
ඒ වගේ හිටපන්.අනික අපි පැරදුනා නම් අදත් එළකිරි එනව.පමණ ඉක්මවා කඩේ යෑම..
ඉරාජ්, ගයේෂා ඇතුළු කඩේ ගියපු සෙට් එකත් ඉවරයි..
කඩේ පල සීමාවක් ඇතුව..




සොහොන;17709843 said:මචන්ලා රට යන පැත්තට මට සතුටුයි මම මහින්දට සපොර්ට් කරා ආයේ එලකිරිය පැත්තට එන්න මගේ බලාපොරොත්තුවක් නැ සුබ ගමන් ජනාදිපති තුමනි අපිට ඔබව අමතක වෙන්නේ නැ මේ ට්ක කියුවා කියලා මට ව්හිලු කරන්න එපා මචන්ලා![]()

උඹ කඩේ ගියේ රටට හොදක් වෙයි කියලනේ. අපිත් MY3 ට support කලේ රටට හොදක් කරන්න. උඹල ගැන අපේ පෞද්ගලික තරහක් නෑ. අපි චන්දෙ දුන්නේ අවදානමක් අරගෙන. MY 3 ගැන අපි සෙවිල්ලෙන් ඉඳිමු යුද්දෙන් පස්සේ MR වගේ වෙන්න අවොත් රට වෙනුවෙන් එකතු වෙලා ගේම අදිමු.![]()




චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!




සොහොන;17709940 said:එපාවෙලා තියෙන්නේ බන් හරියට අතක් කැපුවා වගේ හරිම දුකයි බන් මම නියම නිදහස් පාක්ශිකයෙක් බන් මට තවදුරටත් ඉන්න හිතෙන්නේ නැ මම එලකිරියෙන් යනවා බන් ආයේ කවදා හෝ දවසක මම එන්නම්![]()


