මහින්දට ඡන්දෙ දෙනවට වඩා සුද්දට රට දෙන එක හ&#35

Jul 24, 2015
2
2
0
44
මහින්දට ඡන්දෙ දෙනවට වඩා සුද්දට රට දෙන එක හ&#35

මේක මම ෆේස්බුක් එකේ තිබිලයි ගත්තෙ. ඔබගේ අදහස් දක්වන්න. :oo: :baffled: :eek:


11800107_715486975222917_2692797490502722103_n.jpg


බයියො නිතර කියන දෙයක් මේක.
"ගුණමකුවෝ! උඹලට 2009 ට කලින් මතක නෑ!! හරි ඉතිං මහින්ද මානව අයිතිවාසිකම් දෙක තුනක් උල්ලංඝනය කරන්න ඇති... ජාතිවාදය පතුරවන්න ඇති... විරුද්ධ මතධාරීන් පාගල දාන්න ඇති.. අපේ දේවල් විකුණලා සල්ලි ටිකක් හම්බුකරන්න ඇති. ... ඒත් උඹල ඔච්චර මහින්දට බනින්නේ මොකද දන්නවද? උඹලට කොටි බෝම්බ ගහපු කාලේ අමතක නිසා!!! මොනවා කිව්වත් උඩින් කොටි බෝම්බයක් වැටෙන එක ගැන බයක් නැතුව කොළඹ යන්න එන්න පුළුවන් වුණේ මහින්ද නිසා. ඒ කළගුණ අමතක කරන්න එපා!!!"

අනේ ගොං බයියෝ. ඔය කතා ගිහින් කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට.

මොකද මහින්ද කරපු දේම සුද්දත් කළා. අපේ රටට ජපන බෝම්බ දාද්දී රට බේර ගත්තෙ අර දුනු ඊතල ගත්ත අන්ත ගෝත්‍රික සිංහල හේවායො නෙමෙයි. සුද්දයි රට බේරල දුන්නෙ. ඒත් බණ්ඩාරනායක ඩී ඒ රාජපක්ෂ සුද්දට එරෙහි වුනා. අපේ ඩී එස් සේනානායක මැතිතුමා ඩොමිනියන් නිදහස ගත්තේ අර ගොං බයි හරක්ගෙ වදේ නිසා මිසක් රට බේරල දුන්න සුද්දට වල කපන්න නෙමෙයි. ඩොමිනියන් නිදහස ගත්තත් අපේ රට රැක ගන්න බ්‍රිතාන්‍යය බැඳී හිටියා. අපිට ඩොමිනියන් නිදහසෙන් පසුවත් බ්‍රිතාන්යයට යාමට නොමිලේ වීසා තිබුණා. ඒත් බණ්ඩාරනායකගෙ ගෑනි ඇවිත් 1972 දි ජනරජයක් කරල ඒ ඩොමිනියන් සහෝදරත්වයත් විනාස කලා. රට කාපු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ නිකම් නෙමෙයි.

එජාපය දිනවන උඹල අකමැතිනම්, මහින්දට ආයිත් රට දෙනවට වඩා මේ රට නැවතත් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් කිරීම සුදුසුයි. මෙන්න හේතු.

1. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ සැනින් අපේ රට අයිති වන්නේ බ්‍රිතාන්‍යය නැමැති රටටයි. එවිට අපි (බ්‍රිතාන්‍යය) සංවර්ධිත රටකි.

2. ශ්‍රී ලාංකිකයින්ට එංගලන්තයට යාමට නොමිලයේ වීසා හිමි වෙයි. ගුවන් ටිකට් එක විතරයි ගන්න වෙන්නෙ.

3. බ්‍රිතාන්‍ය වැසියන්ට ලැබෙන සියලුම වරප්‍රසාද අපිටත් (එවිට අපිත් බ්‍රිතාන්‍යයින්) හිමි වෙයි.

4. බ්‍රිතාන්‍ය හමුදාවේ ආරක්ෂාව අපිට හිමි වෙයි. (මහින්ද හදාපු මෝඩ අට පාස් හමුදාකාරයින් වගේද බ්‍රිතාන්‍ය හමුදාව. අපේ හමුදාකාරයින් දන්නෙ දෙමළ ජනතාව මරන එක විතරයි)

5. බලශක්ති අර්බුදය්ට ඉදිරියේදී අපි මුහුණ දෙන අතර බ්‍රිතාන්‍යයේ කොටසක් වීමෙන් අපිටත් න්‍යශ්ඨික ශක්තිය හිමි වෙයි.

නිකමට වගේ හිතපන්. මහින්දට රට දෙනවට වඩා මේ රට බ්‍රිතාන්‍යයේම කොටසක් බවට පත් කරන එක හොඳයි නේද? කලබල වෙන්න එපා. එක්සත් ජාතික පක්ෂය 17 දිනනවා. බ්‍රිතාන්‍යයේ කොටසක් කරනවට වඩා හොඳට අපි රට හදනවා
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මහියා දැන් එන්නේ කලින් නවත්තපු තැන ඉඳලා එයාගෙ වැඩ කොටස කරලා දාන්න මිසක් රට හදන්න නෙවෙයි. අනාගතයේ නාමල් රජ වෙන විදියට වැඩ කටයුතු හරිගස්සලා තියන්න එපෑ...
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහියා දැන් එන්නේ කලින් නවත්තපු තැන ඉඳලා එයාගෙ වැඩ කොටස කරලා දාන්න මිසක් රට හදන්න නෙවෙයි. අනාගතයේ නාමල් රජ වෙන විදියට වැඩ කටයුතු හරිගස්සලා තියන්න එපෑ...
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    මහියා දැන් එන්නේ කලින් නවත්තපු තැන ඉඳලා එයාගෙ වැඩ කොටස කරලා දාන්න මිසක් රට හදන්න නෙවෙයි. අනාගතයේ නාමල් රජ වෙන විදියට වැඩ කටයුතු හරිගස්සලා තියන්න එපෑ...
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0


    4. බ්‍රිතාන්‍ය හමුදාවේ ආරක්ෂාව අපිට හිමි වෙයි. (මහින්ද හදාපු මෝඩ අට පාස් හමුදාකාරයින් වගේද බ්‍රිතාන්‍ය හමුදාව. අපේ හමුදාකාරයින් දන්නෙ දෙමළ ජනතාව මරන එක විතරයි)
    තොපිය හෙන ගහපන්.. unp එකට කඩේ යන එවුන් අවජතකයින්ම තමයි
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    තොපිට වෙන්න ඕනේ මචං පුක දුන්නට සිංහල බෑනේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මේක මම ෆේස්බුක් එකේ තිබිලයි ගත්තෙ. ඔබගේ අදහස් දක්වන්න. :oo: :baffled: :eek:

    බයියො නිතර කියන දෙයක් මේක.
    "ගුණමකුවෝ! උඹලට 2009 ට කලින් මතක නෑ!! උඹල ඔච්චර මහින්දට බනින්නේ මොකද දන්නවද? උඹලට කොටි බෝම්බ ගහපු කාලේ අමතක නිසා!!! මොනවා කිව්වත් උඩින් කොටි බෝම්බයක් වැටෙන එක ගැන බයක් නැතුව කොළඹ යන්න එන්න පුළුවන් වුණේ මහින්ද නිසා. ඒ කළගුණ අමතක කරන්න එපා!!!"



    මහින්දට කළගුණ සලකන්න එපා
    ==========================


    මහින්ද රාජපක්‍ෂට මෙවර ඡන්දය දිය යුත්තේ ඔහුට කළ ගුණ සැලකීම සඳහාය යනුවෙන් මහින්දවාදීන් තර්ක කරන බව රනිල්වාදීන් විසින් සමාජගත කරමින් යන මතයකි. කොටින් ම එය පැරඩියකි. එහි අර්ධ සත්‍යයක් නැත්තේ ම නොවේ. එහෙත් මහින්ද මෙරට බලයට ගෙන ආ යුත්තේ ඔහුට කළගුණ සැලකීමේ අර්ථයෙන් නොව ඔහුගෙන් ජාතියට තවදුරටත් වැඩ ගැනීමේ අර්ථයෙනි. කළගුණ සැලකීම නැමැති සාරධර්මය දියුණු මානව ගුණාංගයක් බව සත්‍යකි. එය පිහිටන්ගේ දියුණු, සංවේදී සිත්සතන් තුළ ය. එහෙත් ඒ මත පමණක් රටක නායකයෙකු ‍තෝරාගත නොහැකි බව මහින්දවාදීන්ගේ පිළිගැනීමයි.

    මහින්ද මේ රට විසින් අත්හදා බැලූ නායකයෙකි. ඔහු තරම් අන් කිසිවෙකු මෙරට ජාතික සංවර්ධනය වෙනුවෙන් වැඩ කොට නැත. 2005 වසරේ දී ඩොලර් බිලියන 24.5ක් වූ මෙරට දළ දේශීය නිෂ්පාදයනය වසර 9ක් වැනි කෙටි කළකින් තුන් ගුණයකින් වැඩිකරමින් ඩොලර් බිලියන 76.9ක් බවට පත්කරන්නේ මහින්ද ය.එපමණක් නොවේ.60 හා 70 දශකවල සැලසුම් කළ මෙරට ගල් අඟුරුබලාගාර, ඉහළ කොත්මලේ විදුලි ව්‍යාපෘථිය, උමාඔය බහුකාර්ය ව්‍යාපෘථිය වැනි තව බොහෝ බලශක්ති ප්‍රභවයන් යාථාර්ථයක් බවට පත් කරන්නේ මහින්ද ය. මේවා නිසි කලට රටට දායාද නොකිරීමෙන් මෙරට ජාතික සංවර්ධනයට කොතරම් පාඩුවක් කොට තිබේ ද?

    අනෙක නම් මෙරට මාර්ග පද්ධතියයි. මෙරට මාර්ග පද්ධතිය මීට බොහෝ පෙර නවීකරණය කළ යුතුව තිබුණි. එහෙත් මහින්ද එනතුරු ඒ කිසිවක් සිදු නොවූවේ ය. කටුනායක අධිවේගී මාර්ගයට රනිල් ජපානයෙන් ණයක් ද ගෙන එය එදාවේල කා කාබාසිනියා කළා මිස එක අඟලක් ඉදි නොකළේ ය. දක්‍ෂිණ අධිවේගි මාර්ගය ද එසේ ය. තව ද මහින්ද විසින් අලුතින් ම කාපට් අතුරා නවීකරණය කළ රටේ සෑම දෙසට ම විහිදෙන සෙසු ඒ හා බී ශ්‍රේණිවල මහාමාර්ග ගණන කොපමණ ද? මෙම මාර්ග නිසි කළ ඉදි නොකිරීමෙන් අප රටට කොතරම් පාඩුවක් සිදුවී ද? සරල නිදසුනක් පෙන්වමි. අබලන් මාර්ගයක එක් පැය බාගයක් මාර්ග තදබදයක සිටීම නිසා අමතර ව වැයවන ඉන්ධන ප්‍රමාණය කොපමණ ද? අප ඒ වෙනුවෙන් පිටරට යවන ඩොලර් ප්‍රමාණය? අප නාස්ති කරන කාලය? ඉන් සිදුවන තව බොහෝ ආර්ථික හා සමාජ අතුරු අබාධ? මේවාට මිලක් ඇත. ඒ මිළ ගෙවා දැම්මේ මහින්ද හැර අන් කවරෙක් ද?

    මහින්ද විසින් ඉදිකළ මෙගා ව්‍යාපෘථි ගණයට වැටෙන හම්බන්‍තොට වරාය සැලසුම් කොට කොපමණ කළක් සමස් පෙට්ටියේ තිබුණේ ද? පසුගිය වසරේ පමණක් මෙම වරාගේ ලාභය රුපියල් බිලියන 5.9කි. මෙම වරාය මින් පෙර ඉදි කළේ නම් එය කොතරම් ධනයක් අපට උපයා දේ ද? මේ වන විට හම්බන්තොට වරාය දකුණු ආසියාවේ කාර්යබහුල ම වරායවලින් එකකි. මත්තල ගුවන් ‍තොටුපල මීට දෙවැනි නොවේ. රටක දෙවැනි ජාත්‍යන්තර ගුවන් ‍තොටක් අනිවාර්ය අංගයකි. කටුනායක කිසියම් ගැටළුවක් නිසා වසා දැමීමට සිදුවූ වැනි සිතන්න. අප රට වෙත එන යානා ඉන්දියාවට හරවා යැවිය නොහැකි ය. මෙම ගුවන් ‍තොට ඉදිකිරීමට එම හේතුව ම සෑහේ. එහෙත් රට දියුණු වන විට මේ සියල්ල එක් පොකුරකට ප්‍රසාරණය වන පරිදි සැලසුම් කොට තිබුණි. අප මෙහි දී ඔබට ඉදිරිපත් කළේ මහින්ද කළ දෙයින් අංශුවක් පමණි. ඉතිරිය ඔබේ හෘද සාක්‍ෂියයි. එහෙත් ඒ සියල්ල ජනවාරි 08 වන දායින් පසු අවසන් කිරීමට මෙරට පුරවැසියන් කොටසක් විසින් ම තීරණය කිරීම ජාතියේ පවක් හැර අන් කුමක් ද? කළගුණට එහා මහින්ද යන්නේ මෙම අර්ථයෙන් ය.

    මහින්ද පතිරණ


     
    Last edited: