මහින්දට චමල්ගේ කනේ පාරක්
humanoid Banned Aug 12, 2010 2,287 257 0 Dec 19, 2010 #2 මහින්දගේ සංවර්ධන වැඩ පිලිවෙලට චමල් රාජපක්ෂ මහතා කනේ පාරක් එල්ල කර ඇත. බඩ ගින්න නොනිවන සංවර්ධනය කුමකටදැයි හෙතම මහින්දගෙන් අද විමසීමක් කර ඇත. වාරයවල්, ගුවන් තොටුපොලවල් කන්නදැයි චමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරමින් සිටී
මහින්දගේ සංවර්ධන වැඩ පිලිවෙලට චමල් රාජපක්ෂ මහතා කනේ පාරක් එල්ල කර ඇත. බඩ ගින්න නොනිවන සංවර්ධනය කුමකටදැයි හෙතම මහින්දගෙන් අද විමසීමක් කර ඇත. වාරයවල්, ගුවන් තොටුපොලවල් කන්නදැයි චමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරමින් සිටී
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land Dec 20, 2010 #3 චමල්ට රාජ-විපක්ෂට ඇමතිකමක් දුන්නෙ නැති නිසා ඔහොම කියන්නෙ...
lkdood Member Apr 7, 2008 56,856 1,798 0 Washington, D.C. / London, U.K. Dec 20, 2010 #4 ayyo suba anagathayak
~Real Politics~ Member Nov 27, 2010 248 36 0 Dec 20, 2010 #5 lkdood said: ayyo suba anagathayak Click to expand... menna humanoid ge fake id ekak chamal mona gobbayekda , kawda eka kiyana ewa ganan ganne
lkdood said: ayyo suba anagathayak Click to expand... menna humanoid ge fake id ekak chamal mona gobbayekda , kawda eka kiyana ewa ganan ganne
ela_eluwa120 Member Apr 23, 2009 17,654 691 0 Beaver Land Dec 20, 2010 #6 "සංවර්ධනයෙන් වැඩක් නෑ" ඔන්න අපිනං නෙමේ කීවෙ..
amiya Well-known member Nov 14, 2007 4,937 330 83 Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے Dec 20, 2010 #7 ~Real Politics~ said: menna humanoid ge fake id ekak chamal mona gobbayekda , kawda eka kiyana ewa ganan ganne Click to expand... ඇත්ත ඔය කෑ ගහන ඔක්කොම ගොබ්බයො තමා ..
~Real Politics~ said: menna humanoid ge fake id ekak chamal mona gobbayekda , kawda eka kiyana ewa ganan ganne Click to expand... ඇත්ත ඔය කෑ ගහන ඔක්කොම ගොබ්බයො තමා ..