මහින්දට නාමයෝජනා ලබා දෙයි

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ගිය පාර මහින්දටම දුන්න නම් ඉවරයිනෙ. එහෙනම් විධායක අගමැති නැතුව විධායක ජනාධිපති විදියටම ඉන්න තිබුන මහින්දට. හහ් හහ් හා
    විධායක අගමැති ? :lol: එකම වෙනස මහින්දට කරන්න පුළුවන් කෙහෙල්මලක් නෑ. හිටන් අතේ තමයි ඔක්කොම තියෙන්නෙ. මහින්දට හිටන් ට සර් කියන්නත් වෙනවා
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    News හරිද ඇත්තද දන්නෙත් නෑ මුන් පලුයන්න බැනලත් ඉවරයි...:rofl:

    දැන් බොරු උනත් කමක් නෑ. මුන්ගෙ කටින්ම අහ ගත්තනෙ සිරිසේන ගැන. හහ් හහ් හා:lol::lol::lol::rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් බොරු උනත් කමක් නෑ. මුන්ගෙ කටින්ම අහ ගත්තනෙ සිරිසේන ගැන. හහ් හහ් හා:lol::lol::lol::rofl::rofl::rofl:

    නිව්ස් ඒක බොරු
    ඕක වහල්ලු සිරිසේනව unp ඒකෙන් වෙන් කරන්න ගහපු ප්ලෑනක් :lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    විධායක අගමැති ? :lol: එකම වෙනස මහින්දට කරන්න පුළුවන් කෙහෙල්මලක් නෑ. හිටන් අතේ තමයි ඔක්කොම තියෙන්නෙ. මහින්දට හිටන් ට සර් කියන්නත් වෙනවා

    හා එහෙම හිතා ගන්නකෝ. හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙටනේ. හහ් හහ් හා. - (මහ හඬින් සිනා සෙමින්):lol::lol::lol:

    මුං දන්නෙ නෑනෙ අපි කරන්න යන දේ - (සිහින් හඬින් තමාටම කියා ගනී)
    ;););)
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    Sirisena kiyanne pabayek thama ban ubala kiwwa hari..:yes:

    hilarious_pants_ing_08.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හා එහෙම හිතා ගන්නකෝ. හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙටනේ. හහ් හහ් හා. - (මහ හඬින් සිනා සෙමින්):lol::lol::lol:

    මුං දන්නෙ නෑනෙ අපි කරන්න යන දේ - (සිහින් හඬින් තමාටම කියා ගනී)
    ;););)

    උඹල දන්නේ නෑනෙ මයිත්‍රී කරන්න යනදේ :rofl:

    හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ :rofl::rofl::rofl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    විමල්ටයි ගෙම්බාටයි නොමිනේශන් නෑ.... උං නෑතුව මහින්ද ඒයි ද????
     
    The Authority

    Member
    Jun 17, 2015
    82
    16
    0
    විමල්ටයි ගෙම්බාටයි නොමිනේශන් නෑ.... උං නෑතුව මහින්ද ඒයි ද????

    එක තමයි plan එක බන් දැන් මහින්දයා තෝරාගන්න ඕන යාලුවෝ ටිකද රටද එතකොට යාළුවන්ට ඕන ඇත්තටම මහින්ද අගමැති කරන්නද උ මාර්ගෙන් පාලිමන්ට් යන්නද :lol::lol::rofl:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    විමල්ටයි ගෙම්බාටයි නොමිනේශන් නෑ.... උං නෑතුව මහින්ද ඒයි ද????

    ඒ ගොල්ලොත් සාන්ධානෙ ඉන්නෙ කියල දන්නෙ නැද්ද:lol::lol::lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    උඹල දන්නේ නෑනෙ මයිත්‍රී කරන්න යනදේ :rofl:

    හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ :rofl::rofl::rofl:

    dan ohmawath kiyla hitha had ganing balpanko agamthi apekshaka kama denne nadda kiyla.:lol::lol: puw ban umbala

    විමල්ටයි ගෙම්බාටයි නොමිනේශන් නෑ.... උං නෑතුව මහින්ද ඒයි ද????

    un denata dela ban math hituwe okuta denne nathi wei kiyla.

    duminda silva sajin vass gunawardena ta dela na eknam hondai thawa inawalu dunne nathi eun isarahata bala ganna puluwan un tika.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    dan ohmawath kiyla hitha had ganing balpanko agamthi apekshaka kama denne nadda kiyla.:lol::lol: puw ban umbala

    un denata dela ban math hituwe okuta denne nathi wei kiyla.

    duminda silva sajin vass gunawardena ta dela na eknam hondai thawa inawalu dunne nathi eun isarahata bala ganna puluwan un tika.

    කවුද කියුවෙ බං...
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කවුද කියුවෙ බං...

    news ekak awa ban wiswasa karanan puluwan ekek gen.

    wimal weerawansa udaya gammanpilata kohomath sandanen ilana puluwane unta SLPF eken one nane namayojana aruntanam denna ba kiyla thawa inawalu nama yojana denne nathi aya hariyata dana gathoth kiynam.:)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    maithri ohoma hitiyata hoda game karayek ban.. balapanko widaayaka kotuwa athe thiyan maithri dena gema :lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඇත්ත නිසානෙ දැම්මෙ. අපි බොරු දාන්නෙ නෑ. හහ් හහ් හා:lol::lol::lol:

    danawa danawa apitath oya news eka awa ban dan thami honda honda wada bala ganna wenne my3ge honda kiypu eun danma baninna patan aran.:lol::lol: