මහින්දට බඩු බනිස් වගේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නඩු දාන්න බෑ ව්‍යස්ථාව වෙනස් කරන්නේ නැතුව වෙනස් කරත් අතීතයට ඒ නිති බලපාන්නේ නෑ .
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    fifty-five billion,
    two hundred forty-two million,
    six hundred thousand,

    Black-Man-Stark-Trek-Facepalm-Gif.gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නඩු දාන්න බෑ ව්‍යස්ථාව වෙනස් කරන්නේ නැතුව වෙනස් කරත් අතීතයට ඒ නිති බලපාන්නේ නෑ .
    මෙයාව හිරේට දාන්න එක ක්‍රමයක් තියනවා. සුනාමි සල්ලි නන්ගිගේ අකවුන්ට් එකට දැම්ම සීන් එක මතකද? එතකොට එයා ජනාදිපති නෙමෙයි අගමැති. ඒ කේස් එකට මෙයාව උසාවි ගෙන්නන්න පුලුවන්.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    ට හිකෙනවා නේ .... :shocked: චිචි ලා නාමල් ලා වාහන ගන්න ඇත්තේ මේවයෙන් වෙන්නැති
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නඩු දාන්න බෑ ව්‍යස්ථාව වෙනස් කරන්නේ නැතුව වෙනස් කරත් අතීතයට ඒ නිති බලපාන්නේ නෑ .

    පුලුවන් මචං ව්‍යවස්ථා සංශෝධනයේ විශේශ සටහනක් දැම්මොත් "අතීතයට බලපාන පරිදි" වගේ නඩු දාන්න පුලුවන් :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නඩු දාන්න බෑ ව්‍යස්ථාව වෙනස් කරන්නේ නැතුව වෙනස් කරත් අතීතයට ඒ නිති බලපාන්නේ නෑ .

    අතීතයට බල පාන පරිදි නීති වෙනස් කල හැක.....හිර කරන්න ඕනි නැහැ ...හැබැයි ප්‍රජා අයිතිය අහෝසි කල හැකි ....

    කවුද ඉන්න නීති කාරයෝ මේකේ .....පැහැදිලි කරපියව් :angry::angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අතීතයට බල පාන පරිදි නීති වෙනස් කල හැක.....හිර කරන්න ඕනි නැහැ ...හැබැයි ප්‍රජා අයිතිය අහෝසි කල හැකි ....

    කවුද ඉන්න නීති කාරයෝ මේකේ .....පැහැදිලි කරපියව් :angry::angry:
    thanujaka?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙයාව හිරේට දාන්න එක ක්‍රමයක් තියනවා. සුනාමි සල්ලි නන්ගිගේ අකවුන්ට් එකට දැම්ම සීන් එක මතකද? එතකොට එයා ජනාදිපති නෙමෙයි අගමැති. ඒ කේස් එකට මෙයාව උසාවි ගෙන්නන්න පුලුවන්.

    එක නඩු තින්දුවක් දීලා තියෙන්නේ බන් ආයේ දාන්න බැරිව ඇති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නේද තින්දුව දුන්නේ

    පැටියා;17720584 said:
    පුලුවන් මචං ව්‍යවස්ථා සංශෝධනයේ විශේශ සටහනක් දැම්මොත් "අතීතයට බලපාන පරිදි" වගේ නඩු දාන්න පුලුවන් :yes:

    ඔව් එක එක පාරක් එහෙම කරලා තියෙනවා ඡේ ආර් ගේ කාලේ අර පේලෙන් එකක් පැහැර ගත්ත එකා හිරේ දැම්මේ නීති වෙනස් කරලා එත් එක ගොඩක් සංකිර්ණ වැඩක්.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    fifty-five billion,
    two hundred forty-two million,
    six hundred thousand,
    adoo me salli kochara dewal ratata karannda tibbada?? ehama karanma muta jeevita kaletama janadipati wela innat tibba:angry: perareta kamata gihilla kelewa gatta
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    manදman;17720617 said:
    adoo me salli kochara dewal ratata karannda tibbada?? ehama karanma muta jeevita kaletama janadipati wela innat tibba:angry: perareta kamata gihilla kelewa gatta
    ඔය ජනාදිපති පුටුව නම් මිනිස්සු යක්කු කරන පුටුවක් බන්. ඒකනේ සොබිත හාමුදුරුවො කිව්වේ වැරැද්ද තියෙන්නේ බලතලවල කියලා. කැදරකම ඉබේ පහල වෙනවා සිල්වතෙකුට උනත්. කොරේ පිටට මරේ වගේ, ලොක හොරෙක් පුටුවේ ඉදගත්තම වෙච්ච දේ තමා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය කේස් ඔක්කොම අදින්න ඕනා බං
    එහෙම නැති උනොත් මහිදයා ආයේ බලයට ඇවිත් ඔය කෑම කන්ටින්යු කරනවා