මහින්දට ප්‍රශ්න 10 ක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මහින්දට ප්‍රශ්න 10 ක්

    1)මහින්ද, එස්.බි. මාස තුනකට කලින් නිදහස් කලේ එස්.බි. ගේ පවුල සමාව ගත්ත නිසාද?
    2)ද්විත්ව මිනී මැරුමකට එල්ලුම් ගස් නියම වුනු මිල්රෝය් ප්‍රනාන්දුගේ ගෑනි නිදහස් කරේ කවුරු සමාව ගෙනද?
    3)කොටින්ට කඩේ ගිය තිස්සනායගම් නිදහස් කරේ කවුරු සමාව ගත නිසාද?
    4)මේ ලදී රත්නපුර නිලමේ මිනීමැරුම් නඩුවෙන් නිදහස් කරේ කාගේ සමාවකටද?
    5)කේ .පි.ට දඩුවමක් තියා චෝදනාවක් වත් නෙද්ද?එතකොට එයා සමවා ගත්තද?
    6)කරුණ .ට දඩුවමක් තියා චෝදනාවක් වත් නෙද්ද?එතකොට එයා සමවා ගත්තද?
    7) මර්වින්ට දඩුවම් නෙත්තෙ මොකද?
    8)එස්.එෆ් ට සමාව ගන්න කියන්නේ ලපටි ආතල් එකක් ගන්න නේද?
    9)චන්දෙ කාලේ දේශපාලනය කර ඔබේ මල්ලි සහ ඔබේ පුතාට නඩු නැත්තේ මොකද?ශිරන්ති ඔබෙන් සමාව ගත්තද?
    10)එස්.එෆ් නොකරපු වරදකට සමාව ගන්න නිවට මිනිහෙක් නම් ඔහුට යුද්දේ ඉවර කරන්න පුළුවන් කියා ඔබ සිතනවාද?
    :rofl::rofl::rofl::rofl::rofl:

    මේ ලිපිය ලියූ තැනැත්තා මන්ද මානසිකත්වයකින් හෝ දේශපාලනය ගැන 6 4 ක් නොදත් තැනැත්තෙක් ලෙස මට හැගීයයි.

    1. එස්. බී නිදහස් කලේ චන්ද්‍රිකා විසින් නොකල වරදකට සිරගත කල නිසා

    2. ඒකනම් වැරදි වැඩක්

    3. තිස්සනායගම්ව නිදහස් කලේ අභියාචනාධිකරණයෙන් වැඩි විස්තර
    http://www.nethfm.com/site/news_4706-.html

    4. එව්ව බලු වැඩ
    http://174.142.141.49/sin/index.php...-41-52&catid=35:2008-10-13-08-30-14&Itemid=63

    5. ආරක්ෂක හේතුන්මත හෙලිකල නොහැක.

    6. ඔව්, කරුණ අම්මාන් සහ පිල්ලයාන් තමන් කොටි නායකත්වය විසින් නොමග යැවූ බවට පිලිගෙන ත්‍රස්තවාදය තුරන් කිරීමට සහය දැක්වූව.

    7. මර්වින්ට දඩුවම් කරන්න මොකක්ද මිනිහ කරපු වරද

    8. කොහොමත් ඔය මහත්තුරු කැමති නෑනෙ පොන්සේක එලියට දානවට එතකොට ඔයාලට සටන් පාටයක් වත් නැතිව යනවනෙ ඒක හින්ද මිනිහ ඔහෙ හිටපුදෙන්,

    9. කුණු හරුප ප්‍රශ්න අහන්න එපා ඕයි....

    10. යුද්දෙ කලේ මිනිහ නෙමේනෙ රණවිරුවො, මිනිහ කලේ කොළඹට වෙලා ගෑනු එක්ක ආතල් ගත්ත එකයි, පිටරටවල ඇවිදපු එකයි විතරයි.

    _signature.gif

    මහින්ද රාජපක්ෂ

    පිටපත් කලේ Djwathila
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    ela ela elaz
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63

    mongal ekek uttara dila[uta mongal natnam mahindage katu lewakana halparuwek wiya utuya]

    1chandrika nokala waradakata siragatha kalanam oya baluraja e kale katak ariyada?miniha UNP eke inna kale samawa denna amataka une oka lankawe nemeda hitiye?

    2.waradi wadak kiyala kiyapu eka pudumai umbala wage halparuwo

    3.ekata ekagai

    4.mekatat dipu uttare gena pudumai

    5.meka itin balu rajage kokatat tailayane....KP ta raja sepa dennet arakshaka hetun matalu....samanya purawasiyek widiyata salakanna berit arakshaka hetun matalu

    6.karuna,pillayan swadinawa hitiyanam melahata nadu....rajage kakula lagata awama tama okkoma nambu nama

    7.mervin karapu waradawal dan natte balu rajai uge wandibattayoi witarai.....

    8.කොහොමත් ඔය මහත්තුරු කැමති නෑනෙ පොන්සේක එලියට දානවට එතකොට ඔයාලට සටන් පාටයක් වත් නැතිව යනවනෙ ඒක හින්ද මිනිහ ඔහෙ හිටපුදෙන්, - ow etakota balu rajata abhiyogayakut nane,bana kiya kiya pali gannat bane....[poyata bana-pahuwadata paliganima]

    9.oka tamai dan oyala wiwechana walata dena alutma uttare.....nawa sri lankawe alutma uttare

    10.යුද්දෙ කලේ මිනිහ නෙමේනෙ රණවිරුවො, මිනිහ කලේ කොළඹට වෙලා ගෑනු එක්ක ආතල් ගත්ත එකයි, පිටරටවල ඇවිදපු එකයි විතරයි. -kauda????ara tai pati karayada?[malli]

    me uttara dila tiyana MAHINDA RAJAPAKSHE kiyana eka ikmanatama manasika waidyawarayek weta yomu kala utu bawa pene
     
    me uttara dila tiyana MAHINDA RAJAPAKSHE kiyana eka ikmanatama manasika waidyawarayek weta yomu kala utu bawa pene [/B][/SIZE]

    images
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Deepallako Uththara

    මේ තියෙන්නෙ උත්තර තව මොනවද

    මේ ලිපිය ලියූ තැනැත්තා මන්ද මානසිකත්වයකින් හෝ දේශපාලනය ගැන 6 4 ක් නොදත් තැනැත්තෙක් ලෙස මට හැගීයයි.

    1. එස්. බී නිදහස් කලේ චන්ද්‍රිකා විසින් නොකල වරදකට සිරගත කල නිසා

    2. ඒකනම් වැරදි වැඩක්

    3. තිස්සනායගම්ව නිදහස් කලේ අභියාචනාධිකරණයෙන් වැඩි විස්තර
    http://www.nethfm.com/site/news_4706-.html

    4. එව්ව බලු වැඩ
    http://174.142.141.49/sin/index.php?...0-14&Itemid=63

    5. ආරක්ෂක හේතුන්මත හෙලිකල නොහැක.

    6. ඔව්, කරුණ අම්මාන් සහ පිල්ලයාන් තමන් කොටි නායකත්වය විසින් නොමග යැවූ බවට පිලිගෙන ත්‍රස්තවාදය තුරන් කිරීමට සහය දැක්වූව.

    7. මර්වින්ට දඩුවම් කරන්න මොකක්ද මිනිහ කරපු වරද

    8. කොහොමත් ඔය මහත්තුරු කැමති නෑනෙ පොන්සේක එලියට දානවට එතකොට ඔයාලට සටන් පාටයක් වත් නැතිව යනවනෙ ඒක හින්ද මිනිහ ඔහෙ හිටපුදෙන්,

    9. කුණු හරුප ප්‍රශ්න අහන්න එපා ඕයි....

    10. යුද්දෙ කලේ මිනිහ නෙමේනෙ රණවිරුවො, මිනිහ කලේ කොළඹට වෙලා ගෑනු එක්ක ආතල් ගත්ත එකයි, පිටරටවල ඇවිදපු එකයි විතරයි.

    _signature.gif

    මහින්ද රාජපක්ෂ

    පිටපත් කලේ Djwathila
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    මර්වින් වැරද්දක් කළෙම නැහැ නේද? :rofl::rofl::rofl:
    2. වැරද්දක් ලු නේද?
    4. ගෙන තව ටිකක් පැහැදිලි කරන්නකෝ :P
    5. ඔයා දන්නේ නැ කියන්න
    6. වැඩිපුර වැරදි කරලා තියෙන්නේ ෆොන්සේකා ද එහෙමත් නැත්තම් පිල්ලෙයාන්, කරුණා වගේ අයද?
    9 ත් දන්නේ නැ කියන්න :P
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේකට දැන් පිළිතුරු දී ඇති තැනැත්තා මන්ද මානසිකත්වයකින් හෝ දේශපාලනය ගැන 6 4 ක් නොදත් තැනැත්තෙක් ලෙස මට හැගීයයි.:rolleyes::rofl:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මර්වින් වැරද්දක් කළෙම නැහැ නේද? :rofl::rofl::rofl:
    2. වැරද්දක් ලු නේද?
    4. ගෙන තව ටිකක් පැහැදිලි කරන්නකෝ :P
    5. ඔයා දන්නේ නැ කියන්න
    6. වැඩිපුර වැරදි කරලා තියෙන්නේ ෆොන්සේකා ද එහෙමත් නැත්තම් පිල්ලෙයාන්, කරුණා වගේ අයද?
    9 ත් දන්නේ නැ කියන්න :P

    2. වැරදිනම් වැරදිම තමා ඇයි ඒක වැරදි වැඩක් නෙමේද

    4. පැහැදිලිව ලිංක් එක දාල ඇති බලන්න

    5. තවමත් පරීක්ෂන අවසන් වෙලා නෑ මට ලැබුන තොරතුරු අනුව මිනිහටත් නීතිය ක්‍රියාත්මක කරන්න යන්නෙ.

    6. කරුන, පිල්ලයාන් වැරදි කරල තියෙනව. මල්ලිට පුලුවන් ඕනෙමනම් උසාවි යන්න එතකොට නීතිය ක්‍රියාත්මක වෙයි.