මහින්දට දුන් ප්‍රීතියට අත් බෝම්බත් ගහලා

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,885
    113
    මහින්දට දුන් ප්‍රීතියට අත් බෝම්බත් ගහලා

    මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දිමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂයේ ආධාරකරුවන් කුරුණෑගල නාවින්න වට රවුම අසලදී එම ප්‍රීතිය සැමරීමට රතිඤ්ඤා සමඟ අත් බෝම්බද පුපුරුවා ඇති බව කුරුණෑගල මුලස්ථාන පොලීසිය සැක කරයි.

    රාජපක්ෂගේ ආධාරකරුවෝ මෙහිදී කලහාකාරී ලෙස හැසිරීම පාලනය කිරීමට ගිය පොලිස් නිළධාරීන්ට පහරදී එළවා දැමීමක්ද සිදුව තිබෙන අතර මේ සම්බන්ධයෙන්ද මේවන විට පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී කුරුණැගල ‍රැඳී සිටි අතර මේ සිදුවීම වන විටත් අස්ලිය ‍රැකියා ඒජන්සිකරුවා විසින් සපයා දී තිබු කුරුණෑගල සුඛෝපබෝගී නිවසේ ඔහු ‍රැඳී සිට තිබේ.

    - http://lankadaily.com/latestnews/item/8152-2015-07-14-05-09-40
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,885
    113
    වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා එජනිසයෙන්

    පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි 17ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.

    බලයේ සිටින දේශපාලන පක්ෂය විපක්ෂයට එරෙහිව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සුලබ සාමාන්‍ය ව්‍යවහාරයයි. නමුත් මේ දක්වා කැෆේ සංවිධානයට වාර්තාවූ සිදුවීම් 17 න් 14 විපක්ෂයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ආණ්ඩු පක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා බව ඔවුන් පෙන්වා දෙයි.

    1-report.jpg

    2-report.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ග්‍රෙනේඩ් එක කඩල රාජපකයාගේ සරම අස්සට දාන්න ඕනා හොඬල අලේ කුඩු වෙලා විසික් වෙන්න
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,885
    113
    හිරේ ඉන්න චොකා මල්ලීටත් සන්ධානය නාමයෝජනා දීලා

    මිනී මැරුමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා මෙවර මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබේ.

    වැලිකඩ බන්ධනාගාරයේදී පසුගිය (9) වනදා ජයසේකර මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක සැරසිලි කරමින් සිටි එ.ජා.ප ආධාරකරුවෙකු වන ශාන්ත දොඩම්ගොඩ මහතාට වෙඩි තබා ඝාතනය කිරීම ගැන හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු අට දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර සිටිති.

    මාස හයක පමණ කාලයක් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා බන්ධනාගාරගතව සිටි නිවිතිගල ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායකවරයාද වන ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ඊයේ (12) නිවිතිගලින් ආරම්භ කළේය. ඒ වෙනුවෙන් නිවිතිගල ශ්‍රී.ල.නි.ප බල මණ්ඩල රැස්වීම කැඳවා තිබුණි.

    - http://lankadaily.com/latestnews/item/8111-2015-07-13-03-03-40
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    යකෝ කුඩු ලංසත් ගම්පහින් එනවා. පව් යකෝ ගම්පහ වහල්ලු. උන්ගේ ළමයින්ට කුඩේ බෙදන එකාටම ජන්දෙත් දෙන්න වෙලා
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    අස්ලිය = හම්බ

    සිංහල නමින් පෙනී සිටිමින් සිංහල කතුන් අරබිකරයට පටවන හම්බයෙකි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,885
    113
    මහින්ද දිනවීමට ජාවාරම්කරුවන් පෙළ ගැසෙති: මහින්දගෙන් වයඹ පොලීසියට තර්ජන

    මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව සැලවුණු වහා ම ඔහු වටා සිටි කැසිනෝ ජාවාරම්කරුවන්, එතනෝල් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යලිත් ඔහු ව‍ට රැස්ව සිටිති. මේ අතර පෙරමුණ‍ ගෙන සිටින්නේ කැසිනෝ ජාවාරම්කරුවෙකු වන ධම්මික පෙරේරාය.

    මෙවර මහ මැතිවරණයට නාමයෝජනා අත්සන් කිරීම සඳහා නැකත එන තුරු මහින්ද රාජපක්ෂ රැඳී සිටියේ ද ධම්මික පෙරේරාගේ නිවසේ සිටයි.

    මීට අමතරව, මෙරටට මත්ද්‍රව්‍ය සහ මත්පෙති ගෙන එන මහා ජාවාරම්කරු වන මුජිඩීන් මොහොමඩ් (සෙල්වම් චිත්‍රපටයේ නිෂ්පාදක) ද මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට කෝටි ගණන් මුදල් වැය කිරීමට එකඟත්වය පල කර තිබේ. මේ සම්බන්ධයෙන් මෙරට කුප්‍රකට ජාවාරම්කරුවන් පිරිසක් සමග විශේෂ හමුවක් නාමයෝජනාවලට අත්සන් තැබිමෙන් පසුව පැවැත්විණි.

    එහිදී ඔවුන් එකහෙලා ප්‍රකාශ කලේ ඔවුන් සියලු දෙනා මහින්ද රාජපක්ෂට සහය දෙන බවය.

    මේ අතර, නාමයෝජනා අත්සන් තැබීමෙන් පසු මහින්ද රාජපක්ෂ වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකතනයෙන් අමතා තර්ජනය කර තිබේ. ඒ, සිය සගයින්ට රිසි පරිදි දේශපාලන ප්‍රචාරණ කටයුතු කරගෙන යාමට ඉඩ දෙන ලෙස බල කරමිනි. එසේ නැතහොත් තමන් අගමැති වූ වහාම දඬුවම් මාරු ලබා දෙන බවට මහින්ද රාජපක්ෂ තර්ජනය කර තිබේ.

    මේ වන විට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔහුගේ සහචර අ‍පේක්ෂකයින් කුරුණෑගල සෙසු අපේක්ෂකයින්ට බල කර ඇත්තේ සෑම අයෙකුම මහින්ද දිනවීමට කටයුතු කල යුතු බවටය.

    mujideen_gota.jpg

    - http://lankaleaks.info/2015/07/10/මහින්ද-දිනවීමට-ජාවාරම්කර/
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේවගේ news උබට සෙට් වෙන්නැතුව ඇති

    Vehicle parade of minister of External Affairs Mangala Samaraweera knocks down 63 years old United National Party supporter at Kamburupitiya, Matara yesterday.
    Speedy vehicle knocked down the party supporter after returning from UNP meeting.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,885
    113
    අස්ලිය = හම්බ

    සිංහල නමින් පෙනී සිටිමින් සිංහල කතුන් අරබිකරයට පටවන හම්බයෙකි

    ඔහුට නැවතී සිටීම සඳහා කුරුණෑගල වැව රවුමේ පිහිටි සුඛෝපභෝගී නිවසක් කුලී පදනමට ගෙන ඇත්තේ අස්ලිය සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයායි. (ඔහු සතුව මුද්‍රණ ව්‍යාපාරයක් ද පවතින අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස සිටි සමයේදී ටෙන්ඩර් පටිපාටිවලින් තොරව ඔහුට රජයේ ඇණවුම් ලබා දුන්නේය.)

    අදාළ නිවස අස්ලිය අධිපතිවරයාගේ නියමයෙන් ඊයේ දිනයේදී ගෘහභාණ්ඩවලින් පුරවන ලදී. එම නිවස සම්පූර්ණයෙන් වායු සමීකරණය කර ඇති අතර සාකච්ඡා කාමර ආදියද වේ.

    - http://lankaleaks.info/2015/07/13/මහින්ද-මුං-කිරිබත්-බුදිම/
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මහින්ද දිනවීමට ජාවාරම්කරුවන් පෙළ ගැසෙති: මහින්දගෙන් වයඹ පොලීසියට තර්ජන

    මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව සැලවුණු වහා ම ඔහු වටා සිටි කැසිනෝ ජාවාරම්කරුවන්, එතනෝල් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යලිත් ඔහු ව‍ට රැස්ව සිටිති. මේ අතර පෙරමුණ‍ ගෙන සිටින්නේ කැසිනෝ ජාවාරම්කරුවෙකු වන ධම්මික පෙරේරාය.

    මෙවර මහ මැතිවරණයට නාමයෝජනා අත්සන් කිරීම සඳහා නැකත එන තුරු මහින්ද රාජපක්ෂ රැඳී සිටියේ ද ධම්මික පෙරේරාගේ නිවසේ සිටයි.

    මීට අමතරව, මෙරටට මත්ද්‍රව්‍ය සහ මත්පෙති ගෙන එන මහා ජාවාරම්කරු වන මුජිඩීන් මොහොමඩ් (සෙල්වම් චිත්‍රපටයේ නිෂ්පාදක) ද මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට කෝටි ගණන් මුදල් වැය කිරීමට එකඟත්වය පල කර තිබේ. මේ සම්බන්ධයෙන් මෙරට කුප්‍රකට ජාවාරම්කරුවන් පිරිසක් සමග විශේෂ හමුවක් නාමයෝජනාවලට අත්සන් තැබිමෙන් පසුව පැවැත්විණි.

    එහිදී ඔවුන් එකහෙලා ප්‍රකාශ කලේ ඔවුන් සියලු දෙනා මහින්ද රාජපක්ෂට සහය දෙන බවය.

    මේ අතර, නාමයෝජනා අත්සන් තැබීමෙන් පසු මහින්ද රාජපක්ෂ වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකතනයෙන් අමතා තර්ජනය කර තිබේ. ඒ, සිය සගයින්ට රිසි පරිදි දේශපාලන ප්‍රචාරණ කටයුතු කරගෙන යාමට ඉඩ දෙන ලෙස බල කරමිනි. එසේ නැතහොත් තමන් අගමැති වූ වහාම දඬුවම් මාරු ලබා දෙන බවට මහින්ද රාජපක්ෂ තර්ජනය කර තිබේ.

    මේ වන විට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔහුගේ සහචර අ‍පේක්ෂකයින් කුරුණෑගල සෙසු අපේක්ෂකයින්ට බල කර ඇත්තේ සෑම අයෙකුම මහින්ද දිනවීමට කටයුතු කල යුතු බවටය.

    mujideen_gota.jpg

    - http://lankaleaks.info/2015/07/10/මහින්ද-දිනවීමට-ජාවාරම්කර/

    මිනීමරු බල්ලයි (aka Pitbull) ජවාරන් කාරයොයි එකට. ගෝට කැරියා කොහෙද එතන මිනීමරුවෝ හොරු පාතාලයෝ කුඩ්දෝ ආයුද ජාවාරන් කාරයෝ පිම්පියෝ
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    මේවගේ news උබට සෙට් වෙන්නැතුව ඇති

    Vehicle parade of minister of External Affairs Mangala Samaraweera knocks down 63 years old United National Party supporter at Kamburupitiya, Matara yesterday.
    Speedy vehicle knocked down the party supporter after returning from UNP meeting.
    lol this is the part of the story , where is the rest ? :dull::dull: