මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    10403241_969000443150441_4802012537258613451_n.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mahindata dunna nam itin UNP ekata shot eka wadinawa... :P

    සිරාටවටම ජැකා ඉස්පැරෝ අය්යේ ....:lol::lol:

    unp එක බය වෙන්නෙ මහින්ද අවොත් විතරයි.
    වෙන එකෙටවත් බය නෑ උන්....:rofl::rofl:

    රනිල්ගේ බොද මිදුම් 3 - බයි මහින්ද රාජපක්ශ
    :P:P:lol::lol:
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    :D ko ban oke maithri nane avatar eke.. 2nama ekata inna ekak dapan.. nathnam chanda satana geniyanna ba ekata..

    මෙහෙම හොඳය් මචන්,සිරිසේන රටේ සංවර්දනය මාස කිහිපයකට හරි පස්සට ඇද්ද කෙනෙක් බන් .
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙහෙම හොඳය් මචන්,සිරිසේන රටේ සංවර්දනය මාස කිහිපයකට හරි පස්සට ඇද්ද කෙනෙක් බන් .

    sirisena adda magulak na ban.. mahindagei wate hitapu ungei waradi nisane ban ohoma une.. nathnam jeewitheta sinhala miniha wenas weida mahindata erahi wenna..danwath hamoma waradi hadagaththe nathnam me ratata anaagathayak na..
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    mahinda a vage kapu pathe paharana kenek neme..sirisenala,hirunikala,rajithala vage

    ඔව් මේ යක්කු කියපු එක හොරෙක් ඇල්ලුවද කරපු දේන් උනේ රටට කෙල වෙන එක විතරය් දැන් යහපාලනේ මොකක්ද කියල මිනිස්සුන්ට තේරිලා තියෙනනේ
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    sirisena adda magulak na ban.. mahindagei wate hitapu ungei waradi nisane ban ohoma une.. nathnam jeewitheta sinhala miniha wenas weida mahindata erahi wenna..danwath hamoma waradi hadagaththe nathnam me ratata anaagathayak na..

    අනිවා මචන් පරන වැරදි හදා ගන්න ඕන,උනු දේ පාඩමකට අරගෙන.කරපු වැරදි වලට මිනිස්සු දඬුවමක් දුන්නේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් මේ යක්කු කියපු එක හොරෙක් ඇල්ලුවද කරපු දේන් උනේ රටට කෙල වෙන එක විතරය් දැන් යහපාලනේ මොකක්ද කියල මිනිස්සුන්ට තේරිලා තියෙනනේ

    Ow ubala kiyanawa wage my3 pabayek ne..:P