මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..



උඹේ location එකෙන්ම කියනවනේ ඉතින් ඉන්නේ මහින්දගේ රෙද්ද අස්සේ කියල![]()

හොඳයි හොඳයි 

සුන්දර සිහින එක්ක ඔහොම තව ටික දවසක් බලන් හිටපන්කො....උබවත් මමවත් අඩුම ගානෙ කිසිම එකෙක්වත් කවදව්වත් කිසිවෙකුව විශ්වාස නොකරන තෑනට පාඩමක් ඉගෙන ගන්න වෙනවා...උබ එදාට මෙ පොස්ට් එක ආපහු බලපන්..මොකක්ද මම කිවෙ කියලා![]()



ඒක තමයි බං මාත් බැලුවේ මොකක්ද මේ යුද අධිකරණ කතාව කියල. ඔය සම්මුතියට
අත්සන් කරොත් තමයි ඔහොම සීන් වෙන්නෙ මං දන්න විදියට. ඒකට ධූර කාලෙ තුලද නැද්ද කියල
අදාල නෑ. නැත්තං මූ වල කඡ්ජ ගහනකම් ඉල්ලන්න වෙනවනෙ ඕකට නොගිහින් ඉන්න නම්![]()
මැරෙනකම්ම රට හූරන් කන්න තමා කල්පනාව....... 
පෝස්ටර් ටික නම් අර ගයාන් කුවේට් නොහොත් සුනිමල්ගේ වැඩක් වගේ..... 
හරි අපි මේ පාරත් මහින්දට දීල දිනෙවුව කියමුකෝ.. එතකොට ඊලග පාරත් අපි දෙන්න ඕන මහින්දටමද? නැට්ටම් යුද අධිකරණයට ගෙනියනවනේ.. අඩෝ අපිට වෙන එකෙක්ට චන්දෙ දෙන්න වෙන් නැනේ උබ කියන විදියට![]()
හෆොයි.... ලිද ලිද..... 
රටේ හතර දිග් භාගයෙන් නැඟ එන්නේ මහින්ද දිනවමු යන ජනතා හඬ ය. ජනාධිපතිවරයා සහභාගී වන උත්සවවලට වෙනදාට වඩා මහා ජනගඟක් ගලා එයි. ඔවුන් එකහඬින් කියා සිටිනුයේ මහින්ද මහතා තෙවන වරටත් ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට තමන් දිවි හිමියෙන් කැප වන බව ය. ජනාධිපතිවරණයේ දී වඩාත් වැදගත් වන්නේ බිම්මට්ටමේ ජනතාවගේ කැමැත්ත ය. රටට ලැබුණු නිදහසේ අගය දන්නේ ඔවුන්ය. රටේ සංවර්ධනය සැබෑ ලෙසින් දකින්නේ ද ඔවුන් ය. මේ අනුව බලන විට පෙනී යන්නේ කවුරු ගියත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වැළැක්විය නො හැකි බව ය.
හැමදාම යුද්දේ විකුණන්න බෑ මහරජානෙනි



කියලා වැඩක් නෑ බන්. මුන්ට යුද්දේ කාලේ අමතකයි. මහින්ද මේ යුද්දේ ඉවර කරේ නැත්තන් අද අපේ රට තියෙන තැන බලන්න තිබ්බා. මුන්ට ඒවා මතක නෑ. අද හමුදාවේ කොල්ලෝ ටික යහතින් ඉන්නේ මොකක් හින්දද කියලා මුන්ට මතක නෑ. මුන්ට ඕනේ අපහු අපේ රට කොටියටම බාර දීල අපේ හමුදාවේ කොල්ලෝ ටික මරාගන්න.
මුන් හරියට කල්පනා කරානං තේරෙයි මහින්ද කරුණාව ලගට ගත්තේ ඇයි කියලා. උබ කිව්වා වගේ මහින්ද කපටි නායකයෙක්. කරුණ කොටියෙක් තමයි, ඒත් මහින්ද තැනෙ හැටියට අනේ ගැහුවා. උන්ගේ සහයෙන් තමයි කොටින්ගේ හැම සැලසුමක්ම, උන්ගේ හැම රහසක්ම දැනගත්තේ. එහෙම නැත්තන් අදත් අපි යුද්දෙන් බැට කනවා.
[/SIZE]මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. මුන්ට ඕනේ ආපහු කොටි රජ කරවන්න. බලන් යනකොට අපේම එවුන් තමයි ත්රස්තවාදියෝ. දැන් උබල කියපන් බලන්න යුද්දේ ඉවරනේ කියලා. යුද්දේ තාම ඉවර නෑ. කොටි තාමත් බලන්නේ අපහු මේ යුද්දේ පටන් ගන්න. ඒත් මහින්ද ආපහු අවොත් උන්ට එක කරන්න බැරි වෙනවා. ඒකයි උන් ආපහු UNP එක ගෙන්නන්න යන්නේ. මොකද උන දන්නවා මේ රටේ අනිත් දේශපාලඥයෝ විතරයි යුද්දේ කැමති කියලා.

උබල කියනවා මහින්ද ගහනවා කියලා. ගහනවා තමයි. කවුරු ආවත් එක වෙනවා. උබල මහින්දට ගහනවා කියලා බනින්නේ ඌ ගහන ඒවා පෙන හින්ද. මොකද මේ රටේ සංවර්ධනේ වෙනකොට උබල හිතන්නේ මේ පාරවල්වලින්, airport වලින් ගහනවා කියලා.
ඇයි බන් රනිල් හිටපු කාලේ ගැහුවේ නැද්ද? ගැහුවා බන්. ඒවා අපිට පෙනුනේ නෑ. මොකද ඌ ගැහුවේ යුද්දෙන්නේ. ඒ කාලේ අපි යුද්දේ කාලේ උණු ගනු දෙනු දන්නේ නැති හින්ද.
උබල කාට දුන්නත් කමක් නෑ. හැබැයි දීල අපහු LTTE එක ඔලුව ඉස්සුවහම එකට වග කියන්නත් උබල ලැස්ති වෙයල්ලා. එතකොට ඒකටවත් මෛත්රිගෙවත්, රනිල්ගේවත් වැරැද්ද කියලා ඇගිල්ල දික්කරන්න එපා බන්. උබලමයි ගෙන්න ගත්තේ.
සිරස බ්ලොක් කරාලු ...
යකෝ මහින්ද මෝඩයෙක් කියලා හිතුවද ?
ඡන්ද ටික වැඩි කරගන්න INTEL12 එකෙන් සිරසම කියලා උන්ගේ චැනල් එකේ රේට්ස් වැඩි කරගන්න සිරසෙන් ගහපු ප්ලෑන් එකක් ඕක..විශ්වාස නැත්නම් හොයලා බලපන් ... අනික සිරස මුල ඉඳලම කරේ කොටියට කඩේ ගියපු එක .
තව දෙයක් .. සිරස කාගේද පුතේ ? දෙමලාගේ .. ඌ සිංහල අපිට ද දෙමල උන්ටද ?
අනික රනිල් කියන්නේ තනිකරම පිට රටට පුක දෙන එකෙක් .
මූ අගමැති උනහම සිංහලයාට තැනක් නැති කරනවා ඒක ෂුවර් .

අපරාදෙ ලියන්න ගිය කාලෙ.... මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ.......![]()


