ්වල පිටු ගනන් තියෙනව. පොඩ්ඩක් කෑගහන්න කලින් බන් ඒව බලල වරෙන්කො..
    උබගේ තාත්ත හෝ උබ බැංකුවකින් විශාල ලෙස ණය අරන් සුවිසල් මාලිගාවක් ගහල ට්‍රැෆික් නිසා හෙලිකොප්පයකුත් ගත්තාම උබල දියුනු පවුලක් වෙනවද බන්? ඔය තියරිය තේරෙන්නෙ නැති උන්ට කියල වැඩක් නෑ.
    සින්ගප්පූරු බිල්ඩින් වගේ විමලෙත් හැදුවෙ බස් ස්ටෑන්ඩ් එකක්.. අන්න ඒක දැන් යටවෙලාලු..
    චන්ද්‍රිකාටත් ළමයි උන්න. ලැම්බොගිනි පැදින්න බැරිඋනේ ඒකාලෙ ලැම්බොගිනි නොතිබෙන්න ඇති.
    හයිවේ හැදන්න පටන් ගත්තෙ මහින්ද නෙමේ බන්. චන්ද්‍රිකා කීසැරයක් කියන්නද බන් මේක. ඉදිකිරීම් කියන්නෙ 4හෝ 5 වෙනි ස්ටේග් එක. 1,2,3 කලේ චන්ද්‍රිකාගෙ ආන්ඩුවෙන්.
    ජනාධිපති කෙනෙක් පත් වෙන්නෙ වැඩ කරන්න.. ඉස්කෝලෙක් ගුරුවරයෙක් පත්වෙන්නෙ උගන්නන්න වගේ. ඒ නිසා මම අර පාඩම ඉගැන්නුව කියන තර්කය ශූන්‍යයි මොකද පොදුවේ හැමෝම එය කලයුතු නිසා.
    අන්තිමට කියන්න තියෙන්නෙ ෆොන්සේකාව හිරේට දානකොට හිටපු නැති උබල ඇයි බන් මේ දැන් කෑගහන්නෙ.
    true
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ට්‍රිලියන ගානක් වියදම් කරලා රොකට් එකක් යවපු
    පාරවල් 10ක් හදන්න යන සල්ලි වියදම් කරලා එක පාරක් හදපු
    බිලියන ගණන් වියදම් කරලා ඉතිහාසයේ අසාර්ථකම ප්‍රොජෙක්ට් කරපු
    රුසියන් ගොන් බඩු ගෙනල්ල දළදා මාලිගාව ලග නටවපු
    මාද්‍ය වෙදින්ව ගාතනය කරපු
    වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ට උණ්ඩයෙන් පිළිතුරු දුන්න
    නිතිය බල්ලට දාලා අපරාදකරුවෝ රකින
    මහින්දට ආයි දෙමු ලොවෙත් අනිවා

    There's no place for dictatorship in Sri Lanka . MR should step down