මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උඹේ location එකෙන්ම කියනවනේ ඉතින් ඉන්නේ මහින්දගේ රෙද්ද අස්සේ කියල :P

    ඔයාට සැහෙන්න දේවල් බලල කියන්න පුළුවන්නේ? :baffled::baffled: හොඳයි හොඳයි :rofl::rofl:

    සුන්දර සිහින එක්ක ඔහොම තව ටික දවසක් බලන් හිටපන්කො....උබවත් මමවත් අඩුම ගානෙ කිසිම එකෙක්වත් කවදව්වත් කිසිවෙකුව විශ්වාස නොකරන තෑනට පාඩමක් ඉගෙන ගන්න වෙනවා...උබ එදාට මෙ පොස්ට් එක ආපහු බලපන්..මොකක්ද මම කිවෙ කියලා:lol::lol::lol:

    "සුන්දර සිහින එක්ක ඔහොම තව ටික දවසක් බලන් හිටපන්කො...."

    මේකම තමයි බන් මටත් උඹලට කියන්න තියෙන්නේ... :rofl::rofl::rofl:



     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි බං මාත් බැලුවේ මොකක්ද මේ යුද අධිකරණ කතාව කියල. ඔය සම්මුතියට
    අත්සන් කරොත් තමයි ඔහොම සීන් වෙන්නෙ මං දන්න විදියට. ඒකට ධූර කාලෙ තුලද නැද්ද කියල
    අදාල නෑ. නැත්තං මූ වල කඡ්ජ ගහනකම් ඉල්ලන්න වෙනවනෙ ඕකට නොගිහින් ඉන්න නම් :oo:

    :rofl: මැරෙනකම්ම රට හූරන් කන්න තමා කල්පනාව....... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හරි අපි මේ පාරත් මහින්දට දීල දිනෙවුව කියමුකෝ.. එතකොට ඊලග පාරත් අපි දෙන්න ඕන මහින්දටමද? නැට්ටම් යුද අධිකරණයට ගෙනියනවනේ.. අඩෝ අපිට වෙන එකෙක්ට චන්දෙ දෙන්න වෙන් නැනේ උබ කියන විදියට :lol:

    :rofl: හෆොයි.... ලිද ලිද..... :lol:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    රටේ හතර දිග් භාගයෙන් නැඟ එන්නේ මහින්ද දිනවමු යන ජනතා හඬ ය. ජනාධිපතිවරයා සහභාගී වන උත්සවවලට වෙනදාට වඩා මහා ජනගඟක් ගලා එයි. ඔවුන් එකහඬින් කියා සිටිනුයේ මහින්ද මහතා තෙවන වරටත් ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට තමන් දිවි හිමියෙන් කැප වන බව ය. ජනාධිපතිවරණයේ දී වඩාත් වැදගත් වන්නේ බිම්මට්ටමේ ජනතාවගේ කැමැත්ත ය. රටට ලැබුණු නිදහසේ අගය දන්නේ ඔවුන්ය. රටේ සංවර්ධනය සැබෑ ‍ලෙසින් දකින්නේ ද ඔවුන් ය. මේ අනුව බලන විට පෙනී යන්නේ කවුරු ගියත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වැළැක්විය නො හැකි බව ය.

    ඔව්. ඒත් ඇයි බන් උඹ රතු වෙලා. අනේ කිම්බො.
    නොදී පුක පලයන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    ඔය මොකා ජනාධිපති උනත් නාස්තිය දුෂණය අනිවාර්යයි...

    මේ ටිකම ඇති උබේ ගොන් කම පෙන්වන්න . නීතියක් නැති රටක මොන රෙද්ද කරත් වැඩක් නෑ හරියට නම කැත උන ඉස්කොලේක මොන ජයග්‍රහන ගත්තත් හැමදාම චා. ඌට කන්නයි උගේ පරම්පරාවට කන්නයි අපේ සල්ලි දෙන්නේ අමාරුවටද බන්. උබ හරි බන් මහින්දය වමට ගහපු හැටියට වෙන උන් උන් ගහල තිය්නෙනේ 1/1000 එකක් තමා උබට වැරදිලා. අදීන ජාතියක් වෙන්න එකම හේතුව වන්සේ කබල් ගෑම උබ කරන්නෙත් ඒක යුද්දේ දින්නා ඕක කිය කිය තව අවුරුදු 100 හරි මූව තියගනින් උබේ ගෑනිටත් මුගේ පුතාල ඇරල යනකන් . තොපිල මේ ටීවි එකෙන් රවල දැකලා මැරෙන්න හදනවා පලයන් ගිහින් බලල විදල වරෙන්. සංවර්ධනය විතරක් කොරල හරි යන්නේ නෑ බොල රටක් හරි යන්න නීතියයක් තියෙන්න ඕනේ ඒවා ඉතින් මූට නෑ ගමේ බයියෝ දන්නේ කෑලෑ නීතිය තමා. ලංකාවේ නුගත් ජනතාව ඉන්නක්ම් මු වගේ බයියෝ රජ වෙනවා. දේෂපාලන විෂය උසස් පෙලට විතරක් දාන්නේ මුන් . දන්නවා ලංකාවේ මිනිස්සු උගත් උනොත් මුන්ට නාඩගම් නටන්න බෑ කියලා

     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    LizzyB;17426466
    කියලා වැඩක් නෑ බන්. මුන්ට යුද්දේ කාලේ අමතකයි. මහින්ද මේ යුද්දේ ඉවර කරේ නැත්තන් අද අපේ රට තියෙන තැන බලන්න තිබ්බා. මුන්ට ඒවා මතක නෑ. අද හමුදාවේ කොල්ලෝ ටික යහතින් ඉන්නේ මොකක් හින්දද කියලා මුන්ට මතක නෑ. මුන්ට ඕනේ අපහු අපේ රට කොටියටම බාර දීල අපේ හමුදාවේ කොල්ලෝ ටික මරාගන්න.

    මල්ලීට මෙහෙම අපි පැහැදිලි කරමු කෝ.... මල්ලීගේ අම්මාව හරි, අක්කාව හරි හොරු අරන් යනවා Hostage කෙනෙක් විදිහට තියාගෙන ඉල්ලිම් වගයක් ඉල්ලන්වා , එතනති ඔයාගේ අල්ලපු ගෙදර බයියා ගමේ අනෙකුත් අයගෙත් සහය ඇතිව මේ පැහැරගත් එකාව මරලා අම්මාව/අක්කාව බෙරගන්නවා ගහෙන් වැටුන එකාට ගොනා ඇනලා ඔගේ හම්පුත්ත අන්නා වගේ මු රැට රැට අම්මාව ගෙනත් දුශනය කරනව අම්මා හො පවුලේ අය ඉන්න බැහැ මෙක හැමදාම කරන්න බැහැ කිව්වාම ගමේ බයියා තර්ජනය කරමින් කියනවා දැන් අම්මාගෙ ආත්මයම ඇයිති මට එක නිසා වරෙන් අදත් නිදාගන්න කියලාඅ, පසුව මු විතරක් නෙමෙයි ගහන්නේ මුගෙ අයියා මල්ලී සියල්ලම කෙලිනවා ..... ඔබ හිතන්නේ ජවිතය බෙරුවා කියලා හැමදාම දුශනය වෙන එක හරි කියලාද? ඔබ එහෙම එකෙක් වුනා කියලා අනෙක් අය එහෙම කරන්නැ නහේඑ හැමදාම


    මුන් හරියට කල්පනා කරානං තේරෙයි මහින්ද කරුණාව ලගට ගත්තේ ඇයි කියලා. උබ කිව්වා වගේ මහින්ද කපටි නායකයෙක්. කරුණ කොටියෙක් තමයි, ඒත් මහින්ද තැනෙ හැටියට අනේ ගැහුවා. උන්ගේ සහයෙන් තමයි කොටින්ගේ හැම සැලසුමක්ම, උන්ගේ හැම රහසක්ම දැනගත්තේ. එහෙම නැත්තන් අදත් අපි යුද්දෙන් බැට කනවා.


    ඔව් මෙකයි ප්‍රශ්නය එනිවා කරුණාව කැඩුවේ රනිල් පිටරට යවලා බඩු ගහන්න දිලා .... නමුත් ඔබලාගෙ මහා එකා අපෙ සිංහල මිනිස්සුන්ට කොටියා කොටියා කියන එකයි ප්‍රශ්නය නියම කොටින්වත් ලග තියාගෙන ... අන්න එකයි ප්‍රශ්නය නිකන් කටවහගෙන වෙන හොද මඩක් හොයාගනින් :yes:[/SIZE]

    මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. මුන්ට ඕනේ ආපහු කොටි රජ කරවන්න. බලන් යනකොට අපේම එවුන් තමයි ත්‍රස්තවාදියෝ. දැන් උබල කියපන් බලන්න යුද්දේ ඉවරනේ කියලා. යුද්දේ තාම ඉවර නෑ. කොටි තාමත් බලන්නේ අපහු මේ යුද්දේ පටන් ගන්න. ඒත් මහින්ද ආපහු අවොත් උන්ට එක කරන්න බැරි වෙනවා. ඒකයි උන් ආපහු UNP එක ගෙන්නන්න යන්නේ. මොකද උන දන්නවා මේ රටේ අනිත් දේශපාලඥයෝ විතරයි යුද්දේ කැමති කියලා.

    ඔබ දෙශපාලනය ගැන දන්න බම්බුවක් නැහැ . යුද්ධයෙන් ජාතික ප්‍රශ්නයට සදාකාලීක විසදුමක් නැහැ. දැන් අපි සාදාකාලීක දෙශපාලනමය විසදුමක් දිය යුත්යි දමිල ජනතාවට එහෙම නැති වුනොත් තමයි ඔවුන් නැවතත් අවි අතට ගන්නෙ... දෙමල මිනිස්සු ගැන කවර කාතාද බං අපෙ සිංහල මිනිස්සුන්ටම මහින්ද කරන හදියක් දැක්කාම? අමතක කරපන් වෙනත් ජාතින්ගෙ සාදාරණත්වය යකො අද වාසගම රාජපක්ශ වුනොත් තමයි ජිවත් වෙන්න පුලුවන් එහෙම නැති අයට මොකක්ද තියෙන සහනය කෝ අද නිතීය? සාමජ සාදාරණත්වය? මෙහෙම ගියොත් සිංහලයන්ට තමයිමුලින්ම අවි ගන්න වෙන්නේ රාජයට එරෙහිව ඔබෙ ඔය නිල් කාන්ණාඩියට මෙවා පෙන්නෙ නැහැ :(


    උබල කියනවා මහින්ද ගහනවා කියලා. ගහනවා තමයි. කවුරු ආවත් එක වෙනවා. උබල මහින්දට ගහනවා කියලා බනින්නේ ඌ ගහන ඒවා පෙන හින්ද. මොකද මේ රටේ සංවර්ධනේ වෙනකොට උබල හිතන්නේ මේ පාරවල්වලින්, airport වලින් ගහනවා කියලා.

    ඇයි බන් රනිල් හිටපු කාලේ ගැහුවේ නැද්ද? ගැහුවා බන්. ඒවා අපිට පෙනුනේ නෑ. මොකද ඌ ගැහුවේ යුද්දෙන්නේ. ඒ කාලේ අපි යුද්දේ කාලේ උණු ගනු දෙනු දන්නේ නැති හින්ද.

    උබල කාට දුන්නත් කමක් නෑ. හැබැයි දීල අපහු LTTE එක ඔලුව ඉස්සුවහම එකට වග කියන්නත් උබල ලැස්ති වෙයල්ලා. එතකොට ඒකටවත් මෛත්‍රිගෙවත්, රනිල්ගේවත් වැරැද්ද කියලා ඇගිල්ල දික්කරන්න එපා බන්. උබලමයි ගෙන්න ගත්තේ.

    මෙහෙම සංවර්ධනය කරන්න බැහැ මචන් කිසිම කෙනෙක් ආවත් මුලු ලොකයටම ණය නොවි එකයි ඇත්ත කතාව. අපිට කියලා පොලොවේ තෙල් නැහැ, රත්තරං නැහැ මැදපෙරදිග රටවලට වගේ එහෙමන් කොමොද ගමේ බයියා දිගට හරහාට පාරවල් හදන්නෙ ලොකු සංවර්ධන වියපෘති කරන්නෙ? ඒතර මුලික වන නැව් එනෙන් නැති වාරායවල් ගහන්නේ? රු. 16,000 පමණක් මාසික ආදායමක් තියෙන විශාල ගුවන් තොටුපලවල් අදන්නේ? ඔබතුමාම පිලිගන්න එක හොදයි මාහාරජ සොරා කනව කියන එක

    අනෙක් අයත් එහෙන් මෙහෙන් ගහන්න ඇති නමුත් 10% ගැව්වොත්නම් බඩුම තමයි මචන් එකයි ප්ග ගැටලුව. වියාපෘතියක් හිටිහැටියේ කරන්න බැහැ එවා ගොඩාක් කල්පනාකරලා නිසි සැලසුම් ඇතිවයි කරන්න ඔනැ අද අපි දන්නවා දකිශින අදිවෙගි මාර්ගයෙ තියෙන හොශ මෙවා සහගාන අපරාඩ්ෆ්හ? දැන් ඉතින් තමන්ගෙ කුට්ටිය මහ රාජ අරගෙන ඉවරයි එවා කඩලා හදන්නත් බැහැ තූක් විතරක් .... මුන්ට වැහි නැති හෙණ ගහන්න්න ඔනැ

    යකො පසුගිය වසර 5හෙ නොහිටපු කොටි අද කරලියට ඇවිල්ලා? ඒ මොකද? ඔන්න බලපන් ජන්දයෙන් පස්සේ කොටීයා කැලැ පනින හැටි. යකො යුධදය දින්නා දැන් තියෙන්නෙ ඔවුන්ව නිසි ලෙස පදින්චි කරලා සිංහල , දමිල, මුස්ලිම් අපි සියලු දෙනාගෙම විශ්වාසය වැඩි වෙන විදිහෙ දෙවල් කරනන් නැතුව ඔවුනට නැවත්ත අනාගතය ගැන බියක් ඇතිකරන දේවල් කරනන් එක නෙමෙයි
    ඔබ හොර බෞද්ධයෙක්ද බං අපි ලොකය දිනන්න මෛත්‍රීයෙන් සහ කරුණාවෙන් මිසක් ගිනිඅවියෙන් නෙමෙයි එක ඔබ මතක තියාගනින් හරිද,

    මම ඔබට එකක් කියනවා නැවත ප්‍රශ්නයක් වෙනවා නම් වෙන්නෙ මේ අන්ඩුවේ මේ හැසිරිම නිසයි, අපි අපෙ රටට ආදරයෙයි ඔබට වඩා යකො මෙක මගෙ රට විතරක් නෙමෙයි මෙක සිංහලයන්ගෙ රට, දෙමල මිනිසුන්ගෙ රට මුස්ලිම් අපි හැම්මොගෙම රට

    මම ජනපති වුනොත් සංහිදියාව ඇතිකරලා සිංහල, දමිල, බර්ග යන සියලු අයම එකතු කරනවා ශ්‍රිලාංකීක කියලා අඩම්බරයෙන් කියන්න පුලුවන් වෙන විදිහට අන්න එදාටයි අපි සතය ලෙස ජය ගන්නේ

    කොටියා දමිල නිසා අපි ඔහුව ඉක්මනින් වෙන් කොට අදුනාගත්තා නමුත් අද අපි අතරෙ ඉන්න මේ සිංහල කොටියා ජනපති කරන්න ජන්දය දෙනවා දැන්වත් හැදෙන්න බලපන් මේ මහත් වු පාපකර්මයෙ කොටස් කරුවන් නොවි

    ඔබට නියම මොලයක් පැහැදෙවා!!!(Before January 8th 2015)
     

    waruna0128

    Member
    Jun 23, 2011
    32
    2
    0
    මචන් හොයල බලපන් කොටිය ඉන්නේ ආණ්ඩුවේද? විපක්ෂයේද කියලා මොලයක් කියලා එකක් තියෙනවනම් උබට තේරුම් යයි දැනට
    1.අපි නිකමෙට හිතමුකෝ රනිල් කොටිය MR හොද එකා කියල

    මේක තමා රටක තියෙන වැදගත්ම සහ ලොකුම චන්දය ඔය වගේ කතාවක් කොටි මේ වෙලාවේ කියන එකෙන් කාටද වාසි වෙන්නේ MR ටද? රනිල්ටද?
    කොටි montisori යන බාබාල නවෙඉනෙ මෙකේ වාසිය තනිකරම MR ට ඇත්තටම කොටියට එහෙම කරන්න ඕනේ නම් ඔහොම කියලා MR ගේ චන්ද වැඩි කරන්න තරම් උන් මන්ද බුද්ධිකද?

    2. lamborghini කතාව
    ඔව් අපිත් එතැන හිටියොත් අපිත් 1ක් ගනී මචන් නමුත් 12ක් ගන්නේ නැහැ

    ඔච්චරඉ කියෙවුවෙත් අනිත්ව කියවන්න් වත් reply දාන්න නාස්ති කරන්න තිමෙ1ක් මට නැහැ පහුගිය චන්ද 3ක් ම මම පාවිච්චි කලේ නැහැ නමුත් මරනවා කිවුවත් මම මේ පාර MR ට විරුද්ධව චන්දෙ දෙනවා ඒ වගේම ලැබෙන්න තියේන තව 1 චන්දයක් හරි නවත්තනවා

    all the best
     

    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    අපරාදෙ ලියන්න ගිය කාලෙ.... මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ.......:no:
     

    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    20
    18


    සිරස බ්ලොක් කරාලු ...
    යකෝ මහින්ද මෝඩයෙක් කියලා හිතුවද ?
    ඡන්ද ටික වැඩි කරගන්න INTEL12 එකෙන් සිරසම කියලා උන්ගේ චැනල් එකේ රේට්ස් වැඩි කරගන්න සිරසෙන් ගහපු ප්ලෑන් එකක් ඕක..විශ්වාස නැත්නම් හොයලා බලපන් ... අනික සිරස මුල ඉඳලම කරේ කොටියට කඩේ ගියපු එක .
    තව දෙයක් .. සිරස කාගේද පුතේ ? දෙමලාගේ .. ඌ සිංහල අපිට ද දෙමල උන්ටද ?
    අනික රනිල් කියන්නේ තනිකරම පිට රටට පුක දෙන එකෙක් .
    මූ අගමැති උනහම සිංහලයාට තැනක් නැති කරනවා ඒක ෂුවර් .


    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,517
    113
    අපරාදෙ ලියන්න ගිය කාලෙ.... මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ.......:no:

    :yes::yes::yes:

    10599559_407638672717351_3884435122674828702_n.jpg