මහින්දට ප්‍රශ්න 10 ක්

maxxaboy.lk

Member
Aug 18, 2010
900
64
0
beverly hills
රටේ සල්ලි නාස්ති කරන පිං බත් ගෙඩියනි ,හැම ගනුදෙනුවකින්ම 10% කොමිස් ගහන කුණු ගද ගහන මහ එකා ඇතුළු බලලෝබ පවුලේ පරයනි ,සුනාමි හොරෝ යුද්ධයට නායකත්වය දුන් අපේ සෙන්පතිව නිදහස් කරණු .... කරුණා 300ක් පොලිසියෙ මිනිස්සුන්ව මරලා - හමුදාවෙ දුප්පත් කොල්ලො මරලා දැන් වීරයෙක් වෙලා ... තොපිලා නිවට හිවල්ලුද ?

exactly dude

sunandarox

Banned
Apr 7, 2010
334
26
0
ඔය හැමොම නිදහස් උනේ ජනාධිපති තුමාගෙ උණුවෙන හද වතට පිණ්සිද්ධ වෙන්න. මහින්ද මහත්තය එයාගෙන්ම සමාව අරගෙන තමයි ඔය බලු රැළටම සමාව දුන්නෙ. SF ට දෙන්න නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගෙලු එක නිසා ගුවෙලා ගූගාගෙන.. ගූ කාලම යන්න බලාගෙන ඉන්නෙ. මෙ ලොකෙ දෙය්යෙක් කියල කෙනෙක් ඉන්නවද කියල බලන්න පුලුවන් මහින්ද ලොක්කට වෙන දෙයින්.. එදාට ඔය කඩෙ යන එවුන්ට ඇඩ්‍රස් නැහැ..
 
netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔය හැමොම නිදහස් උනේ ජනාධිපති තුමාගෙ උණුවෙන හද වතට පිණ්සිද්ධ වෙන්න. මහින්ද මහත්තය එයාගෙන්ම සමාව අරගෙන තමයි ඔය බලු රැළටම සමාව දුන්නෙ. SF ට දෙන්න නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගෙලු එක නිසා ගුවෙලා ගූගාගෙන.. ගූ කාලම යන්න බලාගෙන ඉන්නෙ. මෙ ලොකෙ දෙය්යෙක් කියල කෙනෙක් ඉන්නවද කියල බලන්න පුලුවන් මහින්ද ලොක්කට වෙන දෙයින්.. එදාට ඔය කඩෙ යන එවුන්ට ඇඩ්‍රස් නැහැ..

    Raniya.jpg
     
    මහින්ද එනකොට කිව්වෙ විධායක ජනාධිපති ක්‍රමය නැති කරනව කියළා ...ඒත් කරෙ බලය තව දික් කරගත්ත එක ... දිව දෙකේ මිනිහෙක්
     
    කරුණා අපේ සිංහල කොල්ලො මරලා අද යහතින් ඉන්නවා ... ප්‍රජාතන්ත්‍රී නිදහස් රටේ චන්දෙ ඉල්ලුවට යුද්ධය මෙහෙයවපු සෙන්පතියා හිරේ ... යුධ ජයේ අයිතිය ජීවිත පූජා කරපු රණවිරුවගේ සිට බඩවැල් එළියට එන්නට තුවාල සිදුවුනු යුද්ධය මෙහෙයවපු ඒ අභීත සෙන්පතියාටත් අයිතියි ... මහින්ද නුඹට ලැජ්ජා නැද්ද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කරුණා අපේ සිංහල කොල්ලො මරලා අද යහතින් ඉන්නවා ... ප්‍රජාතන්ත්‍රී නිදහස් රටේ චන්දෙ ඉල්ලුවට යුද්ධය මෙහෙයවපු සෙන්පතියා හිරේ ... යුධ ජයේ අයිතිය ජීවිත පූජා කරපු රණවිරුවගේ සිට බඩවැල් එළියට එන්නට තුවාල සිදුවුනු යුද්ධය මෙහෙයවපු ඒ අභීත සෙන්පතියාටත් අයිතියි ... මහින්ද නුඹට ලැජ්ජා නැද්ද?

    ඕව උන්ට වැඩක් නෑ. එකනේ මම කිව්වේ මුන් සක්කිලි සිංහල කොටි හැත්ත කියලා :angry::angry::angry::angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මහින්දට ප්‍රශ්න 10 ක්

    1)මහින්ද, එස්.බි. මාස තුනකට කලින් නිදහස් කලේ එස්.බි. ගේ පවුල සමාව ගත්ත නිසාද?
    2)ද්විත්ව මිනී මැරුමකට එල්ලුම් ගස් නියම වුනු මිල්රෝය් ප්‍රනාන්දුගේ ගෑනි නිදහස් කරේ කවුරු සමාව ගෙනද?
    3)කොටින්ට කඩේ ගිය තිස්සනායගම් නිදහස් කරේ කවුරු සමාව ගත නිසාද?
    4)මේ ලදී රත්නපුර නිලමේ මිනීමැරුම් නඩුවෙන් නිදහස් කරේ කාගේ සමාවකටද?
    5)කේ .පි.ට දඩුවමක් තියා චෝදනාවක් වත් නෙද්ද?එතකොට එයා සමවා ගත්තද?
    6)කරුණ .ට දඩුවමක් තියා චෝදනාවක් වත් නෙද්ද?එතකොට එයා සමවා ගත්තද?
    7) මර්වින්ට දඩුවම් නෙත්තෙ මොකද?
    8)එස්.එෆ් ට සමාව ගන්න කියන්නේ ලපටි ආතල් එකක් ගන්න නේද?
    9)චන්දෙ කාලේ දේශපාලනය කර ඔබේ මල්ලි සහ ඔබේ පුතාට නඩු නැත්තේ මොකද?ශිරන්ති ඔබෙන් සමාව ගත්තද?
    10)එස්.එෆ් නොකරපු වරදකට සමාව ගන්න නිවට මිනිහෙක් නම් ඔහුට යුද්දේ ඉවර කරන්න පුළුවන් කියා ඔබ සිතනවාද?
    :rofl::rofl::rofl::rofl::rofl:

    11.gif

    11.gif

    11.gif