...මහින්දට ජය වේවා ....

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ...මහින්දට ජය වේවා ....

    මචන්ලා රට යන පැත්තට මට සතුටුයි මම මහින්දට සපොර්ට් කරා ආයේ එලකිරිය පැත්තට එන්න මගේ බලාපොරොත්තුවක් නැ සුබ ගමන් ජනාදිපති තුමනි අපිට ඔබව අමතක වෙන්නේ නැ මේ ට්ක කියුවා කියලා මට ව්හිලු කරන්න එපා මචන්ලා :sorry:
     
    • Like
    Reactions: Ayeshlive

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    Thota Pissuda UKANNO... api ekkama hitu, tho giyoth balagenai, Admingen ahala thoge gedara awith balen KIRIYATA log karawanawa.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පිස්සුද බන් ඔය ගුණේ බායි එහෙම ඉන්නේ කිසි අවුලක් නැතුව:D ඒ වගේ හිටපන්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එපාවෙලා තියෙන්නේ බන් හරියට අතක් කැපුවා වගේ හරිම දුකයි බන් මම නියම නිදහස් පාක්ශිකයෙක් බන් මට තවදුරටත් ඉන්න හිතෙන්නේ නැ මම එලකිරියෙන් යනවා බන් ආයේ කවදා හෝ දවසක මම එන්නම් :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    පිස්සුද බන් ඔය ගුණේ බායි එහෙම ඉන්නේ කිසි අවුලක් නැතුව:D ඒ වගේ හිටපන්.අනික අපි පැරදුනා නම් අදත් එළකිරි එනව.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පමණ ඉක්මවා කඩේ යෑම.. :yes:
    ඉරාජ්, ගයේෂා ඇතුළු කඩේ ගියපු සෙට් එකත් ඉවරයි..:)
    කඩේ පල සීමාවක් ඇතුව..:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්....
    ඔන්න ඔහේ ඉදපිය.....
    උමේ දේශපාලන මතවාදය අල්ලලා දාපං....
    තව දෙයක් කරන්න තියනව අපිට මේකේ...අපි කිව්වේ මේ රට ගැන හිතන උන්ට...
    ඊළග මැතිවරණයේ දී හරි මිනිස්සු පත් කරන්න මේකේ උන්ට හරි තොරතුරු දෙන එක....
    උම නිදහස් පාක්සිකයෙක් නම්, පක්ෂෙ ඉන්න හොරු ගැන අපට කියපං.....
    අපි හොරු නැතුව බුද්ධිමත් මිනිසුන් යවමු!!
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    සොහොන;17709843 said:
    මචන්ලා රට යන පැත්තට මට සතුටුයි මම මහින්දට සපොර්ට් කරා ආයේ එලකිරිය පැත්තට එන්න මගේ බලාපොරොත්තුවක් නැ සුබ ගමන් ජනාදිපති තුමනි අපිට ඔබව අමතක වෙන්නේ නැ මේ ට්ක කියුවා කියලා මට ව්හිලු කරන්න එපා මචන්ලා :sorry:

    උඹ කඩේ ගියේ රටට හොදක් වෙයි කියලනේ. අපිත් MY3 ට support කලේ රටට හොදක් කරන්න. උඹල ගැන අපේ පෞද්ගලික තරහක් නෑ. අපි චන්දෙ දුන්නේ අවදානමක් අරගෙන. MY 3 ගැන අපි සෙවිල්ලෙන් ඉඳිමු යුද්දෙන් පස්සේ MR වගේ වෙන්න අවොත් රට වෙනුවෙන් එකතු වෙලා ගේම අදිමු.
    :)
     
    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara

    උඹ කඩේ ගියේ රටට හොදක් වෙයි කියලනේ. අපිත් MY3 ට support කලේ රටට හොදක් කරන්න. උඹල ගැන අපේ පෞද්ගලික තරහක් නෑ. අපි චන්දෙ දුන්නේ අවදානමක් අරගෙන. MY 3 ගැන අපි සෙවිල්ලෙන් ඉඳිමු යුද්දෙන් පස්සේ MR වගේ වෙන්න අවොත් රට වෙනුවෙන් එකතු වෙලා ගේම අදිමු.
    :)

    :yes::yes::yes::yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!
     
    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    10896885_352319788286508_8674491155014563350_n.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට සිටින මා මේ කරපු පරණ ගොන් කම් වලට කනගාටු වෙමි :lol:

    https://www.wsws.org/sinhala/
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සොහොන;17709940 said:
    එපාවෙලා තියෙන්නේ බන් හරියට අතක් කැපුවා වගේ හරිම දුකයි බන් මම නියම නිදහස් පාක්ශිකයෙක් බන් මට තවදුරටත් ඉන්න හිතෙන්නේ නැ මම එලකිරියෙන් යනවා බන් ආයේ කවදා හෝ දවසක මම එන්නම් :(

    :eek::lol:;)