මහින්දට දුන් ප්‍රීතියට අත් බෝම්බත් ගහලා
මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දිමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂයේ ආධාරකරුවන් කුරුණෑගල නාවින්න වට රවුම අසලදී එම ප්‍රීතිය සැමරීමට රතිඤ්ඤා සමඟ අත් බෝම්බද පුපුරුවා ඇති බව කුරුණෑගල මුලස්ථාන පොලීසිය සැක කරයි.
රාජපක්ෂගේ ආධාරකරුවෝ මෙහිදී කලහාකාරී ලෙස හැසිරීම පාලනය කිරීමට ගිය පොලිස් නිළධාරීන්ට පහරදී එළවා දැමීමක්ද සිදුව තිබෙන අතර මේ සම්බන්ධයෙන්ද මේවන විට පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී කුරුණැගල රැඳී සිටි අතර මේ සිදුවීම වන විටත් අස්ලිය රැකියා ඒජන්සිකරුවා විසින් සපයා දී තිබු කුරුණෑගල සුඛෝපබෝගී නිවසේ ඔහු රැඳී සිට තිබේ.
- http://lankadaily.com/latestnews/item/8152-2015-07-14-05-09-40