ඔව් අනිවාර්යෙන් මචන් unp කියන්නේ රටට ආදරේ කොටසක් නෙමෙය් .වැඩි ඇතක ඕන නැහැ යුද්දේ යන දවස් වල ඕකුන් කරපු කියපු දේවල් මිනිස්සුන්ට මතක තියෙන්න ඕන.එහෙම නොවෙනවානම් මේ රටේ අවාසනකාවක්




යූඇන්පී එකෙත් රටට ආදරේ උන් ඉන්නවා ඒ උනත් රනියා පක්ශය බදාගෙන ඉන්න නිසා උන්ටත් කටක් අරින්න විදියක් නැහැ. රනියාවයි උගේ හෙන්චයියො ටිකයි එලෙව්වනන් ඉතින් අායෙ පංකාදු පහයි....




