මහින්දට තමයි මමත් support කරේ...

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මහින්දට තමයි මමත් support කරේ...

    මමත් ශ්‍රි ලoකා නිදහස් පක්ශයට තමයි මතක ඈති කාලේ ඉදලා support කරේ.. එලකිරි එකේත් ඕන තරම් ආන්ඩුවට කඩේ යනවා.. අම්බානෙට බෑනුම් අහලත් තියෙනවා.. හෑබයි මහින්ද මාමේ.. EPF, ETF එකට අත තිබ්බොත්... මේ Tax වෑඩි කිරිම දිගටම කරගෙන ගියොත්.. පිටි...පාන්..හාල්..පොල්.. බස් ගාස්තු තව වෑඩි කරොත්... දේයම්පා Support කරනවා විපක්ශයට.. (අවජාතක JVP එකට නෙමෙයි අනිත් උන්ට)

    ඕo කිව්වා!
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    EPF ekata keliinna yana ekane iwasanna beri, Magul pension ekak karanna gihin kelawanne hadanne.

    apita Handa Pennala Carrot denna hadanne.
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මමත් ඉන්නේ මහින්දට කෙල වෙනකන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කරන්න. ශ්‍රී ලංකා ආන්ඩු ආවම අපිට කිසිම වගතුවක් නෑ.අර්ථික වාසියකුත් නෑ. සල්ලි අතට එනවත් මදී
    :yes:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මමත් ඉන්නේ මහින්දට කෙල වෙනකන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කරන්න. ශ්‍රී ලංකා ආන්ඩු ආවම අපිට කිසිම වගතුවක් නෑ.අර්ථික වාසියකුත් නෑ. සල්ලි අතට එනවත් මදී
    :yes:

    Tho wage awasthawadi athmarthakamiyek!

    Mama nam inne kawruhari kamak na rata hadanakan.. ekata paata paksha bedha one na...
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    දැන්මම මාරු වෙයන්
    රට හදන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂෙට විතරයි :)

    කොහොමත් රන්න පොනිල් මැරිල තුන් මාසේ දානේ වෙනකම්ම නායකයා කියලනේ කියන්නේ.

    එතකොට රට හැදිල තියෙයි....
    :lol:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මමත් ශ්‍රි ලoකා නිදහස් පක්ශයට තමයි මතක ඈති කාලේ ඉදලා support කරේ.. එලකිරි එකේත් ඕන තරම් ආන්ඩුවට කඩේ යනවා.. අම්බානෙට බෑනුම් අහලත් තියෙනවා.. හෑබයි මහින්ද මාමේ.. EPF, ETF එකට අත තිබ්බොත්... මේ Tax වෑඩි කිරිම දිගටම කරගෙන ගියොත්.. පිටි...පාන්..හාල්..පොල්.. බස් ගාස්තු තව වෑඩි කරොත්... දේයම්පා Support කරනවා විපක්ශයට.. (අවජාතක JVP එකට නෙමෙයි අනිත් උන්ට)

    ඕo කිව්වා!

    ගියොත් නෙමෙයි බන් කොරල තියෙන හරිය හොදටොම ඇති.. කටවත් සපොර්ට් කොරන්න එපා ඔකුන් ඔක්කොම එකයි

    :lol::lol::lol: