මහින්දට බඩු බනිස් වගේ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අනේ බන් අගේ ලේ වතුර කර ගන්නේ නැතුව ඉමු :growl::growl:
ඒ ගාන නිකමට මම දාලා ගූගල් කැල් එකේ හැදුවා. එන ඉත්තරේට අගට දාන්න බින්දු නැ. +13ක් එන්නේ. :baffled::baffled::baffled::baffled:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැබැයි ඉතින් එන NEWS වල තාර බර එහෙම ඇරලා ගන්න වෙයි ....කොහොමත් අඩුම ටොන් එකක් හොරකන් කලත් ....මුගේ හත් මුතු පරම්පරාවටම හෙන ගහන්න ඕනිනේ ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ නිවුස් එක බොරුද කොහෙද බන් ....මට දැන් හිතෙන්නේ.....කොහේ තියෙන රත්තරන්ද බන් මෙච්චර :dull::dull::no::no:
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මේ නිවුස් එක බොරුද කොහෙද බන් ....මට දැන් හිතෙන්නේ.....කොහේ තියෙන රත්තරන්ද බන් මෙච්චර :dull::dull::no::no:

    ඇයි බන් ඉස්සර කිව්වේ රත්තරන් පුරවපු නැව් පිටින් හම්බ උනා කියලා :oo::oo:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ උනාට බන් ටොන් 350 ක් මේ ගැන නම් හොයන්න වෙනවා .....මේක වෙන්න පුළුවන් දෙයක්ද? අනික මේවගේ NEWS යවලා පස්සේ ඒවා බොරු කියලා ඔප්පු කරලා ..මයිතිට මද ගහපු වැඩ උනානේ චන්දෙදි
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    ඔව් ඔව් චෝදනා කරන්න කලින් ඔප්පු කරන්න සාක්ෂි ඕනේ වෙනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් ඔව් චෝදනා කරන්න කලින් ඔප්පු කරන්න සාක්ෂි ඕනේ වෙනවා

    අනික ඇත්තටම අද රටේ ONLINE News කියන්නේ මහා බොරු ගොඩක්.....හැබැයි මාද්‍ය නිදහස කියලා ...එක වල් බුරු වෙන්න නම් දෙන්න හොද නැහැ .....ඒ වගේ එකක් දානවනම් එක ඔප්පු කරන්න සාදක තියෙන්න ඕනි . කොහොම උනත් අපි හොයලා බලමු මේක ගැන
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    තවමත් සො‍ටු සූරමින් පොලවේ පස් කමින් වැලපෙන හය හතර නොතේරෙන අහිංසක හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ලියා දැනුම්දෙමි....---------
    ගෙදර ගොස් තාපසයෙකු සේ ජනතාව ඉදිරියේ පෙනී සිටින මහින්ද නම් චෞර රජා
    යුද්දයෙන් පසුව අපේ සල්ලි සුද්ධ කල හැටි බිඳක් පමණි...තව ඉදිරියට අපි හෙළි කරන්නෙමු
    ජනාධිපතිවරයාගේ වසර හයක ගමන් වියදම් රුපියල් තුන්සිය අසූ කෝටි හතලිස් ලක්ෂ අසූ තුන්දහසක් (රු. 3,804,083,000) කි. 2008 වසරේ රුපියල් 385,727,000) වූ එම වියදම පසුගිය වසර (2013) අවසන් වන විට රු.1,172,388,000) දක්වා තුන්ගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා ගත්තේය. එම වියදමේ විශේෂත්වය වන්නේ යුද්ධය අවසන් වූ 2009 වසර අවසානයේ ගමන් වියදම් රුපියල් තිස්හත් කෝටි අනූහය ලක්ෂ පනස් එක් දහසක් (රු.379,651,000) වූ අතර යුද්ධය අවසන් වීමත් සමගම එය අති විශාල ලෙස ඉහල ගියේ පව්ලේ අයගේ ගමන් වියදම් සඳහාය. පුතුන්ට දිනකට අශ්වයින් පැදීමට පමණක් නුවරඑලියට යාමට හෙලිකොප්ටරයකට යන වියදම පමණක් සිතන්න ?
    2010 වසරේ සිට 2012 වසර දක්වා පිළිවෙලින් එම වියදම මෙසේය
    2010 වසරේ රුපියල් තිස්අට කෝටි අනූ එක් ලක්ෂ හතලිස් හත් දහසක් (රු.389,147,000)
    2011 හැටහත් කෝටි තිස්පන් ලක්ෂ හතලිස් එක් දහස (රු.673,541,000)
    2012 වසරේ අසූ කෝටි තිස්හය ලක්ෂ විසිනව දහසක් (රු.803,629,000)
    ආඩම්බරකාර ජාතියේ භාරකරුවන් ජාතියට කෙලවුයේ මෙසේය. අවසානයේදී උතුරු නැගෙන හිර දෙමල හා මුස්ලිම් ජනතාවට වරද පටවා පරාජයේ වේදනාව යටපත් කිරීමට උත්සහ ගත්තද ඔබ ගෙදර යැවීමට මේ රටේ සිංහල චන්ද ලක්ෂ 50 ක් දායක වුයේ ඔබ ඇතුළු පවුලේ සාමාජිකයින් කල මහදවල් මංකොල්ලයට පිළිතුරු ලෙස බව සිතට ගන්න ..!
    2015 දී මහින්ද නාමය පිම්බීම වෙනුවෙන් මෙවර මැතිවරණයේදී රුපියල් බිලියන 500 ක් මහජන මුදල් වියදම් වීම මේ සියල්ලම අභිබවා ඇත
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,769
    113
    Gampaha
    පියො රත්තරන් වලින් ආබරන හදන්න බැනේ බන්. එවට තඹ එක්කහු නොකලොත් හයියක් නැද්ද?
    නෑ ඉක්මනින් කැඩෙනව
     

    amadeus91

    Member
    Apr 11, 2014
    15
    2
    0
    machanla gane podi awlak tiyenwa ne gold 1kg wala gana 1200$ neme 39300$ witara wenwa.e kiyanne 1kg price=Rs 5100000 wenwa.1ton =Rs 5100000000.ekiyanne Rs 5.1 billion wenawa.
    ton 350 kathawa hari nam 350*5.1=Rs 1785 billion
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machanla gane podi awlak tiyenwa ne gold 1kg wala gana 1200$ neme 39300$ witara wenwa.e kiyanne 1kg price=Rs 5100000 wenwa.1ton =Rs 5100000000.ekiyanne Rs 5.1 billion wenawa.
    ton 350 kathawa hari nam 350*5.1=Rs 1785 billion

    $(1785/130)=$13.7 ක් ....රටේ අවුරුද්දක අදායමට වැඩිනේ බන් :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    $(1785/130)=$13.7 ක් ....රටේ අවුරුද්දක අදායමට වැඩිනේ බන් :dull:

    Carlos Slim narrowly eclipsed Bill Gates to top the billionaire list for the first time. Slim saw his estimated worth surge $18.5 billion to $53.5 billion as shares of America Movil rose 35%. Gates' estimated wealth rose $13 billion to $53 billion, placing him second. Warren Buffett was third with $47 billion.

    මේක වෙන්න පුලුවන්ද බන් :dull::dull:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    නඩු දාන්න බෑ ව්‍යස්ථාව වෙනස් කරන්නේ නැතුව වෙනස් කරත් අතීතයට ඒ නිති බලපාන්නේ නෑ .
    මචන්, තිබෙන විවස්ථාව යටතේ වුවද නඩු දාන්න පුලුවන්. දැනට තියෙන ලංකාවෙ විවස්ථවට අනුව අතීතයට බලපාන පරිදි නීති ගේන්න පුලුවන්.